Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

Status
Not open for further replies.

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අපි වරදක් කලොත් අනිවා return එක එනවා. වැරදි දෙයක් දැන දැන කලාම අපිට මොන දේ කලත් අපේ හර්ද සාක්ෂියෙන් බේරෙන්න බෑ නේද. ගෑනු පිරිමි කව්රු උනත්.
    අපිට තාවකාලිකව හිතට එන හැගීම් නිසා පස්සේ අපි මුළු ජීවිත කාලෙම විදවනවා. පව්ලේ ළමයි විදවනවා. එහෙම හැගීමක් ආවම හිත ශක්තිමත් කෙනාට එකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ දේ නවත්තගෙන ජීවිතේ දිනනවා. එයාට පස්සේ පසු තැවීම් විදවීම් නෑ. ඒකයි ඇත්ත.

    :yes::yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම "කෙල්ලෙක්" කියලා කතා කලේ මම කොල්ලෙක් නිසා. නැතුව කෙල්ලන්ට ඇද්දේ නැහැ යකෝ. :frown:
    කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනස නැහැ. දෙගොල්ලොම ආදරේට වංචා කරනවා. :(
    මම කියන්නේ මගේ මතය. උබලා හිතන විදිහටම දිගටම හිතපල්ලා..
    ආදරේ කියන්නේ බලෙන් තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. තමාගේ පැත්තෙන් නිවැරදි ව වගකීමෙන් කටයුතු කරනවානම් බොහෝ විට අනිත් පැත්තෙනුත් ඒ විදිහටම ඒ දේවල් අපට ලැබෙනවා. අවාසනාවකට හැමෝම ආදරේ කියන හැගීම ගැන හරියට දන්නේ නැහැ. එහෙම කෙනා කොහොමත් දාලා යනවා. එක වලක්වන්න බැහැ.:no:
    තමන් අවංකව ආදරේ කරනවානම් කවද හරි අවංකව ආදරේ කරන කෙනෙක් ලැබෙනවා. :cool::cool:
    අනික බං මොනවද වෙනස් නොවෙන්නේ මේ ලෝකේ. මම මෙච්චර කල හිතාගෙන හිට්ටියේ අම්මාකෙනෙක් තමන්ගේ ළමයට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියලා. එත් දැන් අම්මලත් ළමයිව ගංගා වලට විසික කරනවනේ. ඉතින් කෙල්ලෙක්ගෙ ආදරේ වෙනස් වෙන් එක පුදුමයක්ද????
    උබ කැමති විදිහට දිගටම :love: කරපන්. එක උබේ කැමැත්ත.:dull:

    නෑ..... මම දන්න තරමින් මම කරපු අවංක කමට ලැබුනේ වංක කමයි. මම කරපු ආදරේ අපේ Class වල සේරම වගේ දැනගෙන හිටියා. තවමත් හම්බෙන යාලුවො අහන්නේ කොහොමද Love එක කියලා
    මම කැමති විදිහට Love කරන්නේ නෑ කැමති විදිහට Love කරන එක නැවැත්තුවා, දැන් Fun ගන්නවා මිසක් No Love!! :yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    නෑ..... මම දන්න තරමින් මම කරපු අවංක කමට ලැබුනේ වංක කමයි. මම කරපු ආදරේ අපේ Class වල සේරම වගේ දැනගෙන හිටියා. තවමත් හම්බෙන යාලුවො අහන්නේ කොහොමද Love එක කියලා
    මම කැමති විදිහට Love කරන්නේ නෑ කැමති විදිහට Love කරන එක නැවැත්තුවා, දැන් Fun ගන්නවා මිසක් No Love!! :yes:
    ඒක ඉතින් උබගේ මානව අයිතිවසිකමක්නේ... මම මොකුත්ම කියන්නේ නැහැ.

