'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමියෝ, මම කුණුහරප නැතුව ප්‍රසන විතරක් අහපුවට මොකද මල පන්න ගෙන කුනුහරප කියලා බැනලා තියෙන්නේ

    damith kariyawasam eyagema fake id walin posts dala ewatama reply kara gannawa

    "කොහෙද යන්නෙ මල්ලෙ පොල්" අනෙ මම අහපු එකට කෙලින් උත්තරයක් දිගන්න බෑරුව තව කොහෙවත් යන වනචර මිනිහෙක් ගෙන් ගෑබුරු දර්මයක් කියවන්න ලෑබුනා කියලා කතා කරනවා.,,දමියගෙ ෆෙක් ප්‍රොෆිල් එකත් දමියා වගෙ නෑතුව අල්ලපු ගෙදර එකා වගෙ වෙන්නෙ නෑහෑනෙ

    real meaning, kohomada munge 'loku talks'?? mun danatama oheyi maayi denna 'ekek' karalaa... :rofl::rofl::rofl:

    yako... mehemath booruwo!!! mama nam rate / loke mun wage booruwo inna bawa danagaththeth, me widiyata net ekata bassata passeyi!!! man aashraya karana, man danna kiyana ewun athare, mechcharata booru porawal naa!!! (nodanna magul dannawa wage kiyawana booruwo naththe naa!! habayi 'tho kohomada danne?? tho kohomada sure ekatama ehema kiyanne?? kiyala ahapu gaman un silence wenawa!!) mokada unta lawata hari molayak kiyala ekak thiyana nisa. munta ehema wath naa!!!

    hondayi, man dan kiyanawa, mun 3 denaama ekek!!! e kiwwe, me ID 3ma ekekgeyi!!! :rolleyes::rolleyes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ගූ දමියා කුණුහරුප දෙසා බාලා චාටර් වුනා මදිද බන් තව ෆේක් එකකිනුත් ඇවිල්ලා මේකෙ රෙන්නෙ,,, උඹ නම් Ponන රජෙක්...හෙලුවෙන් දුවපන් ගම හරහා...
    :lol::lol::lol::lol::lol::lol::lol:

    scaled.php
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    real meaning, kohomada munge 'loku talks'?? mun danatama oheyi maayi denna 'ekek' karalaa... :rofl::rofl::rofl:

    yako... mehemath booruwo!!! mama nam rate / loke mun wage booruwo inna bawa danagaththeth, me widiyata net ekata bassata passeyi!!! man aashraya karana, man danna kiyana ewun athare, mechcharata booru porawal naa!!! (nodanna magul dannawa wage kiyawana booruwo naththe naa!! habayi 'tho kohomada danne?? tho kohomada sure ekatama ehema kiyanne?? kiyala ahapu gaman un silence wenawa!!) mokada unta lawata hari molayak kiyala ekak thiyana nisa. munta ehema wath naa!!!

    hondayi, man dan kiyanawa, mun 3 denaama ekek!!! e kiwwe, me ID 3ma ekekgeyi!!! :rolleyes::rolleyes:
    පෑස්බරා ඔලුව පොලොව යට ගහගත්තට උගෙ පස්ස පෑත්ත එලියෙ...එ වගෙ තම උබත්,,,බොරු ෆෙක් ප්‍රොෆයිල් හදාගෙන ඈවිත් නිකන් නොන්ඩි වෙනවා:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!

    mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!

    ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!
    LaughingSmiley.gif

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    real meaning, kohomada munge 'loku talks'?? mun danatama oheyi maayi denna 'ekek' karalaa... :rofl::rofl::rofl:

    yako... mehemath booruwo!!! mama nam rate / loke mun wage booruwo inna bawa danagaththeth, me widiyata net ekata bassata passeyi!!! man aashraya karana, man danna kiyana ewun athare, mechcharata booru porawal naa!!! (nodanna magul dannawa wage kiyawana booruwo naththe naa!! habayi 'tho kohomada danne?? tho kohomada sure ekatama ehema kiyanne?? kiyala ahapu gaman un silence wenawa!!) mokada unta lawata hari molayak kiyala ekak thiyana nisa. munta ehema wath naa!!!

