EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව :cool::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    තාම එහෙම නිල මට්ටමින් මොකුත් ආරාධනාවක් ආවේ නෑනේ..:rolleyes::rolleyes:
    ඔව් ඔව්..කොසාව මම දැකලත් නෑ..පොඩ්ඩක් ඩයල් එක බලාගන්න ඕනේ..:P:P
    හික් හික්..ඒ කඩේ නම් පට්ට..සතියේ දවස් වලට බිස්නස්..සතියේ අග උගේ වෙනම බිස්නස් එකක්...:lol::lol:

    :) ආ වරෙන් වරෙන් උඹත්.... වැඩ වැඩ බං..... ගුඩ් මෝනින් කිව්වා හැමෝටම..... :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව :cool::)

    mamath bokkenma esema wewaa kiyalaa parthana karanawa :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
    මැරිඩ් ක්ලබ් එකේ
    යන්න බැරිඋන ක්කොම අය වෙනුවෙන් සුභ පතනවා
     
    Mozilla

    Well-known member
  • සු.රා

    ඔව් ඔව් වෙන කවුද:(බලු වලිගෙ උන පුරුකෙ දාලා තිබුනත් නැහැ ඇදෙ ඇරෙන්නෙ:(:oo:

    :rofl::rofl::rofl:එක හම්බ උනොත් නඩත්තුවට කාර් එකට වඩා වියදමක් යාවිනෙ:(:lol:

    :angry::angry::angry:බලු වැඩ කරන්න එපා බල්ලො තොට හොදින් කියන්න ගෙරි බැල්ලි:angry::angry::angry::angry:

    :baffled: wenna bari kamakuth nae :rolleyes:

    :no::no::no::no: මොසියා නෙමෙ බන් :no::no::no::no::no::no::no::no:

    උ නෙමෙ :no:

    උ උනත් ප්‍රස්නයක් නැහැ
    1.gif
    එ කාලෙ ඉදලම ෆිට් එකෙ හිටිය එකා ඔකා

    :D;)

    පැනය ... මෝසියා තව එකෙක් ඉන්නවා යනුවෙන් සඳහන් කරේ කවරෙක්ද ?

    :rofl:මොකො පොල් අතු නැහැ කන්නනම්

    අවංකවම මට හිතුනෙ මම ගැන කියලා :rofl:( එත් මම වෙන්න බැහැ ඔයිට වඩා දෙවල් අපි කියා ගන්නවා)පස්සෙ හිතුනා කොසා ගැන කියලා:Pඔය දෙන්නාම නැතිව කිබුලා ගැන වෙන්නත් පුලුවන්

    ඔටුවට බයින්න මට ෆෙක්‌ ඕනි නැ බං.අපි දෙන්න ඇති තරම් බන ගත්ත ප්‍රසිද්දියේම.අපේ වම් බලපන් අදට උනත්.අනිත් එක ෆෙක්‌ හදාගෙන බනින්න තරම් මගේ කොන්ද පන නැත්තෙත් නැ.අනිත් එක මං ඔහොම බයින්නේත් නැ.මං කිවේ අර අඩෝ සරා කියල ඉන්නේ ඒ වේ. පුතා ගැන.මට උගේ පෝස්ට්ස් ටික හොයා ගන්න බැරි උනා බං....පුලුවන් හොයාල දියන්.කොසා එකක්ක මට අවුලක් නැ බං...ඌ ඉස්සරත් එක එක ඒවා කිව්වනේ...අදටත් ඌ කියාව.උන්ට දැන් මගේ ගැන තරහක් හිතේ තියෙන්නේ.:dull: ඒවා මට අවුලක් නැ බං..මගේ ඇති වරදක් උන කියලා මං දන්නවා.අනිත් එක බස් මමිට උනත් අර විදිහට කථා කලේ මට කියල තිබ්බ ඒවා නිසා.....හොද කුණුහරප දෙකක් කියල කොල්ලෙක් වගේ බන්නන්ම් මං පාඩුවේ ඉන්නව...:P අනිත් එක දත් කිබුලා ගැහුවත් මං ඉවසනවා බං....එළකිරි එකේ මං ගොඩක් ගරු කරන පොරක්......
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    ayi mama boruda kiwwe kiyapan balanna? balapan mama thread daala ubawa hewwe nadda kiyala ae kaale? yako minihekda udawwak karanna giyama apitamayi kela wenne? mama sadda nathuwa hitiye uba asaneepa wela innawa kiyala mata elakiriye yaluwo kiwwa nisa.... anthimata gaththu project eka kale mage athe wiyadamin... ahema karalath mama ubata ayeth kiwwa aluth project ekak allala dennam kiyala.... ubata owa mathakada?
     
