Dath Kimula's Clinic Exposed !!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එහෙනම් කට්ටිය තනියම ගිහිල්ල බුදුවෙලා ඇවිල්ල තියෙන්නෙ:angry::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ළමයෙක් ආව.........:yes:
    අනේ සර් මට බෑ වගෙ වැඩ අල්ලගන්න කියල නතර වුණා.......:angry::angry:
    අද තව ළමයෙක් ආව....එයා නම් එක්ස්පීරියන්ස් තියන කෙනෙක්.......
    බලමු ඉතිං........
    එයත් ගියොත් ඉතිරි තුන්කාලටත් කට්ටියට සෙට් වෙන් කියල ක්ලිනික් එක වහනවා.....:angry::angry:

    උඹේ ඔය ආයුධ දැක්කම ඉඳීද බන් :lol: ... අනික අර තොල් ආලේපන ......... එක :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ මට මේ ෆන් එක මිස් උනානෙ....
    :(:(
    මම එයි කියල බයට කිඹුල් තඩිය ඊට කලින් දවසෙ මගේ හක්කෙ දතක් ගැලෙව්ව නෙවැයි....:growl::growl::growl::growl::growl:

    maath hitiye umba enakan :( mu kiwwa umbe dathak gelewwa kiyala :eek:

    මැක්ස ත්‍රෙඩ් එක :rofl:

    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl:
    මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd:
    අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull:
    ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull:
    කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට් ගියානේ.........:angry::angry:

    ත්‍රී වීල් එක හැරව්වා කිව්වා ... දඩ බඩන් .. ඔක්කොම බිම .. මුඩිය අරිය විතරයි..රත්නේ බිම :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්කද මූ අක්කලට තොල් ආලේපන ඉවත් කරන්න කියල තියන හැටි :frown:

    අලුතෙන් ඒවා ගාන්නද දන්නෑ :rofl:

    දාගෙන ආවොත් රිමූව් කරනවා කියන්නේ ... :baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P

    :sorry::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් මුං ටික :baffled: හෙන සෙට් එකක්ම ගහල තියෙන්නෙ බෝතල් කාලද :lol:

    :(:( yakow mamai wedi pura keliye...mun tika yawala neat parak demma :lol: naththan thawa ithurui...mama danrumonareka nogiyanam oka his karala enne :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගිය එවුන් ඔක්කොම XRAY පාරක් ඉක්මනින් කරපල්ලා
    යකෝ කුස්සියේ හැම පැත්තේම දත්නේ . අහන්බෙන් හරි අර ඩෙවල් එකට එකක් වැටුනා ආයේ මුන් එලියට දැයි කියල අ කටට දාගත්තු දෙයක්
    අනේ හරි ශෝක දැලි පොතු කල්ල කියල ගිලලල දැයි
    ආයේ ඉතින් එක නවතින්නේ බොක්කෙනේ
    (මේ ඊලග පාර යද්දී මටත් කියපල්ලා පැය 3 න් මම ඔතන )
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපේ එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්කන් ගියනම් බෝතල් ටික ඉවරකරලා දෙන්න තිබුනා :rofl: