ELAKIRI T-SHIRT

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ek T Bump
    fille-tricot.gif

    :D

    gakamu gahamu
    hemoma ganiy

    ගියපාර එක කොහොමද දන් නෑ කරේ..
    ඒ කරපු යාලුවගෙන්ම උදව්වක් ගන්න පුලුවන්වෙයි...
    කලින් එක ගත්ත කවුරුත් නැද්දෝ?..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එල..හද්ද පරණ පුස් කාපු ත්‍රෙඩ් එකක් නේද මචං...:P

    :lol::lol: සිරාවට....... මට හම්බුනේ ඔය ත්‍රෙඩ් එක විතරයි මචන්... අනික්වා ලොවෙත් නෑ..:rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol: සිරාවට....... මට හම්බුනේ ඔය ත්‍රෙඩ් එක විතරයි මචන්... අනික්වා ලොවෙත් නෑ..:rofl:

    thread owner එලකිරිය සදහටම දාල ගිහින් :rolleyes:
    මැරිලද දන්නෙත් නෑ...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    thread owner එලකිරිය සදහටම දාල ගිහින් :rolleyes:
    මැරිලද දන්නෙත් නෑ...

    වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....

    ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....:)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....

    ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....:)

    ඔව් මචං...එළකිරි එක ලංකාවේ පොහොසත්ම සයිට් එක වෙයි :rofl:
    දැන් කොල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ.:shocked:..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....

    ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....:)

    yeah mathath matakai scene eka

    Ow aye gahamu math aniwa t ekak gannawa kohoma hari wade karamu :)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව් මචං...එළකිරි එක ලංකාවේ පොහොසත්ම සයිට් එක වෙයි :rofl:
    දැන් කොල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ.:shocked:..

    අනිවා... මම හිතන විදිහට අවුරුදු දෙකකින් විතර T එකක් ගැහුවේ නෑ එලකිරියෙන්...:( දැන්වත් ගැහුවා නම් පට්ට පාර...:yes:

    yeah mathath matakai scene eka

    Ow aye gahamu math aniwa t ekak gannawa kohoma hari wade karamu :)

    :D:D GT සහ site එකට direct සම්බන්ධ උන අයගේ අතේ තමා වැඩේ තියෙන්නේ.... ඒගොල්ලෝ වැඩේ කරනවානම් අපි ගන්නම්කො t shirts :P
    11.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනිවා... මම හිතන විදිහට අවුරුදු දෙකකින් විතර T එකක් ගැහුවේ නෑ එලකිරියෙන්...:( දැන්වත් ගැහුවා නම් පට්ට පාර...:yes:

    :D:D GT සහ site එකට direct සම්බන්ධ උන අයගේ අතේ තමා වැඩේ තියෙන්නේ.... ඒගොල්ලෝ වැඩේ කරනවානම් අපි ගන්නම්කො t shirts :P
    11.gif

    අනිවා t ගන්න ඇතිතරම් කට්ටිය පෝලිමේ ඉන්නවා..:rofl:
    giya paara music admin Lich t-shirt wala salli aran maaru wuna kiyala thama api nam danne...:P:P

    එහෙම ඒවත් උනාද?
    අයියෝ සල්ලි...
    මේ පාර විශ්වාසවන්ත පොරකට දෙමු:lol: