.::KAVIYEN KAVIYA 2::.

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කෙල්ලෝ කොල්ලන් හොඳ නෑ කියන්නේ
    කොල්ලෝ කෙල්ලන් හොඳ නෑ කියන්නේ
    හැමදා ප්‍රශ්නේ එකතැන මුල් අදින්නේ
    ආලෙන් මත් උන ජීවිත දුක් විදින්නේ ..

    හරියට ආලෙ කොරන්න හුරු වෙයල්ලා
    සල්ලි නෙමේ ලොකු කෙල්ලනේ හිතල්ලා
    කෙල්ලගේ sexy බෝඩියන් පල නැතේයා
    දෙන්නා අවංකව ආලෙන් වෙලෙල්ලා...

    ජීවිත ගමනෙ දුක් ගැහැටයි ලැබෙන්නේ
    දෙන්නා එකතු වී දිවි මග දිනන්නේ
    තම යුතුකමත් වගකීමත් දකින්නේ
    හරියට ආලෙ කරලා දිවි දිනන්නේ...

    දැන්නම් ආලෙ ගැන දන්නා පිරිස අඩු
    ආලෙන් වේලනවා කියලා බොරු දෙඩවූ
    හෙළුවෙන් වේලනවා තැන තැන, මෙන් ගිනි අගුරු
    ආලේ නෙමේ බෝල ඕවා කැත වැඩලු.....

    එක හිත පතා එක හදකට ප්‍රේමේ කලා
    දැන් නෑ එයා මටනම් දැන් ඉන්න බැහෑ
    කිය කිය දුක් වීම නං මහ ගොන් මෝඩ කථා
    කොහෙ හරි නැතෑ මහ බඹු නළලේ කෙටුව කෙනා....

    ආදරේ කොරන්නට හදවත් පමණක්ම මදි
    හොඳ හැටි හිතන්නත් ඕනේ මොලේ යොදා
    දැන්වත් ඉතින් රැවටීමෙන් දුරස් වෙමි
    පිළිගමු ලැබෙනා ආලේ හරියට තෝරා.....


    පෙම් රස හැම දෙනා හට ලැබේවා
    විවාහයෙන් පමණක් ප්‍රේමේ දිනේවා
    දෙහදක් එක වෙලා ආලෙන් මත් වෙන්න
    හැම දෙන සැමදා සතුටින් සිටින්න......
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලෝ කොල්ලන් හොඳ නෑ කියන්නේ
    කොල්ලෝ කෙල්ලන් හොඳ නෑ කියන්නේ
    හැමදා ප්‍රශ්නේ එකතැන මුල් අදින්නේ
    ආලෙන් මත් උන ජීවිත දුක් විදින්නේ ..

    හරියට ආලෙ කොරන්න හුරු වෙයල්ලා
    සල්ලි නෙමේ ලොකු කෙල්ලනේ හිතල්ලා
    කෙල්ලගේ sexy බෝඩියන් පල නැතේයා
    දෙන්නා අවංකව ආලෙන් වෙලෙල්ලා...

    ජීවිත ගමනෙ දුක් ගැහැටයි ලැබෙන්නේ
    දෙන්නා එකතු වී දිවි මග දිනන්නේ
    තම යුතුකමත් වගකීමත් දකින්නේ
    හරියට ආලෙ කරලා දිවි දිනන්නේ...

    දැන්නම් ආලෙ ගැන දන්නා පිරිස අඩු
    ආලෙන් වේලනවා කියලා බොරු දෙඩවූ
    හෙළුවෙන් වේලනවා තැන තැන, මෙන් ගිනි අගුරු
    ආලේ නෙමේ බෝල ඕවා කැත වැඩලු.....

    එක හිත පතා එක හදකට ප්‍රේමේ කලා
    දැන් නෑ එයා මටනම් දැන් ඉන්න බැහෑ
    කිය කිය දුක් වීම නං මහ ගොන් මෝඩ කථා
    කොහෙ හරි නැතෑ මහ බඹු නළලේ කෙටුව කෙනා....

    ආදරේ කොරන්නට හදවත් පමණක්ම මදි
    හොඳ හැටි හිතන්නත් ඕනේ මොලේ යොදා
    දැන්වත් ඉතින් රැවටීමෙන් දුරස් වෙමි
    පිළිගමු ලැබෙනා ආලේ හරියට තෝරා.....


    පෙම් රස හැම දෙනා හට ලැබේවා
    විවාහයෙන් පමණක් ප්‍රේමේ දිනේවා
    දෙහදක් එක වෙලා ආලෙන් මත් වෙන්න
    හැම දෙන සැමදා සතුටින් සිටින්න......


    බුවාහ්හා.......
    :lol: :lol: :lol:

    දැන් ආලේ only sex
    දැන් හැමෝටම ඕනේ Sex
    කෙල්ලො කියන්නේ I need Sex
    අන්තිමට කොල්ලට කියන්නේ .. u r my
    X :P


    මම නම් කියන්නේ..

    ආලේ කරන්නට යන එක සොදය..
    අවංක උන එකා හට සැමදා දුකය..
    ඇනලා ගිය එකා සැමදා ගොඩය

    ඇන්නත් නැතත් ආලේ නම් චොරය
    :rolleyes: :rolleyes:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    eka hari kathawak ne. kollo ahanawa kiyala ahana ayata duka hithenawa kiyala ahana hemoma ekka yalu wenna oneda?:angry::angry::angry::angry::angry:
    kohomada kawda wediyenma adare karanne kiyala thora ganne. mage prathipaththiyak thiyenawa. jeewithetama ekkenekuta witharai adare karanne. wena kenekuta waradi adahasakin mage angillak wath allanna wath ida thiyanne ne. man marunath me prathipaththiya araksha karanawa. e thamai malli man hithana widiya. e boy adatath man mehema innawa kiyala dannawa.


    NAngi man podi upadesak dennam. oyaa kiyanava vage ekama kenekuta marenakan adare karanava kiyana prathipaththiye ganu lamai vitharak nemei primith innava. ehema aya oyaa vagema duk venava. matath ehema kalayak thibuna. eya kavoth vitharai kanne. eyata ledak hadunoth matath gastrities vath hadenava. eyata saneepa venakan man mage gedara aharala innava. oya vage adaerta karanna thiyana siyallam kolloth karava.

    mehamai oya prathi paththiye ekama aduvai thiyenne nangi. eka thama adare kiyanne thani athin gahanna bari athpudiyak vage. eka athak madine neda appudi gahanna? adaerth thaniyan karanna be. ekata kiyanen vidavanava kiyal. oya karala thiyenne thaniyen adare..

    Oyage oya mahamerak avage adare laba ganna puluvan, ekata nodevani adarayak denna puluvan kenek thora ganna. Oya thani vela marenakan duk vidinava kiyanne oyage jayakgrahanayak nemei.

    oyaa oya adare karanava kiyana kolla hinavaenna thiyana anthima pahath thaninoth oyata hina venava athi " mekita pissu kiyala"

    Hari kenava thora ganna nangi , hari hari varadi hari palaveni kenava thora ganne nathiva. ethakota oyage jeewithe lassanai kiyala oyatama therei. mage paudgalika athdakeemak me kiyanne. kollek velath math sahenna vindavala thiyanava. JAYA WEVA..
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    badaginne innata bari maha dawala welawe
    eliyata bahinu ba gini rasnei wali thalawe
    thanikama samaga gatha wena hudakalawe
    ridee irak payapan ko mage hith walawe
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    gini rasne mada sisilak se danenne
    sa gindara mage bada gini niwanne
    thanikama samaga nidi yahane sitinne
    numba wenuweni me hama sapa windinne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    giniyam hiruta ai kandulak noenne
    metharam durak ai eya adu nowanne
    kotharam dinak uwa mehi innata wanne
    sithuwam karami obe mathakaya sith arane
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    eka hari kathawak ne. kollo ahanawa kiyala ahana ayata duka hithenawa kiyala ahana hemoma ekka yalu wenna oneda?:angry::angry::angry::angry::angry:
    kohomada kawda wediyenma adare karanne kiyala thora ganne. mage prathipaththiyak thiyenawa. jeewithetama ekkenekuta witharai adare karanne. wena kenekuta waradi adahasakin mage angillak wath allanna wath ida thiyanne ne. man marunath me prathipaththiya araksha karanawa. e thamai malli man hithana widiya. e boy adatath man mehema innawa kiyala dannawa.