    Mozilla

    Well-known member
  • ayi mama boruda kiwwe kiyapan balanna? balapan mama thread daala ubawa hewwe nadda kiyala ae kaale? yako minihekda udawwak karanna giyama apitamayi kela wenne? mama sadda nathuwa hitiye uba asaneepa wela innawa kiyala mata elakiriye yaluwo kiwwa nisa.... anthimata gaththu project eka kale mage athe wiyadamin... ahema karalath mama ubata ayeth kiwwa aluth project ekak allala dennam kiyala.... ubata owa mathakada?

    ============================================================

    athi ban... mama hoyanna giye ne. ara ban mu kaalayak nathuwa hitiya neda... anna ae kaale thamayi une :frown:

    mu asaneepa wela hitiya kiyala thamayi kiwwe danne ne ithin :nerd:

    mata epa una ban.. ayi ban illan kawa wage deyakne une...

    sunboy ta mawayi ali patiyawayi patalilada manda ban :confused:

    කොහෙද බන් මුගේ අහිංසක බලපන්කො රත්නෙට කරලා තියන අපරාදේ :oo:
    මටත් කිව්වා මු IT වැඩ හොයල දෙන්න කියල... :dull:
    අනේ මමත් මු පව්නේ කියල වැඩ ක් ගත්තා එදා ඉඳල මු එළකිරියේ නෑ මම thread දදා හෙව්වා මිනිහ missing:angry: ... අන්තිමට මම අතින් සල්ලි දීල කරවලා දුන්නේ :growl::growl:
    බලපන් කාලද බීලද ඒ සල්ලි .... :angry:
    කිව්වේ නම් මු අසනීපෙන් කියල. ඒ නිසා මම ඉවසන් හිටියා. :frown:
    මේ ළඟදිත් කිව්වා මට වැඩ සෙට් කරපන් කියල, මේවා අහද්දී වැඩ සෙට් කරන්න හිතෙනවද බන් අන්තිමට මට සල්ලි දීල කරවන්න වෙන්නේ...:angry::frown:

    කව්ද යකෝ අලි පැටියා :growl::angry:

    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:

    දැන් උබ කලින් කථා කරලා තියෙන්නේ එහෙමද?මං නිකං තොගේ ගැනී හොරකම් කරන ගිය වගේනේ?ඔව මට කිව්වා උබ මොකද්ද ප්‍රොජෙක්ට් එකක් ගන්නවා කියලා..එයින් පස්සේ උබ හිටියද?මං ඇහුවේ නැද්ද උබෙන් ප්‍රොජෙක්ට් ඒකෙන පස්සේ උබ දකින්නත් නැ කියල මං උබට එහෙම කිව්වද?නැද්ද?අනිත් එක ප්‍රොජෙක්ට් උබ කලේ පිනටද?අතින් කයිට් වෙන්නේ කොහොමද යකෝ?කව්රු කලත් සල්ලි හම්බ වෙනවනේ?අනිත් එක මං උබට එළකිරි චැට් එකේ Gmail එකේ දවස් කියක් උදව් කරලා තියෙනවද? නැද්ද?මං මගේ වැඩක තිබ්බත් එක නතර කරලා උබල වැඩ කරලා දීලා තියෙනවා.උබට මොකක් හරි හෙල්ප් එකක් ඕනි උනාම විතරක් මොසියෝ කියාගෙන චැට් එකේ උනත් එන්නේ?උබට මං අසනීප උන කියල ඇත්තද බොරුවද කියලා දැන ගන්න ඕනි උනානම් කෝල් එකක් දෙන්න තිබ්බනේ?අඩුම ගානේ මේල් එකක් දාන්න තිබ්බනේ?මිනිහෙක් නැති තැන කියවන්න එපා බං..බස් මාමාට වරදක් උන එක ඇත්ත..එකට මට හේතු තිබ්බා...ඒ අස්සේ උබට ඕක එක සැරේම මතක වෙලා මේකේ කියවන්න ආවේ ඇයි?බොර දියේ මළු බාන්න එපා මචං.....අනිත් එක මුල අමතක කරන්නත් එපා :)
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ============================================================

    දැන් උබ කලින් කථා කරලා තියෙන්නේ එහෙමද?මං නිකං තොගේ ගැනී හොරකම් කරන ගිය වගේනේ?ඔව මට කිව්වා උබ මොකද්ද ප්‍රොජෙක්ට් එකක් ගන්නවා කියලා..එයින් පස්සේ උබ හිටියද?මං ඇහුවේ නැද්ද උබෙන් ප්‍රොජෙක්ට් ඒකෙන පස්සේ උබ දකින්නත් නැ කියල මං උබට එහෙම කිව්වද?නැද්ද?අනිත් එක ප්‍රොජෙක්ට් උබ කලේ පිනටද?අතින් කයිට් වෙන්නේ කොහොමද යකෝ?කව්රු කලත් සල්ලි හම්බ වෙනවනේ?අනිත් එක මං උබට එළකිරි චැට් එකේ Gmail එකේ දවස් කියක් උදව් කරලා තියෙනවද? නැද්ද?මං මගේ වැඩක තිබ්බත් එක නතර කරලා උබල වැඩ කරලා දීලා තියෙනවා.උබට මොකක් හරි හෙල්ප් එකක් ඕනි උනාම විතරක් මොසියෝ කියාගෙන චැට් එකේ උනත් එන්නේ?උබට මං අසනීප උන කියල ඇත්තද බොරුවද කියලා දැන ගන්න ඕනි උනානම් කෝල් එකක් දෙන්න තිබ්බනේ?අඩුම ගානේ මේල් එකක් දාන්න තිබ්බනේ?මිනිහෙක් නැති තැන කියවන්න එපා බං..බස් මාමාට වරදක් උන එක ඇත්ත..එකට මට හේතු තිබ්බා...ඒ අස්සේ උබට ඕක එක සැරේම මතක වෙලා මේකේ කියවන්න ආවේ ඇයි?බොර දියේ මළු බාන්න එපා මචං.....අනිත් එක මුල අමතක කරන්නත් එපා :)