    :rolleyes::rolleyes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මචන්ලා මගේ අදහස නම්, බැන්දට පස්සේ සම්බන්දතා ඇතිකරගන්න එක වැරදීයි.
    (මම මෙතන කතා කරන්නේ පිරිමියෙක්ගේ පැත්තෙන් විතරයි, ගැහැණු පාර්ශවය ගැන මම දන්නේ නෑ.)
    නමුත්, විවාහ ජිවිතේ සමහර කාල තියනවා පිරිමියාගේ අවශ්‍යතා නෝනට ඉටුකරන්න බැරි(බබාලා ලැබෙන්න ඉන්න කාලේ, අසනීපයකින් ඉන්න කාලයක)..ඒ කාලෙට පිරිමියෙක් තමාගේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න බඩුවක් ගහන එක මට හිතෙන හැටියට නම් කමක් නෑ.
    නමුත් කිසිම ආකාරයක හැගුම්බර සම්බන්දතාවයක් මම අනුමත කරන්නේ නෑ.

    නෝනා සහ ස්වාමිපුරුෂයා අතර හැගුම්බර සම්බන්දතාවයක් නැතිවීම නිසා වෙනත් සම්බන්දතාවයක් ඇතිකර ගැනීම මම අනුමත කරන්නේ නෑ..ඒ වගේ වෙලාවට හොදම දේ දික්කසාදයක් ගන්න එක.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අපි වරදක් කලොත් අනිවා return එක එනවා. වැරදි දෙයක් දැන දැන කලාම අපිට මොන දේ කලත් අපේ හර්ද සාක්ෂියෙන් බේරෙන්න බෑ නේද. ගෑනු පිරිමි කව්රු උනත්.
    අපිට තාවකාලිකව හිතට එන හැගීම් නිසා පස්සේ අපි මුළු ජීවිත කාලෙම විදවනවා. පව්ලේ ළමයි විදවනවා. එහෙම හැගීමක් ආවම හිත ශක්තිමත් කෙනාට එකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ දේ නවත්තගෙන ජීවිතේ දිනනවා. එයාට පස්සේ පසු තැවීම් විදවීම් නෑ. ඒකයි ඇත්ත.

    :yes: :yes:

    අවන්කවම ආදරෙ කරනවනම් හිතට එකගව වන්චා කරන්න අමාරුඉ. හැම වෙලෙම ආදරය කරන කෙල්ල මතක් වෙනවා. වෙන කෙල්ලෙක් දිහා හිතකින් බලන්නත් අමාරුඉ.

    සිගරට් එකක් බොනකොට හිතට හැම වෙලෙම මතක් වෙනව මම කරන්නෙ ආදෙරෙට ද්‍රොහි කමක් කියල. මොකද මම බොනවට එයා කොහෙත්ම කැමති නැ.

    එක නිසා මම නම් කියන්නෙ ඇත්තටම ආදරෙ නම් Spare wheel තියා ගන්න බැ හදවතට එකගව.....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක්කෙනෙක් එක්ක ඉහ ගහල ඉන්න බැරිකොට උඹ මේ මගුලක් කතා කරනව :P
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    .ඒ කාලෙට පිරිමියෙක් තමාගේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න බඩුවක් ගහන එක මට හිතෙන හැටියට නම් කමක් නෑ.
    නමුත් කිසිම ආකාරයක හැගුම්බර සම්බන්දතාවයක් මම අනුමත කරන්නේ නෑ.

    Thamange daruwaa ipadennna ..geni bade daraagena inna duka minihata denenawanam mona hithakin wath wena badu gahanna mathak wenne ne machan...

    pregnant genu kenek kochchara wedanaawak widinawada kiyala hospital ekakata gihin balapan.... e asse uba yanawa badu gahanna.... :growl:

    ATHTHATAMA ADARE KARAPALLA...... !!!
     
