කුනුහරුපෙන් බැනලාවත් නොහැකියාව වහගනින්....![]()
මම කියපු එක කුණුහරපයක් පෙන්නපන් නංගි. අපෝ වස ලැජ්ජාව. උඹ කුණුහරුප දන්නෙත් නැද්ද?




කුනුහරුපෙන් බැනලාවත් නොහැකියාව වහගනින්....![]()




ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත්තම අනික් දේවල් වෙන්නේ මොනවද කියලා උන්ට පෙන්නේ නැහැ මචන්. එක උගේ කාලකන්නි කම. උඹ ඌ කියන ඒවා ගණන් ගන්න එපා. උගේ ගුද මාර්ගයෙන් ආණ්ඩුවේ ඇමතිලා ගොඩක් වැඩ ගන්නවලු. ඌට පොඩ්ඩක් හිර වෙලා මොලේ වකුර් වෙලා ඉන්නේ.![]()

චන්දෙ ආවා කියලා මොකද්ද කර්න්නෙ? දැනට ඉන්න උන්ට චනදෙ දෙන්නෙ නෑ කියමු. එහෙනන් කාටද දෙන්නෙ ? දැනට ඉන්න පක්ෂ වලින් කාටද හරි විසඳුමක් තියෙන්නෙ?
බස් ඩ්‍රයිවර් දවසට 2000ක පඩියක් ගන්නවා.. ඒත් හැමදාම දුප්පත්.. ඒවගේම සල්ලි ටිකක් හරි හොයාගත්තොත් කරන්නෙ බයික් කටුවක් හරි වීල් එකක් හරි අරගෙන තෙල් වලට සල්ලි වියදම් කරන එක.. අන්න එහෙමයි අපේ අය දියුනු වෙන්නෙ.. අපේ උන්ට පාරිභෝජන කරන්න පුලුවන්නම් අම්ම හරි විකුනයි. ඒත් ආයෝජන 0 යි. දුප්පත් එවුන් එක දවසක් සල්ලි වලින් නෑව්වොත් ඊලඟ දවසෙත් සල්ලි වලින් නාවනකම් බලාගෙන ඉන්නවා...එතන තියෙන්නෙ ආකල්ප වල වැරැද්දක්... මොන මගුල කරන්නත් ආකල්ප හදලා ඉන්න වෙනවා.
නෑ මෙහෙමයි... මෙකේ බීඑම්ඩබ්ලිව් කාරයෙක් කන්න කැඳත් නෑ කියලා.. බොරුවට රඟපානකොට රිදෙනවා.. මුන් වගේ එවුන් තමයි දුප්පත්කම විකුනගෙන කන්නෙ.uba nam maara kade yaamak tamai yanne. kamak ne, uba jeewat wenne oken nisa awulak na.
ඕක ගිහින් අහපන් උඹෙ අම්*ගෙන්අනේ ඇබිත්තයෝ තෝ කොහෙද රටේ මිනිස්සු ගැන දන්නේ.. දෙන දේ කාල කටයි පුකයි වහන් ඉදපන්..
කියහන්කො බලන්න උබ දියුණු වෙලා තියන හැටි? උබට ඔය වයසට මොනවද තියෙන්නේ?



ලින් ගෙම්බො / ගොට්ටො/ මුට්ටි අල්ලන්නො / දෙක පුන්නො /පගා මරුවො/ කොමිස් කාරයො/ හොරු / තක්කඩි / මන්කොල්ල කරයො හැර අනික් ඔක්කොටම ඔක තෙරෙනව බන්lankawa ganna deyak na ban. Ekai mama pitaratakata wela inne. Godak lankawe un pitaratawala innet yanna hadannet oka nisa tamai. Natuwa lankawata adare nati nisa ho deshadrohi nisa ho nevei. Sirawata lankawe minissu kanna natuwa marune natu unata inne godak amaruwen.
Lankawe atta tatwe pitaratakadi kiyannat lajjai bn.
අපි ආන්ඩුවට කඩේ යන එක කෙලින්ම කරනවා. මුන් කාටද කඩේ යන්නෙ කියන එක කෙලින්ම කියන්නවත් පන නෑ... නපුංසකවාදය![]()
Source : http://www.lankadeepa.lk/index.php/articles/51485
Source : http://www.lankadeepa.lk/index.php/articles/51447

