Dath Kimula's Clinic Exposed !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් යමු කිඹූලව මුනගැසෙන්න :lol: තව බෝතලයයි තුන්කාලක් පිරී ඇති බව අමතක නොකරනු :lol:

    තුන් කාල තියනු ...බෝතලේ ගසනු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයියෝ මට මේ ෆන් එක මිස් උනානෙ....
    :(:(
    මම එයි කියල බයට කිඹුල් තඩිය ඊට කලින් දවසෙ මගේ හක්කෙ දතක් ගැලෙව්ව නෙවැයි....:growl::growl::growl::growl::growl:

    :rofl::P උඹේ එකයි, මගේ දත් තුනකටම ඕකා වග කිව්වා නෙව..... තව එකකට අද හෙටම වග කියයි......!! :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොම වෙතත් බොහොම ස්තූති වන්ත වෙනව කිඹුල බොස් ට පාටි එකටයි රසම රස දැල්ලෝ ඩෙවල් එකටයි...කුස්සිය පැත්තට ගියාම පොඩ්ඩක් බය හිතුනත් ඕනම කෙනෙක්ට දත්ක අවුලක් තියනව නම් කිසිම අවුලක් නැතිව ගිහින් පෙන්න නම් පුලුවන් ;)

    :yes: aniwa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැක්කද මූ අක්කලට තොල් ආලේපන ඉවත් කරන්න කියල තියන හැටි :frown:

    අලුතෙන් ඒවා ගාන්නද දන්නෑ :rofl:

    :yes: :yes: Wife ව, කෙල්ලව නිකමටවත් තනියම නම් ඔතනට යවන්න එපා.......!! :no::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P

    :yes::yes: ඔය ගැන එදා කිඹුල් අයියත් කිව්වා......!! :D:):P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :dull: මම ඕවට නැත...... :no::no: තව දතක් ගලවා ගැනීමට ඈත.....!! :yes:

    poliyath samaga labenu atha :P

    :angry::angry: මාව නම් ගෙට ගත්තා..... උඹට තමා ලීකාට කතා කරලා ගෙදර දොර ඈරගන්න වුනේ...... :rofl::P:lol:

    pala pala :P

    :angry: අඩෝ..... කෝ උඹ අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ගියපු වෙලාවේ, හොරාට නීට් ගහපු එක ගැන කිව්වේ නැත්තේ මොකෝ......?? :angry::angry::rofl::P

    balapan kalinma kiwwa umbala redi galawanna kalin :P
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P
    boru kiyanna epa yako
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    3වීල් එක හොල්මන් වෙන්න ඇති වාහන 2ක් දෙපැත්තෙන් දාද්දි..මං කිව්වේ ඒකනේ රතු ලේබලේ තරම තමා

    අහ්හ් .. ෆුල් අවදියෙන් ඉඳල වගේ ... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
    අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
    ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :(:( yakow mamai wedi pura keliye...mun tika yawala neat parak demma :lol: naththan thawa ithurui...mama danrumonareka nogiyanam oka his karala enne :(
    :rofl::rofl:
    අපේ එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්කන් ගියනම් බෝතල් ටික ඉවරකරලා දෙන්න තිබුනා :rofl:
    iwara karala bar eken aya aran enawa sure:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
    අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
    ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!

    ඔන්න රිසර්ව්ඩ් !! මම එමි !!
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?


    :P මේ ඉන්නේ......!! :yes::yes:

    24q4glt.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
    අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
    ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!

    :yes: :yes: 2012 - 1967 = 45 Years නේ..... ඔන්න මමත් එනවෝ......!! :) :D :yes: