Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මම මේකට දැනට අවුරුදු7ක් එකදිගටම apply කරන් එනවා.
නමුත් තවම මට ලැබුනේ නැහැ.
නමුත් මම තවමත් ඒකට ට්‍රයි එක දෙනවා.
මේ අවුරුද්දෙත් 2013 එකට දාන්න ඉන්නේ.
මේ සැරේවත් හරි ගියොත් හොඳයි.
පටන් ගන්නේ ඔක්ටෝබර් වලදි.
good luck :D
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මචං ඕක ඇදුනු අයට ඇමෙරිකාවේ ඕනම ස්ටේට් එකක ඉන්න පුලුවන්ද ?
නැත්නම් චාටර් පැතිවලට විතරද දන්නේ නෑනේ.අනිත් ප්‍රශ්නේ තමා ජොබ්ස් දෙනවද කියන එක.ඔහේ ඇවිත් ජිවිතේ අලුතෙන් පටන් ගන්න විදිහක් තියෙන්න එපැයි...
මාත් හැම අවුරුදේම දාන්න කියල හිටියට අමතක වෙනවා බන්.මේද සරේනම් අනිවා දාන්න ඕන.
green card holders can live in any state or territory
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
බින්දු;11066971 said:
උයාට නම් මොකද දේසපාලන රැකවරණ හම්බුනා නොවැ :rofl::rofl:
:lol:

දේසපාලන රැකවරණ gan na puluwan wena ratawala ayata witherai, ratawasiyanta දේසපාලන රැකවරණ den ne naha anduwa

බින්දු, oya apply karada ? :D
 

navod456

Member
Apr 23, 2007
1,449
76
0
machan thama fill karanna barida mama inne nam machan italy wala

me balanna machanla

You may register for the DV program through this website from noon, Eastern Daylight Time (EDT) (GMT-4), October 4, 2011, until noon, Eastern Daylight Time (EDT) (GMT-4), November 5, 2011. Review the Diversity Visa 2013 Instructions.