Dath Kimula's Clinic Exposed !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා... :sorry: එහෙනම් ඒ දත වැනි වැනි හරි තිබුන දෙන්... :dull: එක දතක් නෙමෙයි දත් සෙට් එකම නැති වෙන පාටයි....:dull::rofl::P

    පූසව අරිමු බිල්ලට :lol::rofl:... ඔන්න යනවා කිය කිය නේ ඉන්නේ :P ... අව්ලක් නැති උනොත් යන්න ... හිහි :D... මම බොරුවට කිව්වේ කිඹුලා මැක්සා බුවා බය නැතුව යන්න ... :yes:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පූසව අරිමු බිල්ලට :lol::rofl:... ඔන්න යනවා කිය කිය නේ ඉන්නේ :P ... අව්ලක් නැති උනොත් යන්න ... හිහි :D... මම බොරුවට කිව්වේ කිඹුලා මැක්සා බුවා බය නැතුව යන්න ... :yes:

    :lol:
    එල එල අන්න නියම වැඩේ... පූස යහතින් ආයිත් ආවොතින් මම යනවා...:rofl:

    එල එල.. තැන්ක් බ්‍රෝ.. :)
    යන්න ඔන ලගදිම දවසක... හම්බවෙන්න කිඹුලව.. ;)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ෂා නියමයිනේ... කට්ටිය නියම ෆන් එකක් අරගෙන වගේ...:rofl:
    මමත් ලගදි දවසක යන්න ඔන කිබුලව හම්බවෙන්න.. මගෙත් දතක පොඩි අවුලක් තියනවා..:dull: ඒක පොඩ්ඩක් බලාගන්න...:yes:
    ube ituru wela tiyna dath dekatath baduma tama
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කොහෙද බන් ඕක තියෙන්නෙ? අපේ බල්ලාගෙත් දතක් තියෙනවා නරක් වෙච්ච
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ට ත්‍රෙඩ් එක බන්:yes:,ඉතා නිර්මාණාත්මක විදියට කතාව ලියල තියනවා:).මගෙත් අප්සෙට් වෙච්ච දතක් තියනවා ඒක අහවරයක් කරගන්න ගිය මාසේ කිබුලව බලන්න යන්න කියල උන්නේ:cool:,තිබුන වැඩ රාජකාරි එක්ක ඒක අතපහු උනා:sorry:.ආහ්..මාරු සීන් එකක් උනානේ...:P
    ඔන්න මම කිබුලගෙන් ෆෝන් නම්බර් ඒක එහෙම කලින් ඉල්ලගෙන තිබුනනේ..පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් කෝල් එකක් දුන්න ඉතින් මම.
    මම හිතාගෙන උන්නේ මූ තමයි ෆෝන් එකට ආන්සර් කරන්නේ කියල,:confused:
    ඔන්න ෆෝන් ඒක පික් කලා කියමුකෝ,එහා පැත්තෙන් බොහොම අහිංසක ගැණු පරානයක කටහඩකින් තමයි කතා කලේ...:love:
    මට ක්ලික් උනේ නෑ මූ ඒ දවස්වල ඩෙන්ටල් එකේ වැඩට නර්ස් ළමයෙක් හෙව්වා කියල..:shocked:
    මම ගත් කටටම "මේ දත් කිබුලද කතාකරන්නේ" කියල අහන්න හැදුව....:lol:
    වොයිස් ඒක විරුද්ද පාර්ශවයෙන් නිසා,;)
    කොහොමෙන් හරි දන්නා ශිල්ප දාල ආපු වචන සෙට් ඒක ගිල ගත්තා..
    නැත්තම් ඒ අහිංසක ළමය බලයි කවුද කිබුල කියල.:love:
    -උබට මඩ ගහන්න හිත ගෙන නම් නෙමෙයි සීන් ඒක කිව්වේ,අවුලක් නැහැනේ?:)
    ඔහොම හිටපන්කෝ,දත් සෙට් එකේ ගොඩක් රෙපෙයාර් තියනවා.නිවාඩු සෙට් උන ගමන් උබව බලන්න එන්නම්....:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගලෝපු දත් mix rice,
    දත් සහ දැල්ලෝ,

    පට්ටම පට්ට ටැග් දෙකක් බන්..රෙප් දෙන්න වටිනවා දාපු එකා කවුද කියල කියපන්කො රෙපක් දෙන්න..

    සිරාවට ඔව් බන් .. පට්ට ටැග් ටික !! :rofl: මටත් එකක් වැටිලා නොදකින් ... :baffled: tharinda76 tikiri kolla
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරින්දයෝ මම උබට එෆ්.බී.රික්වෙස්ට් එකක් දැම්ම බන්,උබ තාම ඇක්සෙප්ට් කරලා නෑ.:(:(:(:(:(:(:(:(:(:(:(