නපුන්සකවාදය තියෙන්නේ කාටද කියලා පෙනෙයි උඹට උද news දෙක දැක්කම !!! 
ආණ්ඩුවට නෙමේ බැරක් ඔබාමට කඩේ ගියත් අපිට වැඩක් නැ... මොකද උඹ කඩේ යන්නේ උඹට වාසි නිසා නේ.... හැබැයි වැරැද්ද වැරද්දක් විදියට දැකපන් නිකන් අනුන්ගේ කුණු හෝදන්න යන්නේ නැතුව. ඔය තියෙන්නේ අද දවසේ ලංකාවේ News දෙකක් උඹ දැන් කියපන් ඕකත් මේ මඩ ගහන්න කරපු දෙයක් කියලා.... උඹලට තමන්ගේ කෙනෙක්ට ඔහම දෙයක් උන දවසට තේරෙයි !!!
මතක තියාගනින් උඹලා මහා ලොකුවට ආණ්ඩුවට කඩේ ගියාට භාරත ලක්ෂ්මන් මරුවමත් උඹලා ගත්තේ UNP එකෙන් ලගදි අපු එකාගේ පැත්ත මිසක් තමන් වෙනුවෙන් වැඩකරපු මිනිහගේ පැත්ත නෙමේ නේ ? උඹලට කෙල වෙච්ච දවසකට තේරෙයි හැමෝම තමන්ගේ වාසියට දේශපාලනය කරන්නේ කියලා...
ලංකාවේ දේශපාලනේ හදන්න බෑ...... අසීමිත බලයක් තිබ්බම තමන්ම තමන්ගේ අවසානය ඉතාම ඉක්මනින් ළගා කර ගන්නවා එක උඹට ලගදීම තේරෙයි....නපුන්සකවාදය තියෙන්නේ කාටද කියලා පෙනෙයි උඹට උද news දෙක දැක්කම !!!
![]()

තංගල්ල නාගරික මන්ත‍්‍රී බාරවෙයි
තංගල්ලේ බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි සැකපිට තංගල්ල සංධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ, එස්. ජී. චාමිකර, එස්. ජී. ප‍්‍රදීප් හා අතුල චාමින්ද යන සිවු දෙනා නීතිඥවරුන් වන සුසන්ත පුංචිහේවා හා ක‍්‍රිෂාන්ත සඳබරණ මහත්වරුන් මාර්ගයෙන් අද තංගල්ල උසාවියට බාරවූහ. මීට කලින් අත්අඩංගුවට ගත් 15 දෙනෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
අකුරැස්ස ප්‍රා.සභාපති අත්අඩංගුවට ගනීCode:Source : http://www.lankadeepa.lk/index.php/articles/51485
බාල වහස්කාර දැරියක කෙළෙසීයැයි කියන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් මින් මද වේලාවකට කලින් මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දැරියගේ ප්‍රකාශයක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ආණ්ඩුවට නෙමේ බැරක් ඔබාමට කඩේ ගියත් අපිට වැඩක් නැ... මොකද උඹ කඩේ යන්නේ උඹට වාසි නිසා නේ.... හැබැයි වැරැද්ද වැරද්දක් විදියට දැකපන් නිකන් අනුන්ගේ කුණු හෝදන්න යන්නේ නැතුව. ඔය තියෙන්නේ අද දවසේ ලංකාවේ News දෙකක් උඹ දැන් කියපන් ඕකත් මේ මඩ ගහන්න කරපු දෙයක් කියලා.... උඹලට තමන්ගේ කෙනෙක්ට ඔහම දෙයක් උන දවසට තේරෙයි !!!Code:Source : http://www.lankadeepa.lk/index.php/articles/51447
මතක තියාගනින් උඹලා මහා ලොකුවට ආණ්ඩුවට කඩේ ගියාට භාරත ලක්ෂ්මන් මරුවමත් උඹලා ගත්තේ UNP එකෙන් ලගදි අපු එකාගේ පැත්ත මිසක් තමන් වෙනුවෙන් වැඩකරපු මිනිහගේ පැත්ත නෙමේ නේ ? උඹලට කෙල වෙච්ච දවසකට තේරෙයි හැමෝම තමන්ගේ වාසියට දේශපාලනය කරන්නේ කියලා...
ලංකාවේ දේශපාලනේ හදන්න බෑ...... අසීමිත බලයක් තිබ්බම තමන්ම තමන්ගේ අවසානය ඉතාම ඉක්මනින් ළගා කර ගන්නවා එක උඹට ලගදීම තේරෙයි....නපුන්සකවාදය තියෙන්නේ කාටද කියලා පෙනෙයි උඹට උද news දෙක දැක්කම !!!
![]()


Urajdrlk ayiyagen bus ekak drive karanna illa ganna one maath, 2000k epa 1500k thibbath athi affa

අපෝ බෑ..... 

අනේ පව් බන් ඌ. මේ කුරිරු සමාජයට පය ගහන්න ඔන්න මෙන්න තියෙන මොහොතක ඔහොම බනින එක කොයි තරම් සදාචාර සම්පන්නද? පුංචි ලමයින්ගෙ හිත් මල් වගේ කියල අහල නැද්ද? ඒ සුරංගනා ලෝකෙ ඒ අයට ඉන්න දෙන්න.![]()
