උසස්පෙල දෙවෙනි පාර කරන කෙල්ලෙක්ට යන්න හොද ක්ලාස් එකක් කියන්න physics වලට.
පලවෙනි සැරේ චපල ආලයකට රැවටිලා විභාගේ අනා ගත්තා.මම ඉතින් ආපහු විභාගේ කරමු කියන ට්රැක් එකට දැම්මා.
එලටම කියලා දෙන ක්ලාස් එකක් කියන්න physics වලට.
ක්ලාස් එක තියන තැනයි,උගන්වන කෙනාගේ නමයි,මාසික ගාස්තුවයි කියන්න මචන්ලා.
කොළබ අවටින් තමා ඕන නුගේගොඩ වගේ.
ගොඩක් පින්.තැන්ක්ස්.

Last edited: