අපි වරදක් කලොත් අනිවා return එක එනවා. වැරදි දෙයක් දැන දැන කලාම අපිට මොන දේ කලත් අපේ හර්ද සාක්ෂියෙන් බේරෙන්න බෑ නේද. ගෑනු පිරිමි කව්රු උනත්.
අපිට තාවකාලිකව හිතට එන හැගීම් නිසා පස්සේ අපි මුළු ජීවිත කාලෙම විදවනවා. පව්ලේ ළමයි විදවනවා. එහෙම හැගීමක් ආවම හිත ශක්තිමත් කෙනාට එකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ දේ නවත්තගෙන ජීවිතේ දිනනවා. එයාට පස්සේ පසු තැවීම් විදවීම් නෑ. ඒකයි ඇත්ත.








කරපන්. එක උබේ කැමැත්ත.

but... kauda ithin akamathi venne...

