.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • ඉඳල හිටල කවියක් දෙකක් ලිව්වාට
    ඔබලට වගේ බෑ ක්ෂණිකව ලියන්නට
    පැය ගානක් ගතවෙයි එක කවියකට
    මටම හිනා මගෙ කවි යලි කියනකොට :lol:
    එ කවියට අලුත් හින්ද ඔබ තාම
    ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
    උත්සාහය අත් නොහැරම ලියන් කව
    පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට
    :P
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ස්තුතියි ඇදල ගත්තට මා ත්‍රෙඩ් එකට
    දිගටම ලියන්නට උත්සහ කරමි මම
    පොළවේ ගසන්නට උඹ වැනි බට්ටෙක්ව
    ගඟුලේ නාන්නට ඕනෑ නොමැත මට :P

    උත්සාහය තිබේනම් කරන්නට බැරි දෙයක් නැතී
    කවිකමට සිත ඇදුනට පිළිගන්න මාගෙ තුතී
    නාන්නට අකමැති උඹ වැනි ගඳ කෙල්ලෙක්ව මම
    ඇදලා දමමි කළුගඟ වෙත සැම සුවය සිතා​
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කවි කියන්න කට්ටිය අදි මදි වෙන්නේ
    ඒකයි මිතුර කවියට තැන නැති වන්නේ
    අඩියෙන් අඩිය ගෙවිලා යන විට කාලේ
    එලකිරියෙම හැදෙයි යලි කවියට තාලේ



    ඔය ලියල තියෙන්නෙ යකෝ හොදට:yes:

    ඒකත් ඇත්ත බන් හිතලා බැලුවහම.
    රැප් හිපොප් දැන් කාලේ හැම තැනම.
    කවියේ අඩුව නැති වෙන්නට එලකිරිම.
    සින්දුත් කවි කරමුද අද හෙටම.
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේ
    ඉන්නත් බයයි අහලක පහලකින් මෙහේ
    කෝ බලන්න චන්ඩි නගා කොහෙට උනේ
    කවියක් ලෝඩ් කරන්න එන්න ගිහිං වගේ

    චන්ඩි නොවි බෑනෙ මෙහෙව් අය එක්ක
    වලියටමයි කතාව මේ මා එක්ක
    කවි ලියන්න පැය ගානක් යන්නෙ මට
    ඒකයි අතුරුදන් වෙන්නේ විටින් විට :sorry:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    එ කවියට අලුත් හින්ද ඔබ තාම
    ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
    උත්සාහය අත් නොහැරම ලියන් කව
    පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට
    :P

    කෙල්ලන්ගේ වැඩ ගැන ඔබ දන්නවද
    බෑ බෑ කියා රවටයි අප සැවොම
    උන්ට බෑ කියා අපි වීරිය අතහැරි කලෙක
    පරදා දමයි අපි සැම වන විසි වෙන්න​
     

    thanujaka

    Well-known member
  • කටින් බතල සිටුවන මිනිසුන්ගේ රටේ
    ඇගේ චණ්ඩිකම් වතුරේ ඇඳි ඉරක් වගේ
    චණ්ඩිකමින් හෝ කවියක් ලියනවනම් අගේ
    කවිකම දළුලයි අපේ සැමගේ
    කැත්ත මන්න පිහි ඇය ගත්තත් ඇදලා
    ඔය සොහොයුරිය නැත එක මකුණෙක් මරලා :P
    කොහොමින් කොහොම හරි යනවිට කවි ගොතලා
    අපිවත් නොදැන අපි එල කවියන් වීලා
    :yes:
     

    thanujaka

    Well-known member
  • ඒකත් ඇත්ත බන් හිතලා බැලුවහම.
    රැප් හිපොප් දැන් කාලේ හැම තැනම.
    කවියේ අඩුව නැති වෙන්නට එලකිරිම.
    සින්දුත් කවි කරමුද අද හෙටම.
    අපිට සින්දු කවි කරන්න දෙයක් නැත
    අද කාලේ ගායකයොන් කරයි එය
    ඔන්න මලේ කියන්න බැරි උන් පමින
    කනව සබද රටේ මහරු සංගීතයම
    :sorry:
     

    thanujaka

    Well-known member
  • චන්ඩි නොවි බෑනෙ මෙහෙව් අය එක්ක
    වලියටමයි කතාව මේ මා එක්ක
    කවි ලියන්න පැය ගානක් යන්නෙ මට
    ඒකයි අතුරුදන් වෙන්නේ විටින් විට :sorry:
    කවි ලියන්න කල් ගියාට කමක් නැත
    ඔය ලියන්නෙ ගොතමින් යස කවි නොවෙද
    ඕන දෙයක් පුළුවන් අපේ ෆියෝ නගා ම
    රම්පෙට පොරි හැරෙන්නට කවි ලියයි හෙට ;)

     
    Last edited:

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    අපිට සින්දු කවි කරන්න දෙයක් නැත
    අද කාලේ ගායකයොන් කරයි එය
    ඔන්න මලේ කියන්න බැරි උන් පමින
    කනව සබද රටේ මහරු සංගීතයම
    :sorry:

    තම තම දැන පමණ කරෝතින් වැඩ
    එහෙව් දෑ සිදු නොවේය සොයුර
    සමහර සින්දු කවි කෙරුව පමණින්ම
    අප එය ඇයි කරන්නේ කවි නොලිය​
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    කටින් බතල සිටුවන මිනිසුන්ගේ රටේ
    ඇගේ චණ්ඩිකම් වතුරේ ඇඳි ඉරක් වගේ
    චණ්ඩිකමින් හෝ කවියක් ලියනවනම් අගේ
    කවිකම දළුලයි අපේ සැමගේ
    විහිලුවක්නෙ කරේ මෙමා අහින්සක
    තරහ ගනු එපා ඔය හැටි ඒ දේට
    කවි ලියන්නෙ චන්ඩිකමින් නොවන් බව
    සිහියේ තබා ගනු හොඳ හැටි මෙතැන් සිට :sorry:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    විහිලුවක්නෙ කරේ මෙමා අහින්සක
    තරහ ගනු එපා ඔය හැටි ඒ දේට
    කවි ලියන්නෙ චන්ඩිකමින් නොවන් බව
    සිහියේ තබා ගනු හොඳ හැටි මෙතැන් සිට :sorry:

    තරහගනු කුමට මා ඔබ කිව් දේට
    කවිකමට සිත යවන්නයි මා උත්සාහ කරේ
    පවුලකි අප සැම එළකිරියේ
    එලෙසින් කවි ලියමු අපි තුටිනේ
     

    thanujaka

    Well-known member
  • තම තම දැන පමණ කරෝතින් වැඩ
    එහෙව් දෑ සිදු නොවේය සොයුර
    සමහර සින්දු කවි කෙරුව පමණින්ම
    අප එය ඇයි කරන්නේ කවි නොලිය​
    මෝඩ යක්කු සින්දු කියති හැමතැනම
    සල්ලි තිබුන පලියට උන් ගායකයින්ය
    එලකිරි එකේ සෙට් වෙලා අපි මෙ අයුරින්ම
    හැකි පමණින් අත දෙමු යලි කවි ගොඩගන්න
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    එ කවියට අලුත් හින්ද ඔබ තාම
    ටිකක් කවි ලියාන යද්දි වටේයි ඔප
    උත්සාහය අත් නොහැරම ලියන් කව
    පස්සෙ කවි ලියාවි පිස්සු කොර වෙන්ට
    :P

    එහෙම වෙන්න ඇති ඔබ කියනවානම්
    ලියල බලමු දිගටම කවි පේලි ගනන්
    ආසයි කවි ලියන්නට දිගටම දැන්නම්
    කවියෙන් කවිය හින්දා වුනු වෙනස්කම් :D