    afo na
    man kiwwa eka therila naaaaaaaaaaaaaaa :frown: :frown: :growl: :growl: :growl:
    :angry: :angry: :angry:
    ai ekkenekta ?? ekata oyawa epa nam ai Oya tharam duk widinne ??
    E minihata pennada ??? ah
    eka e minihata penuna kiyala athi wade mokakdaa ????
    man kiwwe na hama ekama ekka yanna kiyala :frown: :frown: :frown:
    Gr....

    Hoda kenek balala yalu wenna kathawak ??
    Mole tiyanawa neh kiyana eka hariyata therum gann akke :oo:

    ඔයාව වැඩක් නැති කෙනෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරන එක ගොන් කම්..


    කෙල්ලෝ ඔය හණ මිටි ප්‍රාර්ථනා වලින් එලියට ආවානම් මාත් අද මීට වඩා සතුටෙන්..
    ඒකයි.. මං කිව්වේ..

    ඔයා කැමැත්තක් කරගන්න ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    [FONT=&quot]හැම බැඳීමකම කෙලවර දුකම තමා [/FONT]
    [FONT=&quot]දරුවෝ නිසා අම්මලා දුක් විඳිනවා [/FONT]
    [FONT=&quot]ඒකයි කිව්වෙ බැඳීම් දුක වැඩි කියා [/FONT]
    [FONT=&quot]අම්ම නිසා තව ජීවත් වෙනවා මෙමා [/FONT]

    අන්තිම දුකක් නම්..
    ඇති මැද ඉදන් දුක් විදන්නේ.. ??
    පව් අක්කේ අම්මා..
    දාලා ගිය එකෙක් වෙනුවෙන් බලන් ඉන්නැතුව
    අළුතෙන් පටන් ගන්න ..
    ඔයා වයසට ගිය අවසක ඕකා ඇවිත් කන්න දෙන්නේත් නෑ නේ.. ??
    :frown: :frown:



    අම්මා දුක් විදිත් නුඹ නිසා හද ගින්නේ...
    නූඹ දුක් විදයි අක්කේ පලකට නැති Love ගින්නේ..
    අවිලුන ගින්න නිවන්ට ඇයි වෙර නොදරන්නේ :frown:
    අනේ අක්කෙ දැන් වත් ගින්න නිවලා දැන්වත් හිනහෙන්නේ.. :rolleyes: :rolleyes:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    බුවාහ්හා.......
    :lol: :lol: :lol:

    දැන් ආලේ only sex
    දැන් හැමෝටම ඕනේ Sex
    කෙල්ලො කියන්නේ I need Sex
    අන්තිමට කොල්ලට කියන්නේ .. u r my
    X :P


    මම නම් කියන්නේ..

