Dath Kimula's Clinic Exposed !!

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපේ එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්කන් ගියනම් බෝතල් ටික ඉවරකරලා දෙන්න තිබුනා :rofl:
සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P

:rofl::rofl:
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    Congrdz !!!දතෝ...
    සිරාවට ලියලා තියනවා මචන් අර..ධර්ම චක්‍රයෙ සීන් එක ඇර....
    මචන් මටත් කිව්වනම් එනවනෙ....
    FMS පාරක් දාගන්න කීයද?මචන්....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    shenoxxx;11766918 දැල්ලො ඩෙවල් එකනම් සුපිරි වගේ:cool:[/QUOTE said:
    kiyala wedak naa sheno..... kilo ekak withara mun washpa karane :( ammapa eda mata gedara yanna widihak thibba nam reda sung..mun ekka ba ban :(
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    එක ළමයෙක් ආව.........:yes:
    අනේ සර් මට බෑ වගෙ වැඩ අල්ලගන්න කියල නතර වුණා.......:angry::angry:
    අද තව ළමයෙක් ආව....එයා නම් එක්ස්පීරියන්ස් තියන කෙනෙක්.......
    බලමු ඉතිං........
    එයත් ගියොත් ඉතිරි තුන්කාලටත් කට්ටියට සෙට් වෙන් කියල ක්ලිනික් එක වහනවා.....:angry::angry:


    Machan umba koi kaleda Pera Fac eken out wune ???
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූව කිඹුලම කාපිය


    :lol: ඔන්න මම නම් ඔය පැත්ත පලාතේ ගියේ නෑ..... මුකුත් බිව්වේ නම් නෑ නෑ නෑ මයි..... :P

    රෙද්ද... තොට බොන්න පුළුවන් වෙන්න එපෑ :angry:.... ගෙදර ගිය ගමන් කූඩුවට දැම්මද ? :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වරෙල්ලකෝ ආයෙ මේ පැත්තේ.........
    දෙන්නම් අබ සරණ වෙන්න ම......:growl:

    :lol: අනේ මම නම් මේ ත්‍රෙඩ් එකට කිසිදු සහයෝගයක් නොදක්වමි. මම අහිංසකයෙක්මි. තව දතකුත් ගලවගන්න තියෙන එකේ...... :) ;)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අහ් මට කලින් උබ කියලා නම් එක්කම:baffled::rofl:

    :rofl:
    දැල්ලො ඩෙවල් එකනම් සුපිරි වගේ:cool:
    අපිත් යමු කිඹූලව මුනගැසෙන්න :lol: තව බෝතලයයි තුන්කාලක් පිරී ඇති බව අමතක නොකරනු :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol: අනේ මම නම් මේ ත්‍රෙඩ් එකට කිසිදු සහයෝගයක් නොදක්වමි. මම අහිංසකයෙක්මි. තව දතකුත් ගලවගන්න තියෙන එකේ...... :) ;)

    Operation එකක් තියනව කියලයි කිව්වේ :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: අනේ මම නම් මේ ත්‍රෙඩ් එකට කිසිදු සහයෝගයක් නොදක්වමි. මම අහිංසකයෙක්මි. තව දතකුත් ගලවගන්න තියෙන එකේ...... :) ;)

    උඹේ ලදරන් කැමරා ෆෝන් එකේ බ්ලර් වෙච්ච පින්තූර මගේ පී.සී එකට ඔටෝ ආවලු ... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රෙද්ද... තොට බොන්න පුළුවන් වෙන්න එපෑ :angry:.... ගෙදර ගිය ගමන් කූඩුවට දැම්මද ? :rofl::P

    :angry::angry: මාව නම් ගෙට ගත්තා..... උඹට තමා ලීකාට කතා කරලා ගෙදර දොර ඈරගන්න වුනේ...... :rofl::P:lol:


    :angry: අඩෝ..... කෝ උඹ අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ගියපු වෙලාවේ, හොරාට නීට් ගහපු එක ගැන කිව්වේ නැත්තේ මොකෝ......?? :angry::angry::rofl::P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කොහොම වෙතත් බොහොම ස්තූති වන්ත වෙනව කිඹුල බොස් ට පාටි එකටයි රසම රස දැල්ලෝ ඩෙවල් එකටයි...කුස්සිය පැත්තට ගියාම පොඩ්ඩක් බය හිතුනත් ඕනම කෙනෙක්ට දත්ක අවුලක් තියනව නම් කිසිම අවුලක් නැතිව ගිහින් පෙන්න නම් පුලුවන් ;)