මට හිනහයි මේවා දැකලා..
රාත්රිය සුන්දරයි පාළුව රජ වීලා..
හිත හඩයි තාමත් සිහි වීලා..
විබහගෙ 6යි ඇත දින ලංවීලා..
හිත ඈ ලගයි ඇත මට කෙලවීලා..![]()
ජය වේවා සෙට් එකටම...
සුබ රාත්රියක්...![]()
6 වෙනිදා උ . පෙ ඇරඹේ නේද
රාත්රියේ පාළුව දැනෙන්නේ මොකද
හිත රට වටේ දුවවන්නේ මොකද
පාඩම හොදයි රැ එලි වෙන තුරු නේද
campus එකේ සිව් වසරක් ගෙවන්න
රට වටිනා උගතෙකු වෙන්න
උ පෙ ඉහලින් ගොඩ යන්න
මම පතනෙමි උඹ හට තෙරුවන් සරණ







