මචන්ලා කස්ටියක් කලින් එළකිරි t-shirts වගයක් ගැහුවා නේද?
මගේ යාලුවෙක් ගාවත් තියෙනවා....

කවුද බං ඒ t ගැහුවේ...
ඉතුරු තියෙනවද?
ආයෙත් සෙට් වෙලා t-shirts ටිකක් ගහමුද ?
මොකෝ කස්ටිය කියන්නේ?
කලින් t ගහපු අය සෙට් කරගන්න වෙනවා උදව්වට
_______________________________________________________________
මේ අවුරුද්දේ අනිවා t එක ලබාදෙනවා කියලා සතුටුදායක ආරංචිය GTRZ ලොක්කා දැනුම් දුන්නා
________________________________________________________________
Last edited:


මට නම් මතක කැප්පෙටිපොල අදිකාරම් ඉන්න එකක් ගැහුවා වගේ අන්තිමට...

