Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Tyre Ceat ඒවා 900X20 = 36,000/= පැනලා ඈති දැන්.....ලගකදි අළුත් ඒවා දැම්මේ නෑ...... රීබිල්ඩ් ම දැම්මා මිසක්...... රීබිල්ඩ් වලට දැන් 8250/=.... ගිය මාසේ 7500/= ට තිබ්බේ..... :angry:

    ඩීසල් ලීටරේකට බස් එකක් දුවන්න පුලුවන් 3.2 Km වගේ තමා.... ටර්බෝ මොඩල් එකේ 3ක් කරන්නෙත් නෑ...... :(

    ඔයිල් සතිය ගානේ ගණන් යනවා...... බඩුම තමා.... ආස්චර්ය...... :( :angry:

    ehenam umba bus tika wikunala e wikunapu ekek gaawa driving jobak karapan, me ara honest killer ge allapu gedara eka wage
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ නංගි. ජංගි ඇඳලා ඉන්නවා නම් GTRZ මල්ලිගෙන් අහලා ඔප්පු කරපන් මම ඔය කියන අහවලාද කියලා. :angry:

    යකෝ මේක මාර කෙළියක්නේ. මූට මේ එළකිරි එකේ ඔක්කොම පෙන්නේ මම වගේද? :baffled::oo:

    මූට ලොකු අමාරුවක් තියනවා වගේ. අර කලින් ලොකු අමාරු කාරයෙක් හිටියා. උඹත් උගේම වල්ලේ එකෙක්ද? :rofl:

    උඹ වගේ කශේරුවක් නැති උන්ට රිප්ලයි කරන්න මට ෆේක් හදාගෙන එන්න ඕනේ නැහැ ඩෝ. :frown:

    මම කියන්න ඕනේ එක කෙලින් කියනවා උඹල වගේ ගූ වලින් යැපෙන නිල මැස්සන්ට. යකෝ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙත් නැතුව මාව මතක් වෙනවනේ මූට. :confused:

    කොහොම උනත් උඹ වැරදි ත්‍රෙඩ් එකේ ඉන්නේ. මේක 21+ උඹට තාම 20 ක් නිසා වෙන වැඩක් බලාගනින් ලොල්ලා වෙන්නේ නැතුව.
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;12977334 said:
    වයිෆ් එක්ක GMC එකේ ගිහිල්ල.. කොහොමද
    ශොපින් කරල එනකොට...

    එපා කියයි සෝමෙ අයියා..
    :lol::lol:

    :P:P:P kollatath baby cart ekak ehema deela neda ban????
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කජු ඇට සමුර්දිය ජනසවිය පෝෂණ මල්ල කිරි වීදුරුව බිත්තරේ
    කොටින්ම රස්සාවක් වත් රජයෙන් නම් අපිට එපා
    හම්බ කරන කන්න අපි දන්නවා.ඉල්ලන්නේ කරුමයක්
    නොදී ඉන්න කියල
    මේ රටේ එකෙක එවුන් ආණ්ඩු කළා යුද්දත් කලා බදුත් ගැහුවා
    මෙහෙම හූරන් කන විදිහට මිනිස්සුන්ට සැලකුවේ නැහැ
    ආණ්ඩුවේ ආතල් වලට යන මුළු වියදම ඉන්දන වලින් අල්ලනවා
    හිතෙන හිතෙන විදිහට බදු ගහනවා ඒ සල්ලි වලින් මොනවද කරන්නේ
    සුදු අලි හදනවා නඩත්තු කරනවා,හදන කොටත් කනවා
    නඩත්තුවෙනුත් කනවා මහා එකත් කනවා පොඩි එවුනුත් කනවා
    ලොකු සිමෙන්ති ගොඩවල් හදනවා ලොකුවට රාජ්‍ය උත්සව කියල පුච්චලා දානවා
    අපේ සල්ලි වලින් දුවන රාජ්‍ය ආයතන වලින් බෙබිලට ජෝගි දාන්න බඩු ගේනවා
    මෙහෙම කරුමයක් ලංකාවේ කිසිම ආණ්ඩුවකින් දුන්නේ නැහැ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    12.06 AM welaawa onna widulibal sewakayo warjanaya karanawa keewa eka hari apenam power cut una, aye ithin mewa hadana ekak nha, ehenam api wisikka una, light thiyana un sapen saneepen hitpalla
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන එකා රට බාරගත්තත් ඔය හෙනේම තමා බං.. මම නම් හිතන්නෙ නෑ අපිට ඕක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා.. දුප්පතාට ගොඩ ඒමක් නෑ.. ඉන්න තැනිනුත් තවත් පහලට වැටෙන එක විතරයි වෙන්නෙ.. ඔය දේශපාලුවො කරපු තරමක් කලේ මහජනයගෙ සල්ලි නාස්ති කරපු එක විතරයි.. ඒක තාමත් එහෙමයි.. අනාගතේදිත් එහෙමම තමයි.. උන් හැදුනා ඒකෙන්.. ඒත් අහිංසක දුප්පතා නැත්තටම නැතිවෙලා ගියා..

    රට ගැන හිතපු උන් රට ගියා
    බඩ ගැන හිතපු උන්ට බඩ ගියා
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බස් ඩ්‍රයිවර් දවසට 2000ක පඩියක් ගන්නවා.. ඒත් හැමදාම දුප්පත්.. ඒවගේම සල්ලි ටිකක් හරි හොයාගත්තොත් කරන්නෙ බයික් කටුවක් හරි වීල් එකක් හරි අරගෙන තෙල් වලට සල්ලි වියදම් කරන එක.. අන්න එහෙමයි අපේ අය දියුනු වෙන්නෙ.. අපේ උන්ට පාරිභෝජන කරන්න පුලුවන්නම් අම්ම හරි විකුනයි. ඒත් ආයෝජන 0 යි. දුප්පත් එවුන් එක දවසක් සල්ලි වලින් නෑව්වොත් ඊලඟ දවසෙත් සල්ලි වලින් නාවනකම් බලාගෙන ඉන්නවා...එතන තියෙන්නෙ ආකල්ප වල වැරැද්දක්... මොන මගුල කරන්නත් ආකල්ප හදලා ඉන්න වෙනවා.

    සිරාවටද බන්...? :shocked:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ නංගි. ජංගි ඇඳලා ඉන්නවා නම් GTRZ මල්ලිගෙන් අහලා ඔප්පු කරපන් මම ඔය කියන අහවලාද කියලා. :angry:

    යකෝ මේක මාර කෙළියක්නේ. මූට මේ එළකිරි එකේ ඔක්කොම පෙන්නේ මම වගේද? :baffled::oo:

    මූට ලොකු අමාරුවක් තියනවා වගේ. අර කලින් ලොකු අමාරු කාරයෙක් හිටියා. උඹත් උගේම වල්ලේ එකෙක්ද? :rofl:

    උඹ වගේ කශේරුවක් නැති උන්ට රිප්ලයි කරන්න මට ෆේක් හදාගෙන එන්න ඕනේ නැහැ ඩෝ. :frown:

    මම කියන්න ඕනේ එක කෙලින් කියනවා උඹල වගේ ගූ වලින් යැපෙන නිල මැස්සන්ට. යකෝ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙත් නැතුව මාව මතක් වෙනවනේ මූට. :confused:

    කොහොම උනත් උඹ වැරදි ත්‍රෙඩ් එකේ ඉන්නේ. මේක 21+ උඹට තාම 20 ක් නිසා වෙන වැඩක් බලාගනින් ලොල්ලා වෙන්නේ නැතුව.
    :lol::lol::lol::lol:

    අනේ පව් බන් ඌ. මේ කුරිරු සමාජයට ප‍ය ගහන්න ඔන්න මෙන්න තියෙන මොහොතක ඔහොම බනින එක කොයි තරම් සදාචාර සම්පන්නද? පුංචි ලමයින්ගෙ හිත් මල් වගේ කියල අහල නැද්ද? ඒ සුරංගනා ලෝකෙ ඒ අය‍ට ඉන්න දෙන්න. ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ පව් බන් ඌ. මේ කුරිරු සමාජයට ප‍ය ගහන්න ඔන්න මෙන්න තියෙන මොහොතක ඔහොම බනින එක කොයි තරම් සදාචාර සම්පන්නද? පුංචි ලමයින්ගෙ හිත් මල් වගේ කියල අහල නැද්ද? ඒ සුරංගනා ලෝකෙ ඒ අය‍ට ඉන්න දෙන්න. ;)

    :lol::lol::lol::lol: paw deyiyane
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    14250-261db7d77f17562b94a8330991bbacbf.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me umba dannawada bus eke tire set ekak ehemada kiyala? ethakota eka trip ekakata diesel ehema kochchara yanawada kiyala?:P
    මම ඔය ගනන් කිවුවෙ ඩීසල් ගනන් අතෑරලා තමයි.

    .පර්මිට් එකක් එක්ක බස් එකක් තියෙනවා ඕන නම් කියපන්.. ලක්ෂ 120යි ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    haha thopi methana maragannawa.mathi amathila athal eke dan hodata kala budi athi:lol::lol::lol:mun bale innakota munta baninawa arun baleta awahama unta baninawa.ane thopi wage harak tikak.oka hinda thama api hamadamath ekama thana..oya thopi kade yana eka deshapaluwekgenwath thopita rata kaju ateka deyak hamba wenawada?:D

    :yes:

    සිරාවටද බන්...? :shocked:
    ආයෙත් අහලා... අයිතිකාරය ලිඳ කපනවා. ඩ්‍රයිවර් අදිනවා.. ගෝලයා නානවා.. ඕක තමයි තියරිය. :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම ඔය ගනන් කිවුවෙ ඩීසල් ගනන් අතෑරලා තමයි.

    .පර්මිට් එකක් එක්ක බස් එකක් තියෙනවා ඕන නම් කියපන්.. ලක්ෂ 120යි ;)

    :lol::lol::lol: kanda keda nha mu me bus gannalu
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ නංගි. ජංගි ඇඳලා ඉන්නවා නම් GTRZ මල්ලිගෙන් අහලා ඔප්පු කරපන් මම ඔය කියන අහවලාද කියලා. :angry:

    යකෝ මේක මාර කෙළියක්නේ. මූට මේ එළකිරි එකේ ඔක්කොම පෙන්නේ මම වගේද? :baffled::oo:

    මූට ලොකු අමාරුවක් තියනවා වගේ. අර කලින් ලොකු අමාරු කාරයෙක් හිටියා. උඹත් උගේම වල්ලේ එකෙක්ද? :rofl:

    උඹ වගේ කශේරුවක් නැති උන්ට රිප්ලයි කරන්න මට ෆේක් හදාගෙන එන්න ඕනේ නැහැ ඩෝ. :frown:

    මම කියන්න ඕනේ එක කෙලින් කියනවා උඹල වගේ ගූ වලින් යැපෙන නිල මැස්සන්ට. යකෝ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙත් නැතුව මාව මතක් වෙනවනේ මූට. :confused:

    කොහොම උනත් උඹ වැරදි ත්‍රෙඩ් එකේ ඉන්නේ. මේක 21+ උඹට තාම 20 ක් නිසා වෙන වැඩක් බලාගනින් ලොල්ලා වෙන්නේ නැතුව. :lol::lol::lol::lol:
    අවාරෙට ජාතක වුනාම ඉතින් ඔහොම තමයි බං හිත හදාගනින්.උඹට ෆේක් තියෙනවද නැද්ද කියලා ටැග් වලින්ම පේනවා. තෝත් උඹෙ *** වගේ පොට්ට හින්දා තමයි මගෙ වයස 21 කියන එක පේන්නෙනැත්තෙ...

    :lol::lol::lol::lol::lol:

    හහ්.. උඹ මෙගමයින්ඩ් කියලත් ෆේක් එකක් හැදුවා කියන එක අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නෙ

    :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවාරෙට ජාතක වුනාම ඉතින් ඔහොම තමයි බං හිත හදාගනින්.උඹට ෆේක් තියෙනවද නැද්ද කියලා ටැග් වලින්ම පේනවා. තෝත් උඹෙ *** වගේ පොට්ට හින්දා තමයි මගෙ වයස 21 කියන එක පේන්නෙනැත්තෙ...

    :lol::lol::lol::lol::lol:

    හහ්.. උඹ මෙගමයින්ඩ් කියලත් ෆේක් එකක් හැදුවා කියන එක අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නෙ

    :lol::lol::lol::lol::lol:

    මම නම් හොඳ විදියට ජාතක උනේ. උඹ ජාතක උන විදිය මම ඉතින් කියන්නෙ නැහැ මොකද උඹේ කරුමෙට උඹේ දෙමවුපියන්ට කරන්න දෙයක් නැති නිසා. නංගිට කශේරුවක් තියනවා නම් ඔප්පු කරලා පෙන්නපන් ඔය ෆේක් මගේද කියලා නිකන් ඩේට් හැදිච්ච කෙල්ලෙක් වගේ තපුල්ලන්නේ නැතුව. චැලේන්ජ් එක බාරගනින්, ඔප්පු කරපන් මම අරයද මෙයාද නිකන් කෙල්ලෙක් වගේ හොටු පෙර පෙර කියව කියව ඉන්නේ නැතුව.

    මම කලිනුත් කිව්වනේ. උඹ වගේ නිල මැස්සෝ ඕනේ තරන් මම දැකලා තියනවා උඹල වගේ උන්ට කතා කරන්න ෆේක් හදන්නේ මොකටද? උඹ මොකාද බන්? තාම නූල කැඩිලා නැතුව පොර ටෝක් දෙනවා. පොඩ්ඩක් තව ලොකු වෙලා කෙල්ලොන්ගේ ජංගි අඳින එක නවත්තලා වරෙන් නියම පිරිමියෙක් වගේ. ලෝල්ලෝ උඹ තාම පොඩි වැඩි. තව එකක්. උඹ මේ අහක යන ටැග් වලින්ද මිනිස්සු ගැන දැනගන්නේ? හක් හක්. ලැජ්ජයි ඔයි. :lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහ ලොකු පොර ටොක්ස් දැම්මට ඌ නිල්මැස්සොන්ටත් චැලේන්ජ් කරනව.. තෝ නිල මැස්සෙකුටත් වැඩිය අන්ත හින්දා තෝ කියන ඒවා මම කරන්නෙ නෑ :rofl:

    වෙලාවක් බලලා වහ කාලා කැලේ පැනපන්
    :P:P
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මාසයක් වැඩ කරලා ගන්න පඩිය... ජිවත් වෙලා හිටපු මාසයට ගෙවිවාම , ලබපු මාසය ගැන කතා කරන්න දෙයක් නැ මචන්.. දැන් අතෙ තියෙන්නේ රුපියල් 500 යි... තාම මාසේ මුල....
    :baffled::baffled::baffled:

    සිරා මචන් මටත් මෙ මාසෙ එහෙම තමා එහෙම උනාම් ජොබ් එකක් කරන එකත් එපා වෙනව බන්
     
    Last edited: