ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ ඕව ප්‍රසිද්ධ කරන්න ඕන ඒව නෙවේ..:growl::growl:
    .කොහොමද අර මගේ කැමරා කාචයට අහු වුන උඹලගේ ගෙවල් ගාව කෙනා :පී :rolleyes:

    මගුලයි වෙඩින් 2ක් උනොත්...එක් දින තරග සදහා පමණි...:no:

    අවුලක් නෑ..ඕකට තමා කියන්නේ යන යන තැන නම ‍රැන්දූ කියල :rofl:

    Bacardi_Green_Apple.jpg

    තව පොඩ්ඩෙන් අපේ අයියගේ පවුලත් සුං. මගේ පුංචි කැමරාව නිසා.:lol::lol:
    නම රඳවපං මගේ නම නොගා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩ කාරයට බොරු බෑ කියනවනේ...පී...ඒ වගේ තමා..පසු කාලීනව යම් යම් ස්ථාන වල හම්බ වු බව මෙහිදී සදහන් නොකල යුතුය


    :rolleyes::rolleyes::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යම් යම් ස්ථාන වල හම්බ වු බව :shocked: උඹ අපේ බ* රැමාව ආස්සරේ කරනවා වැඩි වගේ පුතා......!! :eek::shocked:

    මට දීපුවගෙං බාගයක්ම රැමා ඌ උස්සලා.... :eek:
    මගේ ඔත්තුකාරයෝ ඉන්නවා බඩ්ඩාගේ ඔෆිස් එකේ.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Pixu Hadei

    danatamath pera nimithi mathu we :P Thariyawa Adarsheta ganin :D

    තව පොඩ්ඩෙන් අපේ අයියගේ පවුලත් සුං. මගේ පුංචි කැමරාව නිසා.:lol::lol:
    නම රඳවපං මගේ නම නොගා..

    උඹල එක්ක ඉදල තමා ඕව පුරුදු උනේ..:oo:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    යම් යම් ස්ථාන වල හම්බ වු බව :shocked: උඹ අපේ බ* රැමාව ආස්සරේ කරනවා වැඩි වගේ පුතා......!! :eek::shocked:

    හැකියාවට ‍රැකියාවක් :P

    මට දීපුවගෙං බාගයක්ම රැමා ඌ උස්සලා.... :eek:
    මගේ ඔත්තුකාරයෝ ඉන්නවා බඩ්ඩාගේ ඔෆිස් එකේ.

    ඌ ඊට පස්සේ රවුම් ගැහුවා වැඩි නේද?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ජීවිතේම එළකිරි තමා.මන් එලකිරියට ණයගැතියි..
    ඉතින් ඉතින් Mrපෙරේරා අය්යේ කොහොමද?

    මෙයාව දැකපු කල් අපිව මතකද දන්නෙ නෑ :):)

    ඉන්ටෙර්නෙට් තියා P4 computer එකක් ලැප්ටොප් එකක් වත් ඇස නොගැටුණ සමයක එක් බ්‍රහස්පතින්දා දිනයක මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ලග තිබුන රජයේ නෙට් cafe එකට රුපියල් 60ක් ගෙවල තමා එලකිරියට පා තැබුවේ. :) forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක් :dull:,

    ඔහොම තමා සිද්දිය :P පස්සේ කඩ්ඩ එහෙමත් ටිකක් ඉගෙන ගෙන IT කියන එකත් දැනගෙන මෙහෙම උනා.
    කස්ටියක් මතක් කරමු :yes:

    මුල්ම pm එක දැම්මේ අපේ reshadi අක්කට (මචන් සිගි කියන්නේ මොකක්ද??? /රෙප්ල්ය් -මම මචන් නෙවි මචී මමත් හරියට දන්නේ නෑ බන්:P )
    මුල්ම රෙප් එක ලැබුනේ ronsilva ගෙන් :P (දැන් එන අය නම් එනකොටම රතු නැත්නම් නිල් මම පොස්ට් 70 වෙනකම් පාටක් නෑ:lol: )
    මුල්ම VM එක DJRAM
    ;)

    එළකිරි යන කියනවා නම් එලකිරිම තමා ;)


    ආපු දවසෙ ඉඳන්ම අක්කිලා :lol::lol:

    මූයි පැරිසයි තමා හැබැහින් නොදැකපු හොඳම බොක්කවල් දෙක. වරෙවුකෝ දෙන්නම ලංකාවට. :rofl:

    මට නම් වැඩි කල් නෑ :P:P
    තව මාස 5කුත් නෑ.ඊට කලින් උඹගෙ වැඩ ඔක්කොම ඉවර කරල තියා ගනින් :yes::yes:
    යන එන තැන් ප්ලෑන් කරපන් ;)
    බොන්න නම් බෑ :rofl::rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට නම් වැඩි කල් නෑ :P:P
    තව මාස 5කුත් නෑ.ඊට කලින් උඹගෙ වැඩ ඔක්කොම ඉවර කරල තියා ගනින් :yes::yes:
    යන එන තැන් ප්ලෑන් කරපන් ;)
    බොන්න නම් බෑ :rofl::rofl:

    ආහ් එද්දි කියපං හරිද..........
    අර එක ඔටුවෙක් නං කියන්නං කියන්නං ගෑවට ඇවිල්ලත් ගියා............
    අපි දන්නෙත් නැහැ............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් වැඩි කල් නෑ :P:P
    තව මාස 5කුත් නෑ.ඊට කලින් උඹගෙ වැඩ ඔක්කොම ඉවර කරල තියා ගනින් :yes::yes:
    යන එන තැන් ප්ලෑන් කරපන් ;)
    බොන්න නම් බෑ :rofl::rofl:

    මට චීසුයි ඔලිව් ඔයිලුයි ඕනේ. වෙන මොකවත් එපා. බොන්න බෑ. පවු සිද්ධ වෙනවා. :rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනිවා සෙට් වෙමු :yes:
    මම දැන් පිළියන්දල හරියේ බන් ඉන්නේ
    ;)

    affata ehemda :D meh ubata man PM ekak daanm uba langadi e patte yanwada?


    එකත් මාර වැඩේ :rofl:

    ඔව් බං ගයාන් ඔටුවා.........
    ඇවිල්ලා ගියේ............

    haha gayankuwait :P

    මට චීසුයි ඔලිව් ඔයිලුයි ඕනේ. වෙන මොකවත් එපා. බොන්න බෑ. පවු සිද්ධ වෙනවා. :rofl:

    ethna mokakhari horayak tiyanwa :nerd:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇත්තටම මම ඇවිල්ලා ටික කාලයයි.. නමුත් මම ඒ කාලේ ඇතුලත එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම විශේෂයෙන් කියන්න ඔනේ හොද යාළුවෝ ගොඩ දෙනෙක් අදුනගත්තා.........:love::love::love:

    එළකිරිය දිගුකල් වැජඹේවා !! :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට චීසුයි ඔලිව් ඔයිලුයි ඕනේ. වෙන මොකවත් එපා. බොන්න බෑ. පවු සිද්ධ වෙනවා. :rofl:

    :lol::lol: බොරු කියන්න එපා..... අරයා :love: බොන්න දෙන්නේ නෑ කියපන්......!! :rofl::rofl: