Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

volvo16

Banned
Aug 5, 2012
207
15
0
බන්ටු;13162462 said:
සද්දේ වහන් පල පල ඩෝ, දෙකයි පනහේ කතා නොකිය .

ballata katha karanna one balu baaasawen ne HU****
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162466 said:
    පොඩි ආතල් එකක් ගිය බන් ඒකයි :P
    :lol::lol:
    එල එල මචං..
    මටත් ඔය රෑ ජාමෙට ආතල් යනවා..
    පොඩි ෂොට් එකක් දැම්මාම..

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol:
    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(

    7nTnr.png
     
    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    :lol::lol::lol:
    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(

    ai umba comment karanne balliyekta
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(
    අන්න ඒකයි.. ඔයාටත් තේරුණා ඒක.. බොරු නම් ටෙස්ට් කරලම බලන්න.. මාසයක් විතර කරුණු හොයලා හොයලා හොද ත්‍රේඩ් එකක් දාලා.. අන්තිමට තමන් ගැන තරහක් එනවා විතරයි.. මෙච්චර කට්ට කාලා ත්‍රේඩ් එක දාපු එක ගැන.. කොමෙන්ට් එකක් ගන්න පුළුවන් හැම එකාගෙම වෝල් එකේ දදා ගිහින් මේකට කොමෙන්ට් කරපන් කියලා.. එහෙම වැඩක් නෑ සස්ලිට් අයියෙ.. :no: ඒක හෙන ප්‍රාථමික වැඩක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් දැනට පොඩ්ඩක් ඔහොම දඟලපු දෙන් :P
    :dull:
    :lol::lol::lol:
    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(

    ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162493 said:
    ලොලේ ලොල් කිව්වලු :lol:
    මොකෝ වෙන්නෙ මචං.. වැඩ ඉවර වෙලා නෝනත් එක්ක පෙම් කෙලිනවද.. උඹ බැඳලද දන්නෙත් නෑ නෝනා ගැන කතා කලාට.. :D
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    :D:D:D

    අපෝ මේකෙන් ඔය වගේ ත්‍රේඩ් එකක් දැම්මොත් කෙලලා තියෙයි.. ෆේක් එකක් හදලා ආතල් ගන්න මම කැමති නැහැ බං.. මේවත් ෆේක් තමා ඉතින්.. සත්‍ය තොරතුරු මොකුත් දාලා නැති නිසා.. ඒ වුණාට කැරි වැඩ කරන ප්‍රොෆයිල් හදලා වැඩක් නෑ..:( වෙලාවත් යනවා.. ගෙදර ඉන්න අම්මා තාත්තත් බැනුම් අහනවා ඒකෙන්.. මට වැඩකුත් නෑ.. කොමෙන්ට් කරන එවුන්ට වැඩකුත් නෑ.. සමහර වෙලාවට මේකෙ ඉන්න පරණ මෙම්බර්ස්ලා වලි දාගන්නවා අන්තිමට..:(

    e wunata podi athal ekak thiyenna epai indala hitala ;)
    balapan scurviyata ek eke thiyena demand eka. uwa nodanna ekek nah :rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මෙහෙත් රස්නෙ තමා බං.. ඒත් ඒ වගේ රස්නයක් මම නම් ලොවෙත් දැකලා නෑ.. අම්මෝ එපා වෙනවා.. අපි ගියේ රූම් එකක නවතින්න කියලා හිතාගෙන බං.. මොන රූම්ද.. හොටෙල් එක්කවත් නෑනේ හොයාගන්න.. අපි පාරවල් දන්නෙත් නෑ.. හෙන ගේමක් දීලා රෙපයාරින් සෙන්ටර් ටික හොයාගත්තෙ.. හැබැයි ආතල් එක නම් ගත්තා.. අපේ එකෙක් කෙල්ලෙක්ට ෆෝන් නම්බර් එක දීලා.. බැලින් නම් ඒකි ටැමිල් කෙල්ලෙක් බං.. සිංහල අකුරක්වත් බෑ.. හැබැයි කඩ්ඩ මරණවා.. අපේ එකා ගොත ගගහා මල් කඩනවා..:lol: අඩෝ උඹ කාලා තියෙයි වොඩ්කා මෙලන්.. :D මරු බං.. මාර කොලිටි.. නේවි එකේ එකෙක් දුන්නෙ.. අපි තල් රාත් බිව්වා.. කොහෙද ගිහින් උණුවතුර ලිඳකින් නෑවා.. :love:

    එළනේ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙ නමට බන් පොස්ට් වැටෙන්නෙ නැතිව මෙ පගර නැට්ටා නිසා නෙමෙ ගයාන්කුවෙට් කිවුවාම ලෙසි පුතයෙක්ද:lol:
     
    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    . මාසයක් විතර කරුණු හොයලා හොයලා හොද ත්‍රේඩ් එකක් දාලා.. . :no: ඒක හෙන ප්‍රාථමික වැඩක්..

    maasayak withara karunu hoya hoya thread daanna tharam umba jobless da HU**** :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.