    • Like
    Reactions: nagaya

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හපොයියා;11887713 said:
    ඉදලා හිටලා කඩෙන් කන එක ගැනද උබ ඔය කියන්නේ

    කඩ කෑම හොද නැහැ බන් ලෙඩ වෙනව :no:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තමන්ගේ බිරිදගේ අතේ වරදක් තියෙනවනම් සමහරවිට එය සාදාරන වෙන්න පුළුවන්. එහෙම දෙයක් නැත්නම් එහෙම කරන එක මහා බලු වැඩක් මචන්. බදින්න කලින් මොනවා කෙරුවත්. බැන්දට පස්සේ බිරිදගේ ලෝකේ සැමියා වෙන්න ඕන. සැමියාගේ ලෝකේ බිරිද වෙන්න ඕන. ඔය දෙක අතරට තව කව්රු හරි අවොත් ඒ පවුල් ජිවිතේ විනාශ වෙනවා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    Thamange daruwaa ipadennna ..geni bade daraagena inna duka minihata denenawanam mona hithakin wath wena badu gahanna mathak wenne ne machan...

    pregnant genu kenek kochchara wedanaawak widinawada kiyala hospital ekakata gihin balapan.... e asse uba yanawa badu gahanna.... :growl:

    ATHTHATAMA ADARE KARAPALLA...... !!!

    මට උබට කවදාවත් තේරුම් කරන්න බැරි බව දන්නවා ඒත්, උබයි මමයි නෙවෙයි නී ලෝකේ ඉන්නේ බන්.. සමහර පොරවල් ඉන්නවා වතුර මාරු කරන්නේ නැතුව සතියක් ඉන්න බැරි. උබ සමහර විට දැකල නැතුව ඇති බස් එකේ කී දෙනක් ජැක ගහනවද කියලා. ඒ වගේ කට්ටියගේ අවශ්‍යතාවයන් මම කියපු විදිහට ඉටුකරගන්න එක හොද නෑ කියලද උබ කියන්නේ..

    අනිත් එක උබ හිතන ඉන්නේ උබයි මමයි වගේ හැමදෙනාම ගැනිගේ දුක තේරුම ගන්නවා කියලද? එලියට බැහැල සමාජෙට ගිහින් බලපන බන්..
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :yes: :yes:

    අවන්කවම ආදරෙ කරනවනම් හිතට එකගව වන්චා කරන්න අමාරුඉ. හැම වෙලෙම ආදරය කරන කෙල්ල මතක් වෙනවා. වෙන කෙල්ලෙක් දිහා හිතකින් බලන්නත් අමාරුඉ.

    සිගරට් එකක් බොනකොට හිතට හැම වෙලෙම මතක් වෙනව මම කරන්නෙ ආදෙරෙට ද්‍රොහි කමක් කියල. මොකද මම බොනවට එයා කොහෙත්ම කැමති නැ.

    එක නිසා මම නම් කියන්නෙ ඇත්තටම ආදරෙ නම් Spare wheel තියා ගන්න බැ හදවතට එකගව.....

    සරලව සහ පුර්ණ සංඛ්‍යාත්මකව කියනවනම් උබ හරියටම හරි.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    1සමහර පොරවල් ඉන්නවා වතුර මාරු කරන්නේ නැතුව සතියක් ඉන්න බැරි. උබ සමහර විට දැකල නැතුව ඇති බස් එකේ කී දෙනක් ජැක ගහනවද කියලා.

    :yes: ඔව් එ කතාව ඇත්ත..... එත් අවන්ක ආදරක් හිතෙ තියෙනවනම් එහෙම පිට යන්න අමාරුඉ...

    It is my opinion and how i feel :)
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    :yes: ඔව් එ කතාව ඇත්ත..... එත් අවන්ක ආදරක් හිතෙ තියෙනවනම් එහෙම පිට යන්න අමාරුඉ...

    It is my opinion and how i feel :)

    එක තමයි බන් මම කිව්වේ උබයි මමයි විතරක් නෙවෙයි මේ ලූකේ ඉන්නේ කියල..:):)
     
    • Like
    Reactions: amilanuwanamara
    Status
    Not open for further replies.