Official 2011 A/L Results Thread!

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    කොහොම හරි බන්... දැන් එන ප්‍රතිපල ෂුවර් කරන්න බෑ නේ???:shocked: මුන් ඔක්කොම පටලවාගෙන වගේ ඇත්තේ...:eek:

    ART කරපු උන්ට කොමර්ස් Result , කොමර්ස් කරපු උන්ට මැත්ස් Result , බයෝ කරපු උන්ට ආර්ට් Result එහෙම අවොත්???:dull:

    ado owa kiyala baya karanna epa ban :baffled::baffled::baffled::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොහොමද කිවොත් චන්ද්‍රිකාවක් කඩ වැටි සියලුම ප්‍රතිපල හා උත්තර පත්තර විනාස වී ඇති බැවින්.. සියලුම විබාග අපේක්ෂකයන් A සමර්ථ සහිතව විෂයන් 4 ම නොමිලේ සමත් කර ඇති බව කරුණාවෙන් සලකන්න...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    okun ehema una nam tawa AL exam ekak tiyai okkoma results delete una kiyala....
    එකත් ඇත්ත අර O \L ගණන් පේපර් එකක් වරද්දල හදල ආයේ තිබ්බ නේ නේද :)
     
    haha..ane pako.....:rofl::rofl::rofl: uba awila S.B tath hapan poseka kennek ne..:P:P ane rep eka kapagena puke aloganin..ai mama thoge rep ekenne kala bila inne..hehe
    ලොල් මන් පොර බෂාවෙන් නේ කතාව අනාතය ගේ ,තෝ ඉතින් ඒ පොන්සියගේ ලග දන ගහන්න කොලුවා නේ දැන් පල ගිහින් ඉල්ලලා දන ගහපිය,:lol:
    තෝ නේ කොලුවෝ රේප් කරගන්නේ ඔය තියෙන්නේ කියලම පව් උබ :(

    oi..thamuse mokada mage rep kapane fake id walin awilla?? mirimiyek wage waren yako isarahata ponsiya:angry::angry:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    කොහොමද කිවොත් චන්ද්‍රිකාවක් කඩ වැටි සියලුම ප්‍රතිපල හා උත්තර පත්තර විනාස වී ඇති බැවින්.. සියලුම විබාග අපේක්ෂකයන් A සමර්ථ සහිතව විෂයන් 4 ම නොමිලේ සමත් කර ඇති බව කරුණාවෙන් සලකන්න...

    WOW...loveth na :D:D:D any way..download wenna dapu torrent ekkanam me hitapu welawe download wela iwarai dan..heheee
     
    කොහොමද කිවොත් චන්ද්‍රිකාවක් කඩ වැටි සියලුම ප්‍රතිපල හා උත්තර පත්තර විනාස වී ඇති බැවින්.. සියලුම විබාග අපේක්ෂකයන් A සමර්ථ සහිතව විෂයන් 4 ම නොමිලේ සමත් කර ඇති බව කරුණාවෙන් සලකන්න...
    :lol::lol::lol::lol::lol::lol:
    හා හා කට කට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ado owa kiyala baya karanna epa ban :baffled::baffled::baffled::baffled:
    බය කරනවා නෙවෙයි බන්... මේ සැරේ Result පරක්කු හින්ද එහෙම හිතෙන්නේ නැද්ද? කරුමෙට වත් අවොත් එහෙම ආර්ට් කරලා මැත්ස් Result ?
     
    • Like
    Reactions: maduranga_it

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    බය කරනවා නෙවෙයි බන්... මේ සැරේ Result පරක්කු හින්ද එහෙම හිතෙන්නේ නැද්ද? කරුමෙට වත් අවොත් එහෙම ආර්ට් කරලා මැත්ස් Result ?
    adoooooooo..oke anith paththa wunoth kohomada???/ iland 1st ekage resultz mage number ekata awoth :D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    haha..ane pako.....:rofl::rofl::rofl: uba awila S.B tath hapan poseka kennek ne..:P:P ane rep eka kapagena puke aloganin..ai mama thoge rep ekenne kala bila inne..hehe

    ඌ නෙවෙයි බන් රෙප් කපන්න ඇත්තේ , ඔයවගේ වලි යන වෙලාවට අහල පහල උන් රෙප් කපන්නේ අවුස්සන්න..
    ඌ ගොඩක් පරන මෙම්බර් කෙනෙක්නේ බන් ඔයවගේ චා වැඩක් කරා වෙන්න බෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කොහොම හරි බන්... දැන් එන ප්‍රතිපල ෂුවර් කරන්න බෑ නේ???:shocked: මුන් ඔක්කොම පටලවාගෙන වගේ ඇත්තේ...:eek:

    ART කරපු උන්ට කොමර්ස් Result , කොමර්ස් කරපු උන්ට මැත්ස් Result , බයෝ කරපු උන්ට ආර්ට් Result එහෙම අවොත්???:dull:

    Dan mokadda ban wenne ? tama na ne ? :no: