nomeke yanna witharada puluwan??
if you win the lottery you have to attend an interviewtickets walata gewanna oni ne free newei
if you passed AL's you don't need work experienceis it require any work experience ? if yes, how many years ?
good luckමම මේකට දැනට අවුරුදු7ක් එකදිගටම apply කරන් එනවා.
නමුත් තවම මට ලැබුනේ නැහැ.
නමුත් මම තවමත් ඒකට ට්රයි එක දෙනවා.
මේ අවුරුද්දෙත් 2013 එකට දාන්න ඉන්නේ.
මේ සැරේවත් හරි ගියොත් හොඳයි.
ඕක පටන් ගන්නේ ඔක්ටෝබර් වලදි.

green card holders can live in any state or territoryමචං ඕක ඇදුනු අයට ඇමෙරිකාවේ ඕනම ස්ටේට් එකක ඉන්න පුලුවන්ද ?
නැත්නම් චාටර් පැතිවලට විතරද දන්නේ නෑනේ.අනිත් ප්රශ්නේ තමා ජොබ්ස් දෙනවද කියන එක.ඔහේ ඇවිත් ජිවිතේ අලුතෙන් පටන් ගන්න විදිහක් තියෙන්න එපැයි...
මාත් හැම අවුරුදේම දාන්න කියල හිටියට අමතක වෙනවා බන්.මේද සරේනම් අනිවා දාන්න ඕන.
ubath danawadaබලමු මේ පාරවත් ඉබ්බා එයිද කියලා
මචන් ඔක්තෝබර් 4ද පටන් ගන්නේ

website has all the detailscan you explain more about the photo size?
kawadawath pay karan na kiyala enne nahaAffatasiri meka freee da ban, man hituwe salli gewanna one kiyala man meta kalin try kara, eke pay karanna kiala awa last time, anyway thnx for info, me parawath apply karan one,![]()
බින්දු;11066971 said:උයාට නම් මොකද දේසපාලන රැකවරණ හම්බුනා නොවැ![]()

machan thama fill karanna barida mama inne nam machan italy wala
at 6 PM Italy time they start todaymachan thama fill karanna barida mama inne nam machan italy wala