EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!

    ප්‍රසිද්ධියේ මෙම ත්‍රෙඩ් එක තුළ මීට පසුව
    "ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
    ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
    ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
    සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
    මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
    කටයුතු සිදු කරනු ලබන බවට ද
    තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!

    එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.
    හරියට හරි කිම්බුලෝ
    මාත් ඒ ටික කියන්නම තමා ලොග් උනේ
    තවද සැම කෙනෙකුටම පව්ද්ගලිකත්වයක් ඇත
    අපි එය සුරකිමු අපි අපටම හානිකර නොගනිමු
    අප දැන් ඔන්ලයින් මිතුරුදමින් එහාට දන්නා හදුනන මිතුරුදක් ගොඩ නගාගෙන තිබේ
    එය අපිට හුගක් වටිනවා :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!

    ප්‍රසිද්ධියේ මෙම ත්‍රෙඩ් එක තුළ මීට පසුව
    "ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
    ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
    ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
    සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
    මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
    කටයුතු සිදු කරනු ලබන බවට ද
    තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!

    එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.

    :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    tumblr_m3dhs4x8KI1r094x1.jpg

    :yes: :( :( Chat in FB with me...... මට බනිනවා අම්බානක..... :(

    5c4cd4cb783d320edca5c22c99bb8a40_thumb.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes: මූට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා..... ඔච්චරටම ඩ්‍රයි සීසන් එකේ ඉන්නම බැරි නම් ජිනා මැඩම්ගේ අළුත් පොට් එකට ගියා නම් ඉවරයිනේ ඔහොම බේබද්දා වගේ බොන්නේ නැතුව........!! :growl::frown::angry:

    edited by request
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(

    :shocked: ikman suwaya prarthana karanawa :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(
    හෆ්ෆා...උඹ මාර පොරක් නේ.........මෙච්චර කල් මොකද බං තියාගෙන හිටියේ ගෙදර.......
    අනික දැං ඩෙංගු වලට ප්ලේට්ලට් කවුන්ට මාර ඉක්මනින් බහින්නේ, දවස ගානක් ගිහින්. පරිස්සම් කර ගනිං.
    ලේ දෙන්න ඕන වුණොත් පොඩ්ඩක් වී එම් එකක් හරි ගහපං........!!!!!!:cool:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Got ma decision this will be ma last post in EK !! should resigning from this quickly ! thanks guy's :dull: I'll post ma last statement !

    I am sorry ayya, if any of my comments made you feel hurt. I & uraj didn't mean to hurt you at all. but for you to take a decision like this is b'cuz of us, I think. Extremely Sorry !!!
    Hope you will come back soon to this thread :)

    we all waiting for you :yes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(

    I wish ur wife to get well soon, bro :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(

    me dawas wala viral case hugak thiyenawa machan.uba hospital admit karapu eka hodayi
    dan platelet count eka adu unama pitin denawa neda
    gedara awath mahansi karanna epa
    alert ekema hitapan
    kimbula kiwwa wage blood oninam poddak kiyapan
    Getwel soon
     
    kingdewi

    Well-known member
  • මචන්ලා මම අම්බානකට බයේ ඉන්නේ.....
    wife ට දැන් දවස් පහක විතර ඉඳන් උණ, මම දවසගානේ blood ටෙස්ට් කරගෙන පෙන්නලා ගෙදරම තියල බලාගත්ත, ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. එත් ඊයේ report එකේ platelet 70000 ට වගේ අඩු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරන්න කීවා. කීවා නිසා නැවත්තුවට මම හිතුවේ මේ දවස් වල තියෙන virus උන කියල. එත් අද ඩෙංගු antibody report එකේ Igm positive . මට මාර බයඊ..............
    :(:(:(

    බය වෙන්න නම් දෙයක් නෑ..දැන් හොස්පිටල් නේ ඉන්නෙ. Fluid දෙන්නෙ දැන් අලුත් විදිය අනුව ප්‍රමාණය මැනලා.දවසට තමන්ගෙ බර අනුව නිශ්චිත ප්‍රමානයක්. ඉතින් ඒ කියන විදියට කළාම හරි.
    හැමදාමත් PCV, Platelet count කරනවනේ. Bed Rest ගන්නකොට අනිවාර්යෙන්ම නෝමල් වේවි.
    කොහේ හොස්පිටල්ද ඉන්නෙ? උදවුවක් කරන්න පුලුවන්නම් අනිවා කරන්නම්..
    වයිෆ්ට ඉක්මන් සුවය ලැබේවි!!!!
     
    Status
    Not open for further replies.