12 yiප්‍රශ්න අංක 17
කියන්න පුලුවන්ද ??
කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???
12 yiප්‍රශ්න අංක 17
කියන්න පුලුවන්ද ??
කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???
ප්‍රශ්න අංක 17
කියන්න පුලුවන්ද ??
කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???
බාල දියනිය =10
ප්‍රශ්න අංක 18
ජෝර්ජ් මහතාගේ දියණියෝ...
ජෝර්ජ් මහතාට දියණියන් හය දෙනෙක් සිටිති. මෙම හැම දියණියක් ම තමන්ට පසුව සිටින සහෝදරයට වැඩ අවුරුදු හතරකින් වැඩිමහළුය...වැඩිමහල් දියණියගේ වයස බාලම දියණියගේ මෙන් තුන් ගුණයකි... මෙම දියණියන්ගේ වයස් මොනවද??
ඒ වේගයෙන්ම නිසා දින 3 යන්න ඕන...![]()

1/9ප්‍රශ්න අංක 11
නෝට්ටුවේ කතාව...
ශ්‍රිලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ රුපියල් සියයේ මුද්හල් නෝට්ටු තුනක් පසුම්බියක ඇත...
ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියෙන් ජාතිකයෙක් හා පකිස්තාන් ජාතිකයෙක් මෙම පසුම්බියට එකවර ඇත දැම්මේ නම් එයින් දෙදනුකුට පමණක් තම රටේ මුදල් නෝට්ටු හිමිවීමේ සම්බාවිතාව කොපමණද??
සීයා,මුත්තා,කිරිමුත්තා,කිත්තා,කිරිකිත්තා, නත්තා, පනත්තාමම අහන්නේ ඒ හත කව්රුන්ද ??

සීයා,මුත්තා,කිරිමුත්තා,කිත්තා,කිරිකිත්තා, නත්තා, පනත්තා![]()

එල එල මචං මේක ගොඩක් වැදගත් වැඩක්....machan 5k hari... thawa 2k thiyenawa...
btw thanks for the Rep ++
umba withari mata Rep dunne...![]()

හොද වැඩක් සහෝදරයා..
දිගටම කරගෙන යන්න..
රෙප් දෙන්න විදියක් නෑල්ලු~

එල එල මචං මේක ගොඩක් වැදගත් වැඩක්....![]()
කට්ටිය උඹට සලකන්නම ඕන...
හැබැයි මචං මේ ප්‍රශ්ණ වලට හරි උත්තර ටිකත් අන්තිමට ඕන ...
ආය වෙන කෙනෙක් ඇහුවොත් දෙන්න පුලුවන්නෙ..![]()

7 ඉලක්කම 9 වරක් පමණක් භාවිතා කරමින් 8 ලබා ගත හැකිද???