    mama kohediwath kiyala thiyanawada uba mata udaw karala ne kiyala... mata mula amathaka wela ne. ahema nisa thamayi mama ubata project hoyala dennath kamathi une.

    anika uba hithana widiyata mama gaanak thiyagena ubata wada allala dunne ne. anith un ahema karanawa athi. eth mata ahema karanna tharam salli aduwak thibune ne. mata one une ubata sadarana mudalak labena widiyata wade wenna.

    uba asaneepa wela hospital admit wela innawa kiwwa nisa mama aeka karala dunna. ayeth ubata wada set karanna kamathi uneth ubata udawak widiyata.
    uba rathneta karapu wade nisa mata hithuna ayeth mata ledak wateyi kiyala...
    uba uuta enawamayi kiyala anthima mohothe enne ne kiwwa wage matath kala nam me parath mama amaruwe watenawa neda kiyala mama hithuwe...

    ubata sadarana heethu thiyenna puluwan, eth ubata thibuna oyita wada hithala wada karanna...
     
    Mozilla

    Well-known member
  • mama kohediwath kiyala thiyanawada uba mata udaw karala ne kiyala... mata mula amathaka wela ne. ahema nisa thamayi mama ubata project hoyala dennath kamathi une.

    anika uba hithana widiyata mama gaanak thiyagena ubata wada allala dunne ne. anith un ahema karanawa athi. eth mata ahema karanna tharam salli aduwak thibune ne. mata one une ubata sadarana mudalak labena widiyata wade wenna.

    uba asaneepa wela hospital admit wela innawa kiwwa nisa mama aeka karala dunna. ayeth ubata wada set karanna kamathi uneth ubata udawak widiyata.
    uba rathneta karapu wade nisa mata hithuna ayeth mata ledak wateyi kiyala...
    uba uuta enawamayi kiyala anthima mohothe enne ne kiwwa wage matath kala nam me parath mama amaruwe watenawa neda kiyala mama hithuwe...

    ubata sadarana heethu thiyenna puluwan, eth ubata thibuna oyita wada hithala wada karanna...

    ප්‍රශ්න කරදර එන්නේ කියා කියා නෙමෙයි.එහෙම ඒවා කලින් එනවා කියලා දැන ගන්න පුළුවන් කාලෙකට මං එහෙම හිතලා වැඩ කරන්නම්.මං මං අහපුවටත්,කියපූ ඒවටත් නෙමෙයි උත්තර දීලා තියෙන්නේ...ආයේ මං කියපු එක පොඩ්ඩක් බලපන්....මෙට මේක දිගින් දිගට ඇදන් යන්න ඕනි නැ
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    :rofl: තර්ඩ් දැම්මේ ප**ටද? උබට මට කෝල් එකක් දෙන්න තිබ්බනේ..එච්චර උවමනක් තිබ්බනම් මේල් එකක් දාන්න තිබ්බනේ?

    cl ekak denna ube number ekak mage langa thibune ne... mail ekak damma ube leda duk ahala... nathuwa uba asaneepa welawen wada ganna neweyi....

    kohoma unath mama ubata me wage thread dada banne ne mage wade kale ne kiyala...
    mata tharaha ubawa achchara wishwasa karala job ekak set karapu ekata karapu wadeta...
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ප්‍රශ්න කරදර එන්නේ කියා කියා නෙමෙයි.එහෙම ඒවා කලින් එනවා කියලා දැන ගන්න පුළුවන් කාලෙකට මං එහෙම හිතලා වැඩ කරන්නම්.මං මං අහපුවටත්,කියපූ ඒවටත් නෙමෙයි උත්තර දීලා තියෙන්නේ...ආයේ මං කියපු එක පොඩ්ඩක් බලපන්....මෙට මේක දිගින් දිගට ඇදන් යන්න ඕනි නැ

    matath adan yanna one ne...

    minissunta prashna enawa thamayi.. habayi aewa wisadanna one depaththama balala...

    nathuwa thamunge wasiyata witharak wada karanna epa.... echcharayi ubata kiyanna one une.