patan ganna kalin screen shots ekkama tutorial parak dunnanam thamai neda hoda??? some......![]()
සෝමෙ අයියා....බෝ මලුවට මොකෑ උනේ ...මෙහේ ඒ ගමන රේඩියෝ එකක් පටන් අරගෙන.මචන්ලා මචීල එළකිරි රේඩියෝ එක නැවතිලා නිසා මෙහෙම අදහසක් ආව, මගේ ළඟ තියනවා භාවිතා නොකරන රේඩියෝ සවර් එකක්. ඉතින් අපි එකෙන් අපහු පටන් ගම්මුද රේඩියෝ එක? මොකද කියන්නේ කට්ටිය? ඇඩ්ඩින් මහත්තය කැමතිවෙයිද මේකට?

කෝරලේමහත්තයා;12324928 said:සෝමෙ අයියා....බෝ මලුවට මොකෑ උනේ ...මෙහේ ඒ ගමන රේඩියෝ එකක් පටන් අරගෙන.![]()
patan ganna kalin screen shots ekkama tutorial parak dunnanam thamai neda hoda??? some......![]()

DJsla tika select karala work shop ekak thiyanawa online






එල සෙට් වෙලා කලත් අව්ලක් නෑගීත විචාර නම් කරන්න පුලුවන්...............
නමුත් තනියම පැය 2ක් නම් අදින්න බැරිවෙයි........
එහෙම වුනොත් සෙට් වෙලා කරන්න පූළුවන් දෙයක් හදා ගන්න වෙනවා.........
කවුන්ට් මී ඉන්....

එල මචන්godak busy machan me tike..........eth weekend nan awlak na.......thawa special day wala group show walata unath set wenna puluwan

ko patan ganillako
පටන් ගන්නේ කවදාද?
Yes! When will ela-radio start?

