දමියෝ, මම කුණුහරප නැතුව ප්‍රසන විතරක් අහපුවට මොකද මල පන්න ගෙන කුනුහරප කියලා බැනලා තියෙන්නේ
damith kariyawasam eyagema fake id walin posts dala ewatama reply kara gannawa
"කොහෙද යන්නෙ මල්ලෙ පොල්" අනෙ මම අහපු එකට කෙලින් උත්තරයක් දිගන්න බෑරුව තව කොහෙවත් යන වනචර මිනිහෙක් ගෙන් ගෑබුරු දර්මයක් කියවන්න ලෑබුනා කියලා කතා කරනවා.,,දමියගෙ ෆෙක් ප්‍රොෆිල් එකත් දමියා වගෙ නෑතුව අල්ලපු ගෙදර එකා වගෙ වෙන්නෙ නෑහෑනෙ

real meaning, kohomada munge 'loku talks'?? mun danatama oheyi maayi denna 'ekek' karalaa...
yako... mehemath booruwo!!! mama nam rate / loke mun wage booruwo inna bawa danagaththeth, me widiyata net ekata bassata passeyi!!! man aashraya karana, man danna kiyana ewun athare, mechcharata booru porawal naa!!! (nodanna magul dannawa wage kiyawana booruwo naththe naa!! habayi 'tho kohomada danne?? tho kohomada sure ekatama ehema kiyanne?? kiyala ahapu gaman un silence wenawa!!) mokada unta lawata hari molayak kiyala ekak thiyana nisa. munta ehema wath naa!!!
hondayi, man dan kiyanawa, mun 3 denaama ekek!!! e kiwwe, me ID 3ma ekekgeyi!!!![]()

sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!
mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!
ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!
real meaning, kohomada munge 'loku talks'?? mun danatama oheyi maayi denna 'ekek' karalaa...
yako... mehemath booruwo!!! mama nam rate / loke mun wage booruwo inna bawa danagaththeth, me widiyata net ekata bassata passeyi!!! man aashraya karana, man danna kiyana ewun athare, mechcharata booru porawal naa!!! (nodanna magul dannawa wage kiyawana booruwo naththe naa!! habayi 'tho kohomada danne?? tho kohomada sure ekatama ehema kiyanne?? kiyala ahapu gaman un silence wenawa!!) mokada unta lawata hari molayak kiyala ekak thiyana nisa. munta ehema wath naa!!!
hondayi, man dan kiyanawa, mun 3 denaama ekek!!! e kiwwe, me ID 3ma ekekgeyi!!!![]()
ලියන භාෂාවෙන් ලියලත් මේ fake එක මාට්ටු උනේ කොහොමද කියන එක තමයි දමියට තියන ගැටලුව

මා නැවත වරක් අදහස් පල නොකරන බව කීවත් අවසන් වරට අදහසක් කීමට කැමතියි.
බුදු දහම පිලිබද අඩංගු කිසිම ලිපියක එවැනි වදන් නොදැක්කෙමි. කිසි හරයක් නොමැති ප්‍රතිචාර වලින් ඔබටත් අනෙක් කිසිවෙකුටත් ගත යුතු දෙයක් නැහැ. මාගේ අවශයතාවය වූයේ සැබෑ බුදු දහම පිලිබද දනගැනීම පමනි.
ඔබට මතකද? ඉස්සර පාසැලේ අමාරු පාඩම් ඉගෙන ගත් ආකාරය.නොයෙකුත් ආකාරයේ කවි, කතාන්දර හදාගෙන. එක් වරක් කිවූ විට හිතට වදින විදිහට. නමුත් අවසානයේ අපට අවශය වූයේ ඒ කතාන්දර හෝ කවි නොව එහි අඩංගු දේ පමණි.
හිතට එකගව සිතන්න.ඇත්තටම මේ ලිපි වල ලොකු හරයක් තියෙනවා නේද?
ඔහු රහත් වුවත් නැතත් මා හට ප්‍රශ්නයක් නොමැති අතර අවශය වන්නේ මෙම කරුණු තුලින් අවබෝධය පමණි.
(සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.

mama thaama liyagena liyagena yanawa... me sumaane iwarawenna kalin post karanna thamayi full try eka!!
Latest Post 05-12-2012
'kakuluwo natanne wathura rathwenakam witharayi!!' kiwwa wage, 'booruwo' natanneth unta kelawena welawa enakam witharyi!!! !!! !!!
maath ekka inna, me waden niyama prayojanaya gaththa / ganna udawiya hondata balagena inna!!! oyaala puluwan tharam udawiyawa me thread eka balanna yomukaranna!!! nathnam piliwelata daapu posts Note Pad ekata text files hatiyata copy karala danna danna ayata dunnath athi. eyala EK membership ganna wath... mata reps denna wath... comments dennawath uwamanaawak naa!!! mole pawichchi karalaa thamange wade hariyata karaganna kiyanna!!!![]()

විලිලෑජ්ජාවෙ බෑ යකො උබ කරන වෑඩ දෑක්කම
උබම ලියලා,,උබම කියවලා,,උබම රිප්ලයි දාපන්,,විලිලෑජ්ජාවෙ බෑ යකො උබ කරන වෑඩ දෑක්කම

දමියෝ මට පොඩි ප්‍රස්නයක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දාන 14 ගැන. ඒ 14 න් රහතන්වහන්සේලට දෙනු ලබන දානය වර්තමානයේ අපිට දෙන්න විදිහක් නැහැ රහතන්වහන්සේලා වැඩවාසය කරන්නේ නැති නිසා. දැන් අපි දමිත් වහන්සේට දානයක් දුනොත් අපිට ඒ පින සිද්දවෙනවද?
හෙට අනිද්දා ලංකාවට එන්න කියල හිතන් ඉන්නවා. ඒ ආවම මට ඒ දානමය පුන්‍යකර්මය කරගන්න පුළුවන් වෙයිද?