Dath Kimula's Clinic Exposed !!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Kalin dawase ra 1 indan nidi marala hitiye. Paan kiya ganna baruwa wani wani. Naththam Red 750 kiyanne Beer can 02 gahanawa wage malli.
    Gamak nathi show ekak

    Danno danithi itin.... :dull:
    අෆ්ෆා බියර් කෑන් වලට යන කල මොකක්ද එතකොට:P
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    යන කොට මටත් එන්න බැරිද බන්? ජොයින්ට් උස්සන් එන්න පුළුවන්:):)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අඩෝ දතක් සුද්ද කරලා / චිකන් ඩෙවල් එකයි/ කොත්තුවයි බිල කීයද? :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ දතක් සුද්ද කරලා / චිකන් ඩෙවල් එකයි/ කොත්තුවයි බිල කීයද? :lol:

    ඇයි රෙඩ් ලේබල් ෂොට් එකකුත් ගනින් එකපාරම :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pissek wage kagahanna epa perera, 5 denek bothal kalakda gahuwe kiyala ahuwahama ridunata api monawa karannada :lol::lol::lol::lol:


    Red 750 Bottle ekak bonna puluwan kiyala uda pannata ekem arik kalak gahaganna puluwanda kiyala awankawama kiyahan balanna. Mataya ban umbatane pics tika dakkama mole wela ka gahanne. :lol::lol::lol:

    blue taste like oil for me, i dont like the taste, i dont see any green fairy in that collection, 68%Volume is not for ladies :lol:
    Ow ban. Dawasak Anudarapure indan apu dial ekakata mama Blue ekak kadala bonna dunna. U mata kiwveth oka mai. Gal gahapu umbalata mona blue label da do?:lol::lol::lol::lol:
    Purudu gal kala gahagena pattakata wela hinahan. Enawa methana red bothal ganan gahanna.
    Mata kiyahan Green Fairy ekak dakalawath tiyanawada kiyala.
    Ane horo.... Kata wahagena pattakata wela hitahan.:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා බියර් කෑන් වලට යන කල මොකක්ද එතකොට:P

    Ladies ne. E kiyanne hora wage unta. Gal kalath ekka kalawan karala gahanna tiyenna ona ne. Mage pics tika dakala uta wadila. Oita wada bebela dakala tiyanawa. Kata witarai. Bonna awama shot 3 danakota wamaneth dala gedarath gihilla. :lol::lol::lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කසිප්පු කාලකුත් අරන් ගියා නම් හරි නෙ බන්!
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පෙරා බලාගෙන යනකොට ඇවිදින බාර් එකක්නේ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ ශ්‍රී බෝයි එස් එල් අයියාට බොන්න නොදුන් කිත් දඹුලාට<<සුපිරි කවි ටිකක්>> කවි මඩුවෙන් (ජෝක් හොදේ)

    මෙතුවක් කලක් කවි කිව්වා...............දුකක් නැත
    නිදිමරාන මෙය රැක්කා....................දුකක් නැත
    යකෝ අපි දාල ගියානේ....................දුකක් නැත
    ඇවිත් කියන කතා ..................මලපන්නනව ඇත

    ඉන්නා හැටි බලපල්ලකො හොර පූස.........වගේ
    කන බොන අපි දාල අයියා ගියපු.............අගේ
    11 වෙනකල් වැඩේ යනව ඔළුව දාල එන්න
    කොහොමද පී.එම්. එකේ.....................රගේ
    ගලවන්නටම හිත සෙට්එක.............. කිඹුළාගේ

    වී.අයි.පී ලු හැම එකාම...........එළකිරියෝ
    දුප්පත් අපිව අයිය එදා මග............ඇරියෝ
    කරල වැඩේ ඉන්නව වගෙ හොර.......මීයෝ
    කාපු බීපු ඔක්කොම යළි බඩ.........පලයෝ

    බොනව කිව්වමත් සතුටක් ගෙන.........එනවා
    දැන් වත් අයියෙ අපිටත් පොඩ්ඩක්.......දෙනවා
    නැත්නම් අම්මපා ඕවා පල..............දෙනවා
    අද දවසේම අයියා හට යඩ...............බනවා

    අපි මේ කියන කවි දත් කිඹුලට........ඇහියන්
    අපේ ගුරා එස්.එල්. අයියට............පෙනියන්
    කාපු කෑම වල දත් වැටිලා..............තිබියන්
    අපිට නොදුන් “දත් කිබුලගෙ” දත්.....හැලියන්

    සෙල්ලම් නැතේ රෙඩ් ලේබල් මාර.........සයිස්
    සිංහය වගේ, බොන අපටයි මෙතන........සයිස්
    දාල ගිහින් අපි, එස්.එල්. අයිය...........බෝයිස්
    ෆොටෝත් දාල කාපු කෑමෙ ෆයිඩ්..........රයිස්

    මේව දැකල ඇඩෙන්නෙ මට තනි...........ඇහට
    ගෙදර තියෙනවද අයියේ බඩු.................රහට
    අපිත් කොල්ලො තමයි වඩින්නද...........එහෙට
    ටීචර්ස් චෝයි යමු අපි ළගදිම.................හඳට
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ ගරිල්ල මාකටිං නැත විකී.....උඹ ඒක දන්නව නේ........
    අනික 10% ආවොත් මම ගොඩ කෙසේ වෙතත් මඩේ........මොකද හුගක් ඒව Free of charge නිසා..........
    අනික මේ එලෝ කෝටියට වැඩ තියන මට තවත් ආවොත් අබ සරණ ම තමා......

    :(:(:(:(:(
    කිබුලයි තරිදුවයි එහි ගිය අපේ පේරා
    මා කිව දෙයට කරගෙන වගේ හිත පාරා
    මෙම විකි කිසි දිනයක ඔබ හද නැත පාරා
    තොපි තනියෙන් බිව් හින්ද මගේ ජෙල ආවා මෝරා
     
    • Like
    Reactions: sasliit

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :(:(:(:(:(
    කිබුලයි තරිදුවයි එහි ගිය අපේ පේරා
    මා කිව දෙයට කරගෙන වගේ හිත පාරා
    මෙම විකි කිසි දිනයක ඔබ හද නැත පාරා
    තොපි තනියෙන් බිව් හින්ද මගේ ජෙල ආවා මෝරා

    nikan kannayi bonnayi denawa kiwwoth p*ka dena size neda :lol:

    ape gedarath waren ubata free kanna bonna dennam