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කවියෙන් කවිය දැන් දෙක තුන ලියවෙනවා..
    ඩිංග ඩිංග කවි සිතිවිලි මෝරනවා...
    තව ටික දිනේකින් කවිරස වෑහෙනවා..
    මට පේනවා ඉබ්බොත් අහසින් යනවා..​
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    උත්සාහය තිබේනම් කරන්නට බැරි දෙයක් නැතී
    කවිකමට සිත ඇදුනට පිළිගන්න මාගෙ තුතී
    නාන්නට අකමැති උඹ වැනි ගඳ කෙල්ලෙක්ව මම
    ඇදලා දමමි කළුගඟ වෙත සැම සුවය සිතා​

    මමනම් නාමි තුන්සිය හැට පස් දවසේ
    නොනා ගඳ ගසන්නේ නැත මම ඔබ වාගේ
    මව නාවන්න කලියෙන් මැටි රාළේ
    නාගත්තොත් නරකද මේ වැහි කාලේ :P
     

    thanujaka

    Well-known member
  • එහෙම වෙන්න ඇති ඔබ කියනවානම්
    ලියල බලමු දිගටම කවි පේලි ගනන්
    ආසයි කවි ලියන්නට දිගටම දැන්නම්
    කවියෙන් කවිය හින්දා වුනු වෙනස්කම් :D

    සිංහල කවිය මිහිරිය රස වැගිරේය
    ඇගට පදම වැටුනම ගුණ රන්සේය
    එකින් එකට ගැලපෙන පද මී සේය
    කවියට නුඹේ සිත බැදීම අගණේය
    :yes:
    7.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වත්තක තියෙන්නා පල්ලිය මහා වටකොට
    හම්බොත් ඇදෙන්නා එහේ හැම සිකුරදාට
    ලෙබ්බෙත් දමන්නා තියෙනා ඌගේ හැම සූසැට
    උස්සලා නමන්නා පුක අල්ලගේ වළු දෙකට

    කවියක් දෙකක් කිවුවත් සිත බැහැ හදන්නට
    ගමයා දැක්කත් නරියට බැහැ කුකුළා අත හරින්ට
    බටයක් ඇතුලේ දැම්මත් වලිගෙ බැහැ ඇද හරින්ට
    පල්ලියක් නැතිව උබටත් බැහැ කවි ගොතන්ට :rofl:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    කෙල්ලන්ගේ වැඩ ගැන ඔබ දන්නවද
    බෑ බෑ කියා රවටයි අප සැවොම
    උන්ට බෑ කියා අපි වීරිය අතහැරි කලෙක
    පරදා දමයි අපි සැම වන විසි වෙන්න​

    :lol:

    කෙල්ලො ගැන මෙයා දන්නා තරම තමයි
    බෑ කිව්වොත් අපි කියන්නෙ බැරිකම නිසාමයි
    පසුව ඉගෙනගෙන පරදන එක වෙනමයි
    අත හැරියොත් එය ඔබලගෙ මෝඩ කමයි :P :rofl:
     

    thanujaka

    Well-known member
  • කවියෙන් කවිය දැන් දෙක තුන ලියවෙනවා..
    ඩිංග ඩිංග කවි සිතිවිලි මෝරනවා...
    තව ටික දිනේකින් කවිරස වෑහෙනවා..
    මට පේනවා ඉබ්බොත් අහසින් යනවා..​
    දැන්නං කට්ටියට කවි රස දැනෙයි යස
    අපූරුවට කවි ගෙතෙතී පදෙන් පද
    කල් ගතවෙලා යනවිට ත්‍රෙඩ් එක මෙහෙම
    ඉබ්බො නෙමෙයි කූඹිත් යයි නොවැ හඳට
    :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෝඩ යක්කු සින්දු කියති හැමතැනම
    සල්ලි තිබුන පලියට උන් ගායකයින්ය
    එලකිරි එකේ සෙට් වෙලා අපි මෙ අයුරින්ම
    හැකි පමණින් අත දෙමු යලි කවි ගොඩගන්න

    කවියේ රසය හැම එකාම දන්නේ නැති...
    මටත් හැඟුනේ දැන් ටිකකට කලින් ඇති...
    කවියයි සින්දුවයි බලවත් වෙන්න ඇති...
    කවි ගී කියන්නොම වනසයි හරක් වැනි...