අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!
ප්රසිද්ධියේ මෙම ත්රෙඩ් එක තුළ මීට පසුව
"ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
කටයුතු සිදු කරනු ලබන බවට ද
තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!
එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.

![]()
![]()
Chat in FB with me...... මට බනිනවා අම්බානක.....
![]()
මූට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා..... ඔච්චරටම ඩ්රයි සීසන් එකේ ඉන්නම බැරි නම් ජිනා මැඩම්ගේ අළුත් පොට් එකට ගියා නම් ඉවරයිනේ ඔහොම බේබද්දා වගේ බොන්නේ නැතුව........!!
![]()
comment eke mama asam hariyaඑසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.

මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
ikman suwaya prarthana karanawa 
හෆ්ෆා...උඹ මාර පොරක් නේ.........මෙච්චර කල් මොකද බං තියාගෙන හිටියේ ගෙදර.......මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............

Got ma decision this will be ma last post in EK !! should resigning from this quickly ! thanks guy'sI'll post ma last statement !