PCJT or IJTS

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ekak dekak danagaththa kiyala ka gahanna epa kollo...ubata hamoma hinawenawa...AJD karala mobile karaddi swim kiyanne monawada kiyala ubalata therei...ubala thama podi un kiyanne ekane ban....swim aplication kiyanne kisima ginnak nathi application thma kollo...ubala AJD karanakota owa therei...uba warenko mama ubawa hoyagannam....:)
හෙක් හෙක් හෙක් මං කිව්වෙ උඹලා ලොකුවට ප්‍රොමෝට් කරන PCJT එක ගැන :P ඒකට AJD නෑනේ හලෝ :P මොකද මාත් ඕක කල්ලා ඉවරයි :rofl: ආයෙනම් පලාතෙ එන් නෑ බං
ඔක්කොටම කලින් උඹලා CCJP සයිට් එක IJTS server එකෙන් පිට හොස්ට් කරපංකෝ :D

මේකයි මචං උඹ ඕකෙ ඔස්තාර් කෙනෙක් වෙන්නැති හැබැයි වෙන institution එක්ක බලද්දි තුම්මුල්ලෙ හන්දිය below par. ඒක ගොඩක් උන් දන්නවා, AL ඉවර වුනු ගම්බද එවුන් අල්ලං බිස්නස් එක කරන් යනවා නේ JVP අන්තරෙයි තුම්මුල්ලෙ ලොක්කගෙයි එකම principle එක තියෙන්නෙ :)
 

linux

Member
Oct 2, 2008
23
2
0
AJD

හෙක් හෙක් හෙක් මං කිව්වෙ උඹලා ලොකුවට ප්‍රොමෝට් කරන PCJT එක ගැන :P ඒකට AJD නෑනේ හලෝ :P මොකද මාත් ඕක කල්ලා ඉවරයි :rofl: ආයෙනම් පලාතෙ එන් නෑ බං
ඔක්කොටම කලින් උඹලා CCJP සයිට් එක IJTS server එකෙන් පිට හොස්ට් කරපංකෝ :D

මේකයි මචං උඹ ඕකෙ ඔස්තාර් කෙනෙක් වෙන්නැති හැබැයි වෙන institution එක්ක බලද්දි තුම්මුල්ලෙ හන්දිය below par. ඒක ගොඩක් උන් දන්නවා, AL ඉවර වුනු ගම්බද එවුන් අල්ලං බිස්නස් එක කරන් යනවා නේ JVP අන්තරෙයි තුම්මුල්ලෙ ලොක්කගෙයි එකම principle එක තියෙන්නෙ :)

ubala unath danagenane mehema katha karanne....danno danithi....:P
 
  • Like
Reactions: punaruwan

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇයි මේ -රෙප් දෙන්නෙ , ලොක්කා උඹලටත් කිව්වද එක student කෙනෙක් හොයලා දුන්නොත් රුපියල් 100ක කොමිස් එකක් දෙනවා කියලා :lol: ඕවා පරණ තෙල් ඕයි! :P

:rofl::rofl:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
auwenna eka uba hithana thanak neme ban....ubala hithagena inne computer ekak alluwa kiyala mahaloku IT karayo kiyalada...???...puluwannam uba danna sellam dapan ethanata awith kolla...ubala thama chu kollo...

uba lokuda :rofl::P yako mn dannawa oke wena hugak dewal. :rofl: mn oka karana unuth aduranawa. ugannana (teaching) karana unuth aduranawa. mn IT danne na :shocked::shocked::baffled:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Salli...salli walin igena ganna ekekta karanna puluwan hodamade PCJT..ubata jelesda kollek hodata igenagena issarahata yanawa dakinna...uba mahaloku IT karayekda....puluwannam puluwan deyak karahan....ubata monawada karanna puluwan kiyapan....:P

sirawata. me rate wena educational institute aththema nadda :rofl::rofl:
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
තොට ඕන මඟුලක් කරගනින් ... ත්‍රෙඩ් එක දාපු එකාට අපි ජෙනුයින් ඇඩ්වයිස් එකක් දුන්නෙ ... ඌ ගන්නවනම් ගනී නැත්නම් නිකන් ඉඳී ... උබ ණයට කඩේ යන්නැතුව හිටහන් :rofl:

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දුකත් හිතෙනවා..... මෙච්චර චාටර් වෙලත්, අනිත් එවුන්වත් තමන්ගේ වලට ඇද ගන්න දඟලන උන් දැක්කම.
    හහ්.... මම ඔය IJTS විරෝධී කල්ලි වල නැ... මමත් SCJP කලා ඕකේ... උගන්නපු සර් සුපිරී.... ලෙසටම කලා. ඒත් ඔය PCJT සහ AJD මගඩියට නම් අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න.


    ඕවා International අයිසින් දාපු Local බටර් කේක්... සැහෙන මහන්සි වෙලා තමා ඔය ටික නරක් වෙන්න කලින් විකුණ ගන්නේ. උඹ ඔය certifications ගත්තම... හිතන්න එපා ලෝකෙම ඕක ගැන දන්නවා කියලා.

    මම PCJT කාරයින්ගේ දකින එකම අවුල තමා... අවුන්සයක් දැනගෙන... 1 Million ටෝක්ස් දීම. JAVA Exhibition එකේදී.... ප්‍රශ්න දෙක තුනක් ඇහුවම කොල්ලෝ.. පිස්සු කෙලිනවා. ඒ Module එක හදපු එකාව හොයනවා... ඒක පැහැදිලි කරන්න. ඉගෙන ගන්න උන්ගේ වැරැද්දක් නැ. වැරැද්ද තියෙන්නේ මාස 6න් ඔක්කොම හරි කියලා ඔලුව උඩ තියලා එවන ඇතුලේ උන්ගේ.


    [මේකත් කියන්න ඕනේ... A/L, O/L Fail නම්... ඉස්සරහට මොකද කරන්න පුළුවන් කියලා IJTS එකෙන් නම් අහන්න යන්න එපා. වෙන කවුරු හරි IT Industry එකේ ඉන්න එකෙක් ගෙන් අහපන්.] :)
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    RQBcU.png


    රේප් දානවනම් නම එක්ක දාපං ....................
     
    Status
    Not open for further replies.