මධුරන්ගයා කියපු කතාව හරියටම හරි,මමත් මුලින්ම එළකිරි අවේ වැල්ලවත්තේ ක්ලාස් එකකට යන දවස් වල කිට්ටුව තිබුන නෙට් කැෆේ එකකින්.හැබැයි මම එදා හදපු එකවුන්ට් එකේ පාස් වර්ඩ් මතක නැති උනා.ඉස්සර ඉතින් නිතරම නෙට් එන්නේ විදියක් නැහැනේ.ඕක උනේ 2007 මාර්තු වගේ මට මතක හැටියට.ඒ කාලේ එලකිරියට අවේ අලුත් සින්දු වීඩියෝස් එහෙම බාගන්න තමයි.ඔය කාලේ එලකිරියට වැඩ ෆේමස් සයිට්ස් තිබුන.නමුත් ඒවාට වැඩිය අද එලකිරිය ගොඩක් දුර ඇවිල්ලා.කොහොමහරි 2010 මුලදී වගේ තමයි මම ත්රෙඩ් එකෙයි පොස්ට් එකෙයි වෙනස දැනගත්තේ.රේප් ගැනත් ඉතින් ඔය ටිකම තමයි.