    ආලේ කරන්නට යන එක සොදය..
    අවංක උන එකා හට සැමදා දුකය..
    ඇනලා ගිය එකා සැමදා ගොඩය

    ඇන්නත් නැතත් ආලේ නම් චොරය
    :rolleyes: :rolleyes:


    ඇන්න පැන්න වැනි ආතල් තව නැතිය ;)
    එනමුදු අහු උනොතින් නම් නවතින්නේ බලු වීය :no:
    හොද හැටි හිතට ගන් මල්ලියෙ ඒ කියුම
    නැත්නම් දිනෙක උඹේ මුළු ජීවිතයම චෝරය
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇන්න පැන්න වැනි ආතල් තව නැතිය ;)
    එනමුදු අහු උනොතින් නම් නවතින්නේ බලු වීය :no:
    හොද හැටි හිතට ගන් මල්ලියෙ ඒ කියුම
    නැත්නම් දිනෙක උඹේ මුළු ජීවිතයම චෝරය

    බලෙන් අනින්නේ මොකටද අයියන්ඩී..
    කෙල්ලන් දෙයි උස්සලා උන්ගේ කන්ඩි..
    බලෙන් අනලා අහුවුනොත් වෙයි නොන්ඩි..
    නොන්ඩි නොවී ඇනුමට නම් විය යුතු චන්ඩි..
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    බලෙන් අනින්නේ මොකටද අයියන්ඩී..
    කෙල්ලන් දෙයි උස්සලා උන්ගේ කන්ඩි..
    බලෙන් අනලා අහුවුනොත් වෙයි නොන්ඩි..
    නොන්ඩි නොවී ඇනුමට නම් විය යුතු චන්ඩි..




    කෙල්ලෝ දෙන්නේ උස්සාල උන්ගේ කන්ඩී
    කල් යල් බලා හොඳ හැටි තදකර ගනනි...
    චන්ඩි වෙඉලු එතකොට හොඳ හැටි නොන්ඩි
    ගලවා ගැනුම බොරු එතකොට උඹේ මලයන්ඩී :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලෝ දෙන්නේ උස්සාල උන්ගේ කන්ඩී
    කල් යල් බලා හොඳ හැටි තදකර ගනනි...
    චන්ඩි වෙඉලු එතකොට හොඳ හැටි නොන්ඩි
    ගලවා ගැනුම බොරු එතකොට උඹේ මලයන්ඩී :D

    සාත්තරේ දන්නා පොර වෙන් නෑ නොන්ඩි..
    වචනෙ දමා බේරි යයි කඩලා කන්ඩි
    කෙල්ලෙක් නැත් නිසා අයියන්ඩි
    කල් යයි මං වෙන්නට නොන්ඩි.. :lol: :lol:
    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ගිහින් හවස ඇවිත් බලනකොට
    wrong turn ගිහින් වගේ කවි මඩුව
    love සහ විරහ විතරම ගැන කි‍යනකොට
    එපා වෙනව මට නම් මේ මල මගුල

    love කරන්න ඕනේ එවුන් කරපල්ලා
    බූට් කාපු උන් ඉදිරි‍ය හිතපල්ලා
    fun ගන්නට ඔනේ එවුන් වරෙල්ලා
    වෙනම දෙ‍යක් ගැන දැන් කවි කි‍යපල්ලා
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    උදේ ගිහින් හවස ඇවිත් බලනකොට
    wrong turn ගිහින් වගේ කවි මඩුව
    love සහ විරහ විතරම ගැන කි‍යනකොට
    එපා වෙනව මට නම් මේ මල මගුල

    love කරන්න ඕනේ එවුන් කරපල්ලා
    බූට් කාපු උන් ඉදිරි‍ය හිතපල්ලා
    fun ගන්නට ඔනේ එවුන් වරෙල්ලා
    වෙනම දෙ‍යක් ගැන දැන් කවි කි‍යපල්ලා



    එක නං මරු අදහසක් වගේ
    අදහස් නං දැන් මගේ ළඟ නෑ වගේ...
    කීවොතින් මොන හරි වටින දෙයක් හොඳේ
    දෙන්නන් support එක බොක්ක කඩන් අනේ .....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එක නං මරු අදහසක් වගේ
    අදහස් නං දැන් මගේ ළඟ නෑ වගේ...
    කීවොතින් මොන හරි වටින දෙයක් හොඳේ
    දෙන්නන් support එක බොක්ක කඩන් අනේ .....
    Love සහ විරහ අතහැරලා ඕනෙ දෙ‍යක්
    ගොතපන් කවි‍ය ලෙස ඔබ හට හිතෙන දෙ‍යක්
    මගෙත් ඔලුවෙ දැන් නම් නෑ කිසිම දෙ‍යක්
    කවි‍යට නගන්නට කි‍යලා වටින ‍යමක්

