ඔබද Genius මමද Genius??? Quiz Competion

මේ Genius තෝරාගැනීමේ thread

  • ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...

    Votes: 25 61.0%
  • කව්රු මොනවා කිව්වත් මමය් මෙතන Genius

    Votes: 10 24.4%
  • මෙහම Thread එකක් අවශ්‍ය නැ...

    Votes: 5 12.2%
  • මම ආයිත් මේ පැත්ත පළාතේ එන්නේ නැ...

    Votes: 7 17.1%

  • Total voters
    41
  • Poll closed .

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අංක 17

    කියන්න පුලුවන්ද ??

    කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???
    12 yi
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රශ්න අංක 17

    කියන්න පුලුවන්ද ??

    කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???

    ඒ වේගයෙන්ම නිසා දින 3 යන්න ඕන...
    13.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    ප්‍රශ්න අංක 18
    ජෝර්ජ් මහතාගේ දියණියෝ...

    ජෝර්ජ් මහතාට දියණියන් හය දෙනෙක් සිටිති. මෙම හැම දියණියක් ම තමන්ට පසුව සිටින සහෝදරයට වැඩ අවුරුදු හතරකින් වැඩිමහළුය...වැඩිමහල් දියණියගේ වයස බාලම දියණියගේ මෙන් තුන් ගුණයකි... මෙම දියණියන්ගේ වයස් මොනවද??
    බාල දියනිය =10
    වැඩිමහල් දියනිය=30
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අංක 11

    නෝට්ටුවේ කතාව...

    ශ්‍රිලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ රුපියල් සියයේ මුද්හල් නෝට්ටු තුනක් පසුම්බියක ඇත...
    ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියෙන් ජාතිකයෙක් හා පකිස්තාන් ජාතිකයෙක් මෙම පසුම්බියට එකවර ඇත දැම්මේ නම් එයින් දෙදනුකුට පමණක් තම රටේ මුදල් නෝට්ටු හිමිවීමේ සම්බාවිතාව කොපමණද??
    1/9
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 19

    සේවකයාගේ රහස


    එක්තරා සේවකයෙක් රාජකාරි කටයුතු කරනුයේ උසෙති ගොඩනෙගිල්ලක 10 වැනි තට්ටුවේය... සවස් වරුවේ රාජකාරි නිමවා නිවාස වෙත පැමිණීම සදහා ඔහු හැම විටම විදුලි සෝපානය බාවිතා කලද උදෙසන රාජකාරියට වාර්තා කිරීමේ දී ඔහු විදුලි සෝපානයෙන් ගමන් 7 වැනි තට්ටුව පමණය... කොතරම් කඩිමුඩියේ සේවයට දුවගෙන ආවත් 7 වැනි තට්ටුව දක්වා විදුලි සෝපානයෙන් ගොස් ithiri තට්ටු තුන පඩිපෙළ දිගේ පයින් දිවගන යාම ඔහුගේ සිරිතය... 7 වැනි තට්ටුවේ ඔහුට කිරීමට කිසිම කටුයුත්තක් නැතිනම් ඔහු මෙසේ කරන්නේ ඇය??
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    machan 5k hari... thawa 2k thiyenawa...
    btw thanks for the Rep ++
    umba withari mata Rep dunne...:yes::yes::yes:
    එල එල මචං මේක ගොඩක් වැදගත් වැඩක්....
    11.gif
    :yes::)
    කට්ටිය උඹට සලකන්නම ඕන...
    හැබැයි මචං මේ ප්‍රශ්ණ වලට හරි උත්තර ටිකත් අන්තිමට ඕන ...:yes:
    ආය වෙන කෙනෙක් ඇහුවොත් දෙන්න පුලුවන්නෙ..;);)
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    එල එල මචං මේක ගොඩක් වැදගත් වැඩක්....
    11.gif
    :yes::)
    කට්ටිය උඹට සලකන්නම ඕන...
    හැබැයි මචං මේ ප්‍රශ්ණ වලට හරි උත්තර ටිකත් අන්තිමට ඕන ...:yes:
    ආය වෙන කෙනෙක් ඇහුවොත් දෙන්න පුලුවන්නෙ..;);)

    ස්තුති යාළුවා... හරි හරි මම උත්තර ටික අන්තිමට දාන්නම්... :cool::cool::cool:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 20

    සිංහ කුඩුව
    මීටර් 100 X 100 ප්‍රමාණයේ හිස් කුඩුවකට කිලෝ 50 ක් බරැති සිංහයන් කි දෙනෙක් දැමිය හික්ද ??