එහෙනම් තියාගනින්..යකෝ මුගේ ගණන් බලහන්කො...හැකගෙන් ගන්න එක හොදයිනේ බලන යනකොට..
යකෝ උඹට ඕන T කියල දෙයක් නම් එතකොට මට ඒක උඹට විතරක් එවන්න වෙනවා.
ඒකෙන් වෙන කාටවත් වැඩක් නෑ නම් උඹට ආයෙ ඒක කාටවත් යවන්න වෙන්නෙත් නෑ.
ඒකයි මචන්..
මට එක එක්කෙනාගෙ අවශ්‍යතා අනුව එවන්න බෑ.
එක පාර ඩීවීඩී 10ක් විතර එක කවරෙක එවන්නම් කාටහරි..
ඉල්ලන එක එක ජාති write කරලා.. මෙම්බර්ස් ලා 5 දෙනෙක්ට ඕන A, B, C, D, E කියලා දේවල් 5ක් නම්., මම එවන්නම් එක්කනෙක්ට ඒ දේවල් 5ම (A, B, C, D, E in a single packet).
ඉන් පස්සේ උඹලා උඹලා බෙදාගනිල්ලා කැමති විදියට.
අනික එක ඩීවීඩී එකක් යැව්වත් 10ක් යැව්වත් මුද්දර ගණන් ගන්නෙ එකම ගාණ වගේ.
ෆිල්ම් නම් ඩීවීඩී 10ක් යැව්වොත් ඉතින් ඔක්කොම ම හරි බලනව නෙ.
TV Series උනත් එහෙමයි.
මේක හිතන තරම් ලේසි නෑ මුසිල්ලො..
මොකද මට සත පහක් වත් එපා ලාබ කියලා.
උඹල වෙනුවෙන් උදව්වක් විතරයි කරන්න හදන්නෙ.optimus ගේ අදහස නම් හොඳයි..හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...
මචන් ඒක ලේසි නෑ නෙ.
උඹ හිතපන්..
මම උඹට මම ගාව තියෙන ඔක්කොම දේවල් ගෙනත් දෙන්නම්.
උඹට පුළුවන්ද ඉල්ලන ඉල්ලන ඌට මේවා යවන්න?
බෑ නෙ,
ඒක ෆට්ට අමාරු වැඩක් මචන්..
මම කලත් එහෙමයි..
ඒක සෑහෙන්න කාලය යන වැඩක්, සහ ඒකටම වෙනමම ඉන්න ඕන.Pvt network walin baapu photoshop tutorial thiyadha machan? Normal torrent wala nathi ewa thiyadha? Games / Movies / Tv serials wage ewa mama danuth salli deela kaden ganne.
Lynda.com උන්ගේ තියෙනවා..
තව ෆොටෝෂොප් විතරක් නම් එක එක ඒවා ඇති..
ෆෝල්ඩර් වල නම් මේවා.Portrait Techniques (5 DVD)
Adobe Photoshop CS5.5 Extended from Essential to Advance DVD Training Series
BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 1
BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 2
Creative Techs 10 Weeks Photoshop
Digital Photoshop Tutorials Beauty H 2010
Lynda.com Photoshop CS5
Photography and Photoshop Tutorials
Ultimate Open PSD Files
TOP PHOTOSHOP TUTORIALS PACK
මේ ටික ඔක්කොම 137.49GB.
හැකගෙන් ගන්න එක හොදයිනේ බලන යනකොට..
Ewa post karala mata kela wewi! anithwa serama DvD kaden gaththuwa.. Copy karala ewanna puluwan apasu address ekak danna ona naththam
අන්තිමට මාව අල්ලගෙන යයි copyrighted materials free share කලා කියලා..
කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..