බන්ටු;13162462 said:සද්දේ වහන් පල පල ඩෝ, දෙකයි පනහේ කතා නොකිය .
ballata katha karanna one balu baaasawen ne HU****
බන්ටු;13162462 said:සද්දේ වහන් පල පල ඩෝ, දෙකයි පනහේ කතා නොකිය .
බන්ටු;13162466 said:පොඩි ආතල් එකක් ගිය බන් ඒකයි![]()

සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..![]()
එල එල මචං..
මටත් ඔය රෑ ජාමෙට ආතල් යනවා..
පොඩි ෂොට් එකක් දැම්මාම..

සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..![]()
සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..![]()
ඒක හෙන ප්‍රාථමික වැඩක්..ගහාපාන් ගහපාන්ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන්
ඩුෂුම් ඩිෂුම්
ටාං පටාං
එහෙනම් දැනට පොඩ්ඩක් ඔහොම දඟලපු දෙන්![]()

සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..![]()
බන්ටු;13162493 said:ලොලේ ලොල් කිව්වලු![]()

අපෝ මේකෙන් ඔය වගේ ත්‍රේඩ් එකක් දැම්මොත් කෙලලා තියෙයි.. ෆේක් එකක් හදලා ආතල් ගන්න මම කැමති නැහැ බං.. මේවත් ෆේක් තමා ඉතින්.. සත්‍ය තොරතුරු මොකුත් දාලා නැති නිසා.. ඒ වුණාට කැරි වැඩ කරන ප්‍රොෆයිල් හදලා වැඩක් නෑ..වෙලාවත් යනවා.. ගෙදර ඉන්න අම්මා තාත්තත් බැනුම් අහනවා ඒකෙන්.. මට වැඩකුත් නෑ.. කොමෙන්ට් කරන එවුන්ට වැඩකුත් නෑ.. සමහර වෙලාවට මේකෙ ඉන්න පරණ මෙම්බර්ස්ලා වලි දාගන්නවා අන්තිමට..

මෙහෙත් රස්නෙ තමා බං.. ඒත් ඒ වගේ රස්නයක් මම නම් ලොවෙත් දැකලා නෑ.. අම්මෝ එපා වෙනවා.. අපි ගියේ රූම් එකක නවතින්න කියලා හිතාගෙන බං.. මොන රූම්ද.. හොටෙල් එක්කවත් නෑනේ හොයාගන්න.. අපි පාරවල් දන්නෙත් නෑ.. හෙන ගේමක් දීලා රෙපයාරින් සෙන්ටර් ටික හොයාගත්තෙ.. හැබැයි ආතල් එක නම් ගත්තා.. අපේ එකෙක් කෙල්ලෙක්ට ෆෝන් නම්බර් එක දීලා.. බැලින් නම් ඒකි ටැමිල් කෙල්ලෙක් බං.. සිංහල අකුරක්වත් බෑ.. හැබැයි කඩ්ඩ මරණවා.. අපේ එකා ගොත ගගහා මල් කඩනවා..අඩෝ උඹ කාලා තියෙයි වොඩ්කා මෙලන්..
මරු බං.. මාර කොලිටි.. නේවි එකේ එකෙක් දුන්නෙ.. අපි තල් රාත් බිව්වා.. කොහෙද ගිහින් උණුවතුර ලිඳකින් නෑවා..
![]()
. මාසයක් විතර කරුණු හොයලා හොයලා හොද ත්‍රේඩ් එකක් දාලා.. .ඒක හෙන ප්‍රාථමික වැඩක්..

ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.

මගෙ නමට බන් පොස්ට් වැටෙන්නෙ නැතිව මෙ පගර නැට්ටා නිසා නෙමෙ ගයාන්කුවෙට් කිවුවාම ලෙසි පුතයෙක්ද![]()

ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.

e wunata podi athal ekak thiyenna epai indala hitala
balapan scurviyata ek eke thiyena demand eka. uwa nodanna ekek nah![]()

බන්ටු;13162509 said:එළනේ බන්

මගෙ නමට බන් පොස්ට් වැටෙන්නෙ නැතිව මෙ පගර නැට්ටා නිසා නෙමෙ ගයාන්කුවෙට් කිවුවාම ලෙසි පුතයෙක්ද![]()

මොකෝ වෙන්නෙ මචං.. වැඩ ඉවර වෙලා නෝනත් එක්ක පෙම් කෙලිනවද.. උඹ බැඳලද දන්නෙත් නෑ නෝනා ගැන කතා කලාට..

.maasayak withara karunu hoya hoya thread daanna tharam umba jobless da HU****![]()
නැතුව පැය විසි හතරෙම මේකට වෙලා ඉන්නෙ නෑ..ඒ වගේ ආතල් අරන් වැඩක් නැහැ බං.. ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.. වෙලාව නාස්ති වෙනවා විතරයි.. ඌ අම්මට බැන බැන ඉන්නවා හැම එකාගෙම.. අනික ඌ ත්‍රේඩ් එකකට ලොවෙත් කොමෙන්ට් එකක් දාන පොරක් නෙමෙයි.. මේකෙ ඉන්න ගොඩක් එවුන් ත්‍රේඩ් බලනවා විතරයි කොමෙන්ට් කරන්නෑ.. ඒක නම් කැතම සීන් එක..

බන්ටු;13162525 said:ඔව් බන් නිවාඩු පාඩුවේ ඉන්නවා. August වල කට්ටිය vacation ගිහින්. මමත් 2 සති 2 ක් නිවාඩු ගත්ත, හැබැයි කොහෙවත් ගියේ නෑ. ඔව් ඔව් අපිත් පවුල් පන්සල් වෙලා තමයි ඉන්නේ.
අනික තව වැඩ ටිකක් තියෙනවා කරගන්න..