Dialog Speed Nathow..!!

Nov 28, 2008
145
6
0
me machanla ada mama dialog broadband walata maru una.. :baffled:

එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න :sorry: :( :(

අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ?? :confused::confused:

උබලගෙ අදහස් කියල පලයං :sorry: ?
උඹ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද කරල .... මොකටද බං චාලොග් ගත්තේ???? වෙන එකක් තිබුනෙම නැද්ද? චාලොග් ඇවිල්ල සූරා කෑමටම උපන් එවුන්... :angry::angry::angry:
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙන්න බලහං එපා වෙනවා බං
    [IMG=http://img534.imageshack.us/img534/1669/pattaslow.jpg][/IMG]

    Uploaded with ImageShack.us
    pattaslow.jpg

    Signal aduine....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙන්න බලහං එපා වෙනවා බං
    [IMG=http://img534.imageshack.us/img534/1669/pattaslow.jpg][/IMG]

    Uploaded with ImageShack.us

    :sorry: අපොයී... :eek: ඩයලොග් කාරයන්ට කතා කරල බැලුවෙ නැද්ද මචන්? :confused: උන් මොකෝ කියන්නෙ? :baffled: ගත්ත වෙලේ ඉඳලම ඔහොමද? :sorry: හෙට වෙනකම් බලහන්, සමහරවිට දැන් ටවර් බිසී ඇති. :( හ්ම්ම්.. :no:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :sorry: අපොයී... :eek: ඩයලොග් කාරයන්ට කතා කරල බැලුවෙ නැද්ද මචන්? :confused: උන් මොකෝ කියන්නෙ? :baffled: ගත්ත වෙලේ ඉඳලම ඔහොමද? :sorry: හෙට වෙනකම් බලහන්, සමහරවිට දැන් ටවර් බිසී ඇති. :( හ්ම්ම්.. :no:
    ඔව් බං කතා කලා වැඩක් නෑ.. ඔව් බං ගත්ත වෙලෙ මිට වඩා අංතයි :angry: :eek: එකතමා හෙට බලනවා ;):yes:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    me machanla ada mama dialog broadband walata maru una.. :baffled:

    එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න :sorry: :( :(

    අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ?? :confused::confused:

    උබලගෙ අදහස් කියල පලයං :sorry: ?

    Choose the package according to your area of residence (refer TRC speed tests for towns) ; and your financial capability