    Love ගැන කි‍යකොට කට්ටි‍ය දෙපැත්තක
    විරහව ඊට පරදීනු නෑ කිසිවිටෙක
    කවි නූලක වලි දාගෙන පල කිමෙක
    fun එක පිණිස කවි‍යක් ලි‍යනව මිසෙක
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    උදේ තිබුණු කවි සේරම කියෙව්වද
    දෙන්නෙක් තුන්දෙනෙක් ආ බව දැක්කාද
    කට්ටිය එනව දක්කම සතුටුයි නේද
    අපෙ කවි මඩුව තව ප්‍රචලිත වෙයි නේද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දින උදේ එකොලහ වෙනකම් හිටි‍යා
    පුලුවන් ලෙසට ඒවට පිලිතුරු ලිව්වා
    එකට ‍යන්න තිබුනු නිසා මාරු වුනා
    කට්ටි‍ය ගොඩක් ඇවිදින් සිටිබව දුටුවා

    කට්ටි‍ය ගොඩක් ඉන්නා බව දුටුවාම
    සතුටක් දැනෙ‍යි මගේ හිතට නිසැකවම
    ඉස්සර නූල වේලි වේලි තිබුනාම
    කොච්චර නම් එපා වෙලා සිටි‍යාද?
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා ගෙදරට එන්නැ‍යි කිව්ව නිසා
    හෙට උදේම ගෙදර බලා මම ‍යනවා
    ලැප් එක බෝඩිමේ ති‍යලා ‍යන හින්දා
    හෙටට මෙහේ එන්නට නම් බැරි වෙනවා

    හෙට දින හැමෝටම නිවාඩු ති‍යන දිනක්
    එබැවින් සිතමි ලි‍ය‍යි කි‍යා කවි තොග‍යක්
    තව තව ලි‍යන්නට කි‍යලා සුභ පතමින්
    මම දැන් ‍යනව පතමින් "සුභ රාත්‍රි‍යක් !"
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මට හිනහයි මේවා දැකලා..

    Buwaaaaah .....

    අද කරුමෙට කොටවුනා මගෙ කවි හැඩදාලා
    රිප්ලයි කරා හැමටම සෙට් වීලා..
    ආතල් වැඩේ හැකින්ම කරන්න සෙට්වීලා
    ඔබලා තරම් හපනෙක් නොවේ මම කවි කොටලා

    කවි කොටන්න බෑ මේ මට හිටලා..
    දැන් ඇති වගේ මට බොරින් වීලා
    නෝ මෝර් කොමෙන්ට් කියලා
    මම යමි සැමටම සුභ පතලා


    රාත්‍රිය සුන්දරයි පාළුව රජ වීලා..
    හිත හඩයි තාමත් සිහි වීලා..
    විබහගෙ 6යි ඇත දින ලංවීලා..
    හිත ඈ ලගයි ඇත මට කෙලවීලා.. :(



    යන්නට කිලින් මේ ටික කියමි සුදු අක්කාට
    ඉන්නෙපා මේ වගේ විදවමින් හැමදාට..
    වලලුන අතීතය සිහි කරමින් වැලපෙනවාට
    මම අකමැතියි අක්කේ උඹ චාටර් වෙනවාට

    අළුතින් අරඹන්නට නුඹේ ආදරය..
    අමකන කරන්න නැතිවූ ආදරය..
    පෙම් කරනා හිතකට දී ආදරය
    දින්නට පුළුවන් නුඹ ආදරය ..


    ජය වේවා සෙට් එකටම...
    සුබ රාත්‍රියක්... :love:
     
    Last edited:
    • Like
    Reactions: Nisansee