Tyre Ceat ඒවා 900X20 = 36,000/= පැනලා ඈති දැන්.....ලගකදි අළුත් ඒවා දැම්මේ නෑ...... රීබිල්ඩ් ම දැම්මා මිසක්...... රීබිල්ඩ් වලට දැන් 8250/=.... ගිය මාසේ 7500/= ට තිබ්බේ.....![]()
ඩීසල් ලීටරේකට බස් එකක් දුවන්න පුලුවන් 3.2 Km වගේ තමා.... ටර්බෝ මොඩල් එකේ 3ක් කරන්නෙත් නෑ......![]()
ඔයිල් සතිය ගානේ ගණන් යනවා...... බඩුම තමා.... ආස්චර්ය......![]()
![]()
ehenam umba bus tika wikunala e wikunapu ekek gaawa driving jobak karapan, me ara honest killer ge allapu gedara eka wage










