එ කවියට අලුත් හින්ද ඔබ තාමඉඳල හිටල කවියක් දෙකක් ලිව්වාට
ඔබලට වගේ බෑ ක්ෂණිකව ලියන්නට
පැය ගානක් ගතවෙයි එක කවියකට
මටම හිනා මගෙ කවි යලි කියනකොට![]()
ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
උත්සාහය අත් නොහැරම ලියන් කව
පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට

එ කවියට අලුත් හින්ද ඔබ තාමඉඳල හිටල කවියක් දෙකක් ලිව්වාට
ඔබලට වගේ බෑ ක්ෂණිකව ලියන්නට
පැය ගානක් ගතවෙයි එක කවියකට
මටම හිනා මගෙ කවි යලි කියනකොට![]()

ස්තුතියි ඇදල ගත්තට මා ත්රෙඩ් එකට
දිගටම ලියන්නට උත්සහ කරමි මම
පොළවේ ගසන්නට උඹ වැනි බට්ටෙක්ව
ගඟුලේ නාන්නට ඕනෑ නොමැත මට![]()
කවි කියන්න කට්ටිය අදි මදි වෙන්නේ
ඒකයි මිතුර කවියට තැන නැති වන්නේ
අඩියෙන් අඩිය ගෙවිලා යන විට කාලේ
එලකිරියෙම හැදෙයි යලි කවියට තාලේ
ඔය ලියල තියෙන්නෙ යකෝ හොදට![]()
චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේ
ඉන්නත් බයයි අහලක පහලකින් මෙහේ
කෝ බලන්න චන්ඩි නගා කොහෙට උනේ
කවියක් ලෝඩ් කරන්න එන්න ගිහිං වගේ

එ කවියට අලුත් හින්ද ඔබ තාම
ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
උත්සාහය අත් නොහැරම ලියන් කව
පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට![]()
කැත්ත මන්න පිහි ඇය ගත්තත් ඇදලාකටින් බතල සිටුවන මිනිසුන්ගේ රටේ
ඇගේ චණ්ඩිකම් වතුරේ ඇඳි ඉරක් වගේ
චණ්ඩිකමින් හෝ කවියක් ලියනවනම් අගේ
කවිකම දළුලයි අපේ සැමගේ


අපිට සින්දු කවි කරන්න දෙයක් නැතඒකත් ඇත්ත බන් හිතලා බැලුවහම.
රැප් හිපොප් දැන් කාලේ හැම තැනම.
කවියේ අඩුව නැති වෙන්නට එලකිරිම.
සින්දුත් කවි කරමුද අද හෙටම.

කවි ලියන්න කල් ගියාට කමක් නැතචන්ඩි නොවි බෑනෙ මෙහෙව් අය එක්ක
වලියටමයි කතාව මේ මා එක්ක
කවි ලියන්න පැය ගානක් යන්නෙ මට
ඒකයි අතුරුදන් වෙන්නේ විටින් විට

අපිට සින්දු කවි කරන්න දෙයක් නැත
අද කාලේ ගායකයොන් කරයි එය
ඔන්න මලේ කියන්න බැරි උන් පමින
කනව සබද රටේ මහරු සංගීතයම![]()
විහිලුවක්නෙ කරේ මෙමා අහින්සකකටින් බතල සිටුවන මිනිසුන්ගේ රටේ
ඇගේ චණ්ඩිකම් වතුරේ ඇඳි ඉරක් වගේ
චණ්ඩිකමින් හෝ කවියක් ලියනවනම් අගේ
කවිකම දළුලයි අපේ සැමගේ

විහිලුවක්නෙ කරේ මෙමා අහින්සක
තරහ ගනු එපා ඔය හැටි ඒ දේට
කවි ලියන්නෙ චන්ඩිකමින් නොවන් බව
සිහියේ තබා ගනු හොඳ හැටි මෙතැන් සිට![]()
මෝඩ යක්කු සින්දු කියති හැමතැනමතම තම දැන පමණ කරෝතින් වැඩ
එහෙව් දෑ සිදු නොවේය සොයුර
සමහර සින්දු කවි කෙරුව පමණින්ම
අප එය ඇයි කරන්නේ කවි නොලිය
එ කවියට අලුත් හින්ද ඔබ තාම
ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
උත්සාහය අත් නොහැරම ලියන් කව
පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට![]()

උත්සාහය තිබේනම් කරන්නට බැරි දෙයක් නැතී
කවිකමට සිත ඇදුනට පිළිගන්න මාගෙ තුතී
නාන්නට අකමැති උඹ වැනි ගඳ කෙල්ලෙක්ව මම
ඇදලා දමමි කළුගඟ වෙත සැම සුවය සිතා

සිංහල කවිය මිහිරිය රස වැගිරේයඑහෙම වෙන්න ඇති ඔබ කියනවානම්
ලියල බලමු දිගටම කවි පේලි ගනන්
ආසයි කවි ලියන්නට දිගටම දැන්නම්
කවියෙන් කවිය හින්දා වුනු වෙනස්කම්
වත්තක තියෙන්නා පල්ලිය මහා වටකොට
හම්බොත් ඇදෙන්නා එහේ හැම සිකුරදාට
ලෙබ්බෙත් දමන්නා තියෙනා ඌගේ හැම සූසැට
උස්සලා නමන්නා පුක අල්ලගේ වළු දෙකට

කෙල්ලන්ගේ වැඩ ගැන ඔබ දන්නවද
බෑ බෑ කියා රවටයි අප සැවොම
උන්ට බෑ කියා අපි වීරිය අතහැරි කලෙක
පරදා දමයි අපි සැම වන විසි වෙන්න


දැන්නං කට්ටියට කවි රස දැනෙයි යසකවියෙන් කවිය දැන් දෙක තුන ලියවෙනවා..
ඩිංග ඩිංග කවි සිතිවිලි මෝරනවා...
තව ටික දිනේකින් කවිරස වෑහෙනවා..
මට පේනවා ඉබ්බොත් අහසින් යනවා..

මෝඩ යක්කු සින්දු කියති හැමතැනම
සල්ලි තිබුන පලියට උන් ගායකයින්ය
එලකිරි එකේ සෙට් වෙලා අපි මෙ අයුරින්ම
හැකි පමණින් අත දෙමු යලි කවි ගොඩගන්න