    hondayi, man dan kiyanawa, mun 3 denaama ekek!!! e kiwwe, me ID 3ma ekekgeyi!!! :rolleyes::rolleyes:

    මේ පොස්ට් එකේ රතු පාටින් තියන එකට එළු දමියට දෙන්න ඕන උත්තරේ මේ පොස්ට් එකේම මුලින් තියනවා
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ලියන භාෂාවෙන් ලියලත් මේ fake එක මාට්ටු උනේ කොහොමද කියන එක තමයි දමියට තියන ගැටලුව
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලියන භාෂාවෙන් ලියලත් මේ fake එක මාට්ටු උනේ කොහොමද කියන එක තමයි දමියට තියන ගැටලුව
    දමියගෙ පොස්ට් වලට කෑමති කියන්නෙ දමියා විතරක් නිසා එ ප්‍රොෆයිල් ඔක්කොම දමියගෙ එවා,,මොකද අනිත් උන්ට මුගෙ පොස්ට් දෑක්කම බඩ දගලනවා හිරිකිත හෑදිලා...:D
     
    මා නැවත වරක් අදහස් පල නොකරන බව කීවත් අවසන් වරට අදහසක් කීමට කැමතියි.

    බුදු දහම පිලිබද අඩංගු කිසිම ලිපියක එවැනි වදන් නොදැක්කෙමි. කිසි හරයක් නොමැති ප්‍රතිචාර වලින් ඔබටත් අනෙක් කිසිවෙකුටත් ගත යුතු දෙයක් නැහැ. මාගේ අවශයතාවය වූයේ සැබෑ බුදු දහම පිලිබද දනගැනීම පමනි.

    ඔබට මතකද? ඉස්සර පාසැලේ අමාරු පාඩම් ඉගෙන ගත් ආකාරය.නොයෙකුත් ආකාරයේ කවි, කතාන්දර හදාගෙන. එක් වරක් කිවූ විට හිතට වදින විදිහට. නමුත් අවසානයේ අපට අවශය වූයේ ඒ කතාන්දර හෝ කවි නොව එහි අඩංගු දේ පමණි.

    හිතට එකගව සිතන්න.ඇත්තටම මේ ලිපි වල ලොකු හරයක් තියෙනවා නේද?
    ඔහු රහත් වුවත් නැතත් මා හට ප්‍රශ්නයක් නොමැති අතර අවශය වන්නේ මෙම කරුණු තුලින් අවබෝධය පමණි.

    (සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.

    අපිත් එකවසරෙ ඉදල තියනව,ලස්සන කවි කතන්දරත් කියවල තියනව.,කියවන්න ආසා හිතෙන විදියට ලියලත් තියනව,,සමහර විට මට මගඇරුනත් දන්නේ නෑ,ඒක කුනුහරුපයක් වත් මම ඒවයි දැක්කේ නෑනේ..:eek::eek:

    අවභෝද කරවන්න කිය කිය තිරිසන්නු වගේ කුණුහරුපෙන් කතා කරන ඒක හරිද..? කෙනෙකුට මෙයා කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න ඕන වුනත් මේව දැක්ක ගමන් එපා වෙනව නේද..? දමිත් අයිය කියන සේරම බොරු කියල මම කියන්නෙ නෑ..ගතයුත්තකුත් තියනව..නමුත් ඉදිරිපත් කරන්න උත්සහ කරන ක්‍රමේ වැරදියි..මේ විදියට ගියාට දමිත් අයියගේ අරමුණු ඉස්ට වෙන්නේ නෑ..මම මිට කලිනුත් මේ ටික කියල තියනව දමිත් අයියට..නමුත් ප්‍රතිචාරයක් නෑ..කව්රු කොහොම කුණුහරුපෙන් බැන්නත් නින්දා කලත් කමක් නෑ..වැදගත් විදියට ඔයා කතා කරන්න..කෙනෙකුට කිර්ති,ප්‍රසංසා වගේම නින්දා,අපහසත් විදින්න වෙනව දමිත් අයිය..අන්න ඒවට නොසැලී ඉන්න පුළුවන් හිතක් ඔයාට තියෙන්න ඕන..රහත් බව කෙසේ වෙතත්..:yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    mama thaama liyagena liyagena yanawa... me sumaane iwarawenna kalin post karanna thamayi full try eka!! :D

