Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මචන්ලා මචීල එළකිරි රේඩියෝ එක නැවතිලා නිසා මෙහෙම අදහසක් ආව, මගේ ළඟ තියනවා භාවිතා නොකරන රේඩියෝ සවර් එකක්. ඉතින් අපි එකෙන් අපහු පටන් ගම්මුද රේඩියෝ එක? මොකද කියන්නේ කට්ටිය? ඇඩ්ඩින් මහත්තය කැමතිවෙයිද මේකට?
    සෝමෙ අයියා....බෝ මලුවට මොකෑ උනේ ...මෙහේ ඒ ගමන රේඩියෝ එකක් පටන් අරගෙන. :confused:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;12324928 said:
    සෝමෙ අයියා....බෝ මලුවට මොකෑ උනේ ...මෙහේ ඒ ගමන රේඩියෝ එකක් පටන් අරගෙන. :confused:


    PM ekak dammooo
     
    ගීත විචාර නම් කරන්න පුලුවන්...............
    නමුත් තනියම පැය 2ක් නම් අදින්න බැරිවෙයි........
    එහෙම වුනොත් සෙට් වෙලා කරන්න පූළුවන් දෙයක් හදා ගන්න වෙනවා.........
    කවුන්ට් මී ඉන්....
    එල සෙට් වෙලා කලත් අව්ලක් නෑ;)
    godak busy machan me tike..........eth weekend nan awlak na.......thawa special day wala group show walata unath set wenna puluwan
    එල මචන් ;)
    ko patan ganillako

    පටන් ගන්නේ කවදාද?

    Yes! When will ela-radio start?

    ඉක්මනටම :yes:
    තව කිහිප දෙනෙකුට අවස්ථාව තියෙනවා
    ;)