තරින්දයෝ මම උබට එෆ්.බී.රික්වෙස්ට් එකක් දැම්ම බන්,උබ තාම ඇක්සෙප්ට් කරලා නෑ.![]()
umbe nama kumak da ?

තරින්දයෝ මම උබට එෆ්.බී.රික්වෙස්ට් එකක් දැම්ම බන්,උබ තාම ඇක්සෙප්ට් කරලා නෑ.![]()

දත් ගලවන්න කෙසේ වෙතත් දවල් කෑමට නං එන්න වටිනවා![]()
ඔතන හවසට Take A Way එකක් දාන්න තමා කිඹුලා හිතාගෙන ඉන්නේ......!! 

mage clinic 1ta waradilawat genna gana hoda na
කොහෙද කොහෙද.... අපි එන්නද ....?? 
urajdrlk hari tharinda76 jokku adinne nathi nisa unge wenna baha.
අලෝ අලෝ පොන්ස්.... ඔයා මෙතනටත් ආවද.....?? දාන්නද පොනිමල් is here කියලා ටැග් එකක් මේකටත්......!! 
කෝ දුමින්ද අයියා නැතුව පාලු ඈති නේ..... 
machan uraj wa ewannam umbe clinic ekataokata hondawain injection ekak gahala ewapan
![]()



අර ලැප් එක හදලා ඕනයි.....?? 

වරෙල්ලකෝ ආයෙ මේ පැත්තේ.........
දෙන්නම් අබ සරණ වෙන්න ම......![]()
(Joke nowe..)අර ලැප් එක හදලා ඕනයි.....??
![]()

අපේ ගෙදරටත් මාලඹේ ඉදල ලගයි දවල්ට කිම්බුලගෙන් කාල අපේ ගෙදරට රෑ කෑමට එන්න

උඹ හිතුවද දුමින්ද කියලා රෑට උඹලගේ ගෙදරට එන්න.....!!
.. muge lagata giyoth wade hari wage.. 

Quote:
Originally Posted by tharinda76
පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...
Sirawatama koheda thiyenne?/ mageth dath 2k thiyenawa wahila gihilla.. muge lagata giyoth wade hari wage..
![]()

kuduwa ethule inne eliyata gaththe bohoma amaruwen ban
![]()

ලැප ගැන ආසාව අත ඈරපන් හොදේ.......!! 

බෙල්ලන්විල පන්සලට ගිහින් බෝදි පූජාවක් තියල අදහන දෙවි කෙනෙක් සිහිකරලා බාරයක් වෙයන් මචන් ඔක්කොටම කලින්.Mageth Dathak 2kma galawanna ona, kohomada enne???(Joke nowe..)
ෂා නියමයිනේ... කට්ටිය නියම ෆන් එකක් අරගෙන වගේ...
මමත් ලගදි දවසක යන්න ඔන කිබුලව හම්බවෙන්න.. මගෙත් දතක පොඩි අවුලක් තියනවා..ඒක පොඩ්ඩක් බලාගන්න...
![]()

අවුල නම් හරි ගස්සලා දෙයි කොහොම හරි..... නමුත්, දත් කීයක් අතට අරන් දෙයිද දන්නේ නෑ........!! 

අව්ල නම් හරි යයි... දත නැති වෙයිද මන්ද ...![]()

සහතික ඈත්ත......!! අර දඩු අඩුවට තියලා හරි ගලවයි.....!! 
හුටා...
එහෙනම් ඒ දත වැනි වැනි හරි තිබුන දෙන්...
එක දතක් නෙමෙයි දත් සෙට් එකම නැති වෙන පාටයි....
![]()

එහෙනම් යන්න එපා ඒ අහලකින්වත්....... 
අනිවා දත් සෙට් එකටම බඩු බනිස්......!!