අඩේ..මේක කොහොමහරි කරමු බං
කලින් t ගත්ත අය එකෙක්වත් එළකිරි එන් නැද්ද දැන්?
Ek T Bump![]()

gakamu gahamu
hemoma ganiy

එල..හද්ද පරණ පුස් කාපු ත්රෙඩ් එකක් නේද මචං...![]()

සිරාවට....... මට හම්බුනේ ඔය ත්රෙඩ් එක විතරයි මචන්... අනික්වා ලොවෙත් නෑ..
සිරාවට....... මට හම්බුනේ ඔය ත්රෙඩ් එක විතරයි මචන්... අනික්වා ලොවෙත් නෑ..
![]()

thread owner එලකිරිය සදහටම දාල ගිහින්
මැරිලද දන්නෙත් නෑ...

වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....
ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....![]()
..වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....
ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....![]()

ඔව් මචං...එළකිරි එක ලංකාවේ පොහොසත්ම සයිට් එක වෙයි![]()
දැන් කොල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ...
දැන්වත් ගැහුවා නම් පට්ට පාර...
yeah mathath matakai scene eka
Ow aye gahamu math aniwa t ekak gannawa kohoma hari wade karamu![]()

GT සහ site එකට direct සම්බන්ධ උන අයගේ අතේ තමා වැඩේ තියෙන්නේ.... ඒගොල්ලෝ වැඩේ කරනවානම් අපි ගන්නම්කො t shirts
giya paara music admin Lich t-shirt wala salli aran maaru wuna kiyala thama api nam danne...![]()

අනිවා... මම හිතන විදිහට අවුරුදු දෙකකින් විතර T එකක් ගැහුවේ නෑ එලකිරියෙන්...දැන්වත් ගැහුවා නම් පට්ට පාර...