Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    na machan eka ekaage lanu kaala pakshawala kodi aran ke gahala wedak nha, rate janathaawa widiyata hamoma eka widiyata awoth e wirodathawaya nawathwanna mokaatawath bha ban, mokada polis kaarayontath badaginna danenawane ban

    හ්මි පොලිස් කාරයින්ටත් බඩ ගින්න දැනෙනවානමි ඇයි බන් අහිංසක බයිසිකල් කාරයො, තිවිල් කාර්යොම අල්ලගෙන එකසිය ගානට දඩ ගහන්නේ.. මේ ලගදි රොද 4 රෙ කලු කාරයක් රතු පාට බල්බය වැටිලා තියෙද්දි සිග්නල් කඩා ගෙන ඉස්සරහට ගියා.. පොලිස් අයියා මගෙ දිහා බලලා හිනා උනා... මටත් යාන්තමට වගෙ හිනා ගියා... :D:D:yes::yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    kochchara minissunta sahana labadime hakiywa tibbath me gon rala pamanak
    ewa bukthi widimin... unge pawl saha chathin pamanak posanaya karamin..
    karana me pawa untama wadiyan...
    polewe paya gahala jiwath wena minissu dannawa dan tiyana arthika apahasu tawa,..
    kalakirila tiyenne...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ යන තත්වය අනුව නම් බැදපු එවුන් ළමයෙක් හදා ගන්න හිතලාවත් බලන්නේ නැති වෙයි වගේ :baffled::rofl::oo::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමත් නැත්නම් දැන්වත් පියවරක් ගම්මුද? චන්දෙකුත් එනවනේ ලඟදි.
    චන්දෙ ආවා කියලා මොකද්ද කර්න්නෙ‌? දැනට ඉන්න උන්ට චනදෙ දෙන්නෙ නෑ කියමු. එහෙනන් කාටද දෙන්නෙ‌ ? දැනට ඉන්න පක්ෂ වලින් කාටද හරි විසඳුමක් තියෙන්නෙ‌?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හ්මි පොලිස් කාරයින්ටත් බඩ ගින්න දැනෙනවානමි ඇයි බන් අහිංසක බයිසිකල් කාරයො, තිවිල් කාර්යොම අල්ලගෙන එකසිය ගානට දඩ ගහන්නේ.. මේ ලගදි රොද 4 රෙ කලු කාරයක් රතු පාට බල්බය වැටිලා තියෙද්දි සිග්නල් කඩා ගෙන ඉස්සරහට ගියා.. පොලිස් අයියා මගෙ දිහා බලලා හිනා උනා... මටත් යාන්තමට වගෙ හිනා ගියා... :D:D:yes::yes:

    රටකට හරි හමන් නීතියක් නැති උනාම ඔහොම තමයි බන්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චන්දෙ ආවා කියලා මොකද්ද කර්න්නෙ‌? දැනට ඉන්න උන්ට චනදෙ දෙන්නෙ නෑ කියමු. එහෙනන් කාටද දෙන්නෙ‌ ? දැනට ඉන්න පක්ෂ වලින් කාටද හරි විසඳුමක් තියෙන්නෙ‌?

    :shocked::shocked::shocked: sahenda bonda wena prashnayak
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ. මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කියල වැඩක් නෑ මචන්. මේ විදියට බඩුමිල ඉහල ගියෝතින් ඉතින් ළඟදීම වහ කන්න තමා වෙන්නේ.
    :sorry::sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ. මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්
    අන්න නියම කතාව! :yes: හරියටම හරි!!
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ. මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්
    හරි හරි මචන් :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියල වැඩක් නෑ මචන්. මේ විදියට බඩුමිල ඉහල ගියෝතින් ඉතින් ළඟදීම වහ කන්න තමා වෙන්නේ.
    :sorry::sorry::sorry:
    ඒකත් ණයට තමයි..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පාරට බහිනවයි, ආනඩු එලවනවයි කිව්වට ප්රශ්නෙ විසඳන්න හිතන තරං ලේසි නැනෙද ?

    මේ යන ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් මිනිස්සුන්ටම තමයි. හිතට එකඟව
    හැම එකාම අවංකව සාධාරණව ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔය හැමදේම
    හරියයි බන්, එහෙම නැතුව අර ආඬි කැඳ ඉව්වා වගේ මං එහෙම ඕන නෑ අනිත් එවුන්
    එහෙම වෙයිනෙ කියල හිටියොත් ලිඳ තමයි. :cool:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ. මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්

    එක ඇත්ත. ආකල්ප වෙනස් උනොත් විතරයි මේ රට වෙනස් වෙන්නේ.
     
    EronGe

    Banned
    Jul 3, 2012
    19
    2
    0
    Mahindaya naya aran thiyena hatiyata mona pakshe awath wadak naha. wena pakshayak awath unta naya gewanna wenawa ne
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එක නම් ඇත්ත බන්. ඇන් ආර්ථීකේ අයහපත්. මේ ලගදි මාලු පාන් ගෙඩි‍යයි රෝල් එකයි කෑව රැපියල් 120ක් දීල.:baffled: ඉස්සර වගේ හිතේ හැටියට කන්න බෑ:frown:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පාරට බහිනවයි, ආනඩු එලවනවයි කිව්වට ප්රශ්නෙ විසඳන්න හිතන තරං ලේසි නැනෙද ?

    machan prashne wisadandanam eka paara beri weyi, eth horakama marakama dooshanaya nawaththuwanam me prashna sahena durata wisadenawa, badu mila paalanaya karanna bari nhane neda?
    pahu giya kaale elawalu mila balan iddi pahala giya, goweenta ewa wikuna gana bari thathwekata aawa, eth dan ayeth elawalu mila wedi wela thiyanawa, hethuwa nishpaadanaya pramaanawath nathi kama, ithin anna ekata wisaduma penaw aneda? karanna beri kamak nha ape rate thula nishpaadanayata shakthiyak unaanam nikanma nishpaadanaya wedi wenawa, ewata yatithala pahasukam sapayana eka anduwata karanna bayida?

    biththara milata mokada une? rupiyal 5ta 6ata bassa eka dan 14yi 15yi? me hema dekatama wisadum thiyanawa naththe nha, eth dan me inna un wedakata nathi dewal walata wiyadam karanawa, maha loku kreeda tharangayi waraayawaluyi reddawal karanawa, nelum pokunuyi nelum kanuyi mona huyannakda ban e? loketa penwannna kalin rata athule dewal hadaganna one, mokada ratata sancharakayo aawa kiyala ungenma lankawa goda ganna bhane, ekak witharak newe adayam maarga keepayak hadaganna one,