    උඹ ඌව බල්ලෙක්ටත් වඩා පල්ලෙහට දැම්ම නේද :dull::baffled:

    මගෙ නමට බන් පොස්ට් වැටෙන්නෙ නැතිව මෙ පගර නැට්ටා නිසා නෙමෙ ගයාන්කුවෙට් කිවුවාම ලෙසි පුතයෙක්ද:lol:

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :dull:
    ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.
    ඒක තමා සෝචනීය සීන් එක.. මටත් ඔය වගේ කැත සීන් වුණා අම්මටසිරි වෙන්න.. ආයෙම පටන්ගන්නවා එකක්.. පඬි වඳන් ත්‍රේඩ් එකක්.. පරිවර්ථනය කරගන්න කාගෙ හරි උදව් ගන්න ඕන.. කඩ්ඩ මට දිරවන්නෑ..:no:

    e wunata podi athal ekak thiyenna epai indala hitala ;)
    balapan scurviyata ek eke thiyena demand eka. uwa nodanna ekek nah :rofl:
    ඒ වගේ ආතල් අරන් වැඩක් නැහැ බං.. ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.. වෙලාව නාස්ති වෙනවා විතරයි.. ඌ අම්මට බැන බැන ඉන්නවා හැම එකාගෙම.. අනික ඌ ත්‍රේඩ් එකකට ලොවෙත් කොමෙන්ට් එකක් දාන පොරක් නෙමෙයි.. මේකෙ ඉන්න ගොඩක් එවුන් ත්‍රේඩ් බලනවා විතරයි කොමෙන්ට් කරන්නෑ.. ඒක නම් කැතම සීන් එක..:(

    බන්ටු;13162509 said:
    එළනේ බන්
    අනිවා ආතල් එකක් ගත්තා ලාවට වගේ.. ෂොට් එකක් නොදැම්මොත් කිසි ආතල් එකකුත් නෑනෙ බං.. එහේ නේවී කෑම්ප් එකේ එවුන් අපිට කියලා දුන්නා වොඩ්කා මෙලන් හදන විදිහ..:D

    මගෙ නමට බන් පොස්ට් වැටෙන්නෙ නැතිව මෙ පගර නැට්ටා නිසා නෙමෙ ගයාන්කුවෙට් කිවුවාම ලෙසි පුතයෙක්ද:lol:
    අනිවා පුත.. ලංකාවටම එකයිනේ..:love:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොකෝ වෙන්නෙ මචං.. වැඩ ඉවර වෙලා නෝනත් එක්ක පෙම් කෙලිනවද.. උඹ බැඳලද දන්නෙත් නෑ නෝනා ගැන කතා කලාට.. :D

    ඔව් බන් නිවාඩු පාඩුවේ ඉන්නවා. August වල කට්ටිය vacation ගිහින්. මමත් 2 සති 2 ක් නිවාඩු ගත්ත, හැබැයි කොහෙවත් ගියේ නෑ. ඔව් ඔව් අපිත් පවුල් පන්සල් වෙලා තමයි ඉන්නේ :love::D.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    maasayak withara karunu hoya hoya thread daanna tharam umba jobless da HU**** :lol::lol::lol:
    පිස්සුද හුත්තියෙ මම කිව්වෙ ෆ්‍රී වෙලාවට..:growl: නැතුව පැය විසි හතරෙම මේකට වෙලා ඉන්නෙ නෑ..
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    ඒ වගේ ආතල් අරන් වැඩක් නැහැ බං.. ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.. වෙලාව නාස්ති වෙනවා විතරයි.. ඌ අම්මට බැන බැන ඉන්නවා හැම එකාගෙම.. අනික ඌ ත්‍රේඩ් එකකට ලොවෙත් කොමෙන්ට් එකක් දාන පොරක් නෙමෙයි.. මේකෙ ඉන්න ගොඩක් එවුන් ත්‍රේඩ් බලනවා විතරයි කොමෙන්ට් කරන්නෑ.. ඒක නම් කැතම සීන් එක..:(

    onna man dekkoth nam aniwa comment karanawa..api anith un wage neme :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162525 said:
    ඔව් බන් නිවාඩු පාඩුවේ ඉන්නවා. August වල කට්ටිය vacation ගිහින්. මමත් 2 සති 2 ක් නිවාඩු ගත්ත, හැබැයි කොහෙවත් ගියේ නෑ. ඔව් ඔව් අපිත් පවුල් පන්සල් වෙලා තමයි ඉන්නේ :love::D.
    ආ.. නෝනත් උඹත් එක්කද ඉන්නෙ..? මාත් හිතුනොත් බඳිනවා බං.. කම්මැලියි ඒත්.. බැන්ඳාම කිසි ආතල් එකක් නැතෙයි කියලා බැඳපු එවුන් කියනවනේ..:( අනික තව වැඩ ටිකක් තියෙනවා කරගන්න..
     
    Status
    Not open for further replies.