    Latest Post 05-12-2012 :cool:

    'kakuluwo natanne wathura rathwenakam witharayi!!' kiwwa wage, 'booruwo' natanneth unta kelawena welawa enakam witharyi!!! !!! !!!

    maath ekka inna, me waden niyama prayojanaya gaththa / ganna udawiya hondata balagena inna!!! oyaala puluwan tharam udawiyawa me thread eka balanna yomukaranna!!! nathnam piliwelata daapu posts Note Pad ekata text files hatiyata copy karala danna danna ayata dunnath athi. eyala EK membership ganna wath... mata reps denna wath... comments dennawath uwamanaawak naa!!! mole pawichchi karalaa thamange wade hariyata karaganna kiyanna!!! :):)

    උබම ලියලා,,උබම කියවලා,,උබම රිප්ලයි දාපන්,,:lol::lol:විලිලෑජ්ජාවෙ බෑ යකො උබ කරන වෑඩ දෑක්කම
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දාන 14 ගැන. ඒ 14 න් රහතන්වහන්සේලට දෙනු ලබන දානය වර්තමානයේ අපිට දෙන්න විදිහක් නැහැ රහතන්වහන්සේලා වැඩවාසය කරන්නේ නැති නිසා. දැන් අපි දමිත් වහන්සේට දානයක් දුනොත් අපිට ඒ පින සිද්දවෙනවද?

    හෙට අනිද්දා ලංකාවට එන්න කියල හිතන් ඉන්නවා. ඒ ආවම මට ඒ දානමය පුන්‍යකර්මය කරගන්න පුළුවන් වෙයිද?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දමියෝ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දාන 14 ගැන. ඒ 14 න් රහතන්වහන්සේලට දෙනු ලබන දානය වර්තමානයේ අපිට දෙන්න විදිහක් නැහැ රහතන්වහන්සේලා වැඩවාසය කරන්නේ නැති නිසා. දැන් අපි දමිත් වහන්සේට දානයක් දුනොත් අපිට ඒ පින සිද්දවෙනවද?

    හෙට අනිද්දා ලංකාවට එන්න කියල හිතන් ඉන්නවා. ඒ ආවම මට ඒ දානමය පුන්‍යකර්මය කරගන්න පුළුවන් වෙයිද?

    :D:D:D:lol::lol::lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියෝ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දාන 14 ගැන. ඒ 14 න් රහතන්වහන්සේලට දෙනු ලබන දානය වර්තමානයේ අපිට දෙන්න විදිහක් නැහැ රහතන්වහන්සේලා වැඩවාසය කරන්නේ නැති නිසා. දැන් අපි දමිත් වහන්සේට දානයක් දුනොත් අපිට ඒ පින සිද්දවෙනවද?

    හෙට අනිද්දා ලංකාවට එන්න කියල හිතන් ඉන්නවා. ඒ ආවම මට ඒ දානමය පුන්‍යකර්මය කරගන්න පුළුවන් වෙයිද?

    අනිවාර්යයෙන් පුළුවන් වෙයි , රහතන් වහන්සේලා කවදාවත් පුණ්‍ය කර්මයකට විරුද්ධ වෙන්නේ නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දාන 14 ගැන. ඒ 14 න් රහතන්වහන්සේලට දෙනු ලබන දානය වර්තමානයේ අපිට දෙන්න විදිහක් නැහැ රහතන්වහන්සේලා වැඩවාසය කරන්නේ නැති නිසා. දැන් අපි දමිත් වහන්සේට දානයක් දුනොත් අපිට ඒ පින සිද්දවෙනවද?

    හෙට අනිද්දා ලංකාවට එන්න කියල හිතන් ඉන්නවා. ඒ ආවම මට ඒ දානමය පුන්‍යකර්මය කරගන්න පුළුවන් වෙයිද?

    කෝ මගේ ප්‍රශ්නෙට උත්තර නැද්ද?