A/L උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උසස්පෙල දෙවෙනි පාර කරන කෙල්ලෙක්ට යන්න හොද ක්ලාස් එකක් කියන්න physics වලට.

    පලවෙනි සැරේ චපල ආලයකට රැවටිලා විභාගේ අනා ගත්තා.මම ඉතින් ආපහු විභාගේ කරමු කියන ට්‍රැක් එකට දැම්මා.
    එලටම කියලා දෙන ක්ලාස් එකක් කියන්න physics වලට.

    ක්ලාස් එක තියන තැනයි,උගන්වන කෙනාගේ නමයි,මාසික ගාස්තුවයි කියන්න මචන්ලා.

    කොළබ අවටින් තමා ඕන නුගේගොඩ වගේ.


    ගොඩක් පින්.තැන්ක්ස්.
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ ඉස්සෙල්ල කියපන් කෙල්ල කොහෙද කියල....:growl:
    ඊට පස්සේ හොයාගන්න පුළුවන් වෙයි;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ඒ ලෙවල් කලේ 1994 දී.....
    අපි නාකි පොරවල් නේ බන්ස්..........
    අපිට නම් ඉතිං ග්‍රේරු කාණු මීයා තමා දෙයියා...........

    බම්ප් වේවා!!!!!!!!!!!!!!!!!!!!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ ඉස්සෙල්ල කියපන් කෙල්ල කොහෙද කියල....:growl:
    ඊට පස්සේ හොයාගන්න පුළුවන් වෙයි;)


    කොළබ අවටින් තමා ඕන නුගේගොඩ වගේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    උසස්පෙල දෙවෙනි පාර කරන කෙල්ලෙක්ට යන්න හොද ක්ලාස් එකක් කියන්න physics වලට.

    ඔයාට බැරිද එයාට Private Tuition දෙන්න?:dull::dull: පස්සේ ඔයාටත් බැරියෑ ඉතින් කටයුත්තක් එහෙම කරගන්න.
    :dull::dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔයාට බැරිද එයාට Private Tuition දෙන්න?:dull::dull: පස්සේ ඔයාටත් බැරියෑ ඉතින් කටයුත්තක් එහෙම කරගන්න.
    :dull::dull:


    මම කොමස් බොලව්.
    මමත් විභාගේ අනාගත්තා ලව් සික් නිසා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අමිත් පුස්සැල්ල සර් හොදයි. නුගේගොඩ කරනවා.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    Amith Pussella / Samitha rathnayake !!
    mona dewaleka clz giyath thamanma kepa wenna ona A/L goda daanna. its not much depends on the tution master !!
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මම කොමස් බොලව්.
    මමත් විභාගේ අනාගත්තා ලව් සික් නිසා.

    එහෙමනම් ආයේ ඔය ලව් සීන් එපා.:shocked::shocked: මේ පාර විභාගෙද අනාගත්තේ? :(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමනම් ආයේ ඔය ලව් සීන් එපා.:shocked::shocked: මේ පාර විභාගෙද අනාගත්තේ? :(:(:(

    2011 එක තමා.මගේ පලවෙනි පාර.
    ලොවෙත් නැති උනා.මම නැති වෙන්න ලිව්වා බන්.ඒත් ෆේල්.මෝඩ එවුන්ගේ රිසල්ට්ස් හොදයි මට වඩා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඕන එකක්.

    Individual කරන්න නම් හැබැයි ඉතින් හෙන ගණන් ගන්නවා.:shocked: මම කරන කාලේ ඒ කියන්නේ 2006 2007 2008 විතර මගෙන් ගත්තා පැයකට 1000 ක්. ඊට පස්සේ ඒවා පැයකට 1500 ක් වුනා. දැන් ඉතින් ගොඩාක් ගණන් ඇති. :no::no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Individual කරන්න නම් හැබැයි ඉතින් හෙන ගණන් ගන්නවා.:shocked: මම කරන කාලේ ඒ කියන්නේ 2006 2007 2008 විතර මගෙන් ගත්තා පැයකට 1000 ක්. ඊට පස්සේ ඒවා පැයකට 1500 ක් වුනා. දැන් ඉතින් ගොඩාක් ගණන් ඇති. :no::no:

    අම්මට සිරි.
    ලොවෙත් නෑ.