.::KAVIYEN KAVIYA 2::.

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඒළ කිරි කවි දැකලා මගෙ සිත නලියනවා
    පාසල් වියේ කවි ලිව් සැටි සිහිවෙනවා
    අමාරුවෙන් පද සතරක් ගලපනවා
    කවියෙන් කවිය 2 ක වෙත මා සෙට් වෙනවා
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒළ කිරි කවි දැකලා මගෙ සිත නලියනවා
    පාසල් වියේ කවි ලිව් සැටි සිහිවෙනවා
    අමාරුවෙන් පද සතරක් ගලපනවා
    කවියෙන් කවිය 2 ක වෙත මා සෙට් වෙනවා
    කවි ලි‍යන්න මහ අමාරුවකුත් නැත
    පද හතරකට ලොකුවට සිති‍ය ‍යුතු නැත
    දිගටම මෙහි එන්න කි‍යමින් ඔබ වෙත
    පිලිගමු ඔබව කවි‍යෙන් කවි‍ය 2 වෙත:D:D:D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඒළ කිරි කවි දැකලා මගෙ සිත නලියනවා
    පාසල් වියේ කවි ලිව් සැටි සිහිවෙනවා
    අමාරුවෙන් පද සතරක් ගලපනවා
    කවියෙන් කවිය 2 ක වෙත මා සෙට් වෙනවා

    තවත් යාලුවෙක් ඇවිදින් වගෙ පෙනුනා
    සිත තුල ලොකු සතුටක් ඉන් ඇති වූවා :D:D
    හැමදාමත් එක කවියක් හරි ලියලා
    ඉන්න අපි සමග නීතියෙන් සතුට බෙදා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දැන් තමා ආවෙ රැකියා කරවාලා
    අද තමා දුටුවේ කවි ත්‍රෙඩ් එක දළුදාලා
    යන්නට හිතෙන් නෑ නොලියා පිටුපාලා
    ලිවුවා ඔන්න පද හතරක් ගලපාලා

    :D:D:D:D:D
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    මටත් සිතෙනවා ඔබ නිවැරදි කියලා
    අය්යියාගේ අත්දැකීම මෙය වෙන්නැති කියලා
    අපි පොඩි ළමයි ලිව්වට කවි පද ගොතලා
    සිත තුල රැඳේන්නේ නෑ මට නම් ඒ හින්දා


    සොර මිනිහෙකුගේ රස සෙවූ බව කිව්වම...
    අභිසරුලියක යැයි නම් පට බැන්දාම....
    දුක සිතුනා මට ඇය ගැන හොඳටෝම...
    හොඳයයි සිතුන ඇය පෙම්වතියක් කෙරුවාම
    .... :) :) :)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සොර මිනිහෙකුගේ රස සෙවූ බව කිව්වම...
    අභිසරුලියක යැයි නම් පට බැන්දාම....
    දුක සිතුනා මට ඇය ගැන හොඳටෝම...
    හොඳයයි සිතුන ඇය පෙම්වතියක් කෙරුවාම
    .... :) :) :)


    එක පින්තූරෙ විවධ ලෙසින් දකින්නට
    මට ඇති හැකියාව පෙන්නුව ඉතින් මම
    එනාමුත් මා ලියු ඒ පැදි දැක්කාම
    තේරෙනවා නේද එය තාත්වික නොවන බව

    කවියක් තාත්වික
    වේ අත්දැකිම් මත
    එනිසාවෙන් සබඳ
    එය ඔබේ අත්දැකීමකි සොඳ
    :P:D:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දැන් තමා ආවෙ රැකියා කරවාලා
    අද තමා දුටුවේ කවි ත්‍රෙඩ් එක දළුදාලා
    යන්නට හිතෙන් නෑ නොලියා පිටුපාලා
    ලිවුවා ඔන්න පද හතරක් ගලපාලා

    :D:D:D:D:D
    ලි‍යනව නම් සැවොම කවි පද ගලපාලා
    සැමදා ති‍යේ මේ thread එක දලු දාලා
    නොගිහින් පිටුපාල හැකි ලෙස ගලපාලා
    ලිව් පද අනර්ඝ‍යි ඔබ හැඩ වැඩ දමලා
    :D:D:D
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    එක පින්තූරෙ විවධ ලෙසින් දකින්නට
    මට ඇති හැකියාව පෙන්නුව ඉතින් මම
    එනාමුත් මා ලියු ඒ පැදි දැක්කාම
    තේරෙනවා නේද එය තාත්වික නොවන බව

    කවියක් තාත්වික
    වේ අත්දැකිම් මත
    එනිසාවෙන් සබඳ
    එය ඔබේ අත්දැකීමකි සොඳ
    :P:D:lol:


    විවාහයේ පළමු දින...
    මදුසමය ප්‍රනීතය...
    සිහිවන විටදී සොඳ ....
    මුලු ඇඟම කිලිපොලායන.... ;) :love::love::love::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලියනා කවි පේළි දිවි ඔසුවක් වේවා..
    අසනා සැම දන්න සිත් සවිමත් වේවා..
    කිවිඳුන් කිවිඳියක් මෙහි නිති රොක් වේවා..
    කවියෙන් කවිය පිටු ටික ටික පෙරලේවා..!
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    ඉස්සර නං ඉතින් එළකිරි එකේ හරිම ජනප්‍රිය අංගයක් තමයි කවි ත්‍රෙඩ් කියන්නෙ....ගොඩාක් කට්ටිය එකට එකතු උනා කවි කියන්න....නමුත් දැන් නං කාලෙකින් හොද කවි ත්‍රෙඩ් එකක් දැක්කෙත් නැති නිසා මං හිතුව කවි ත්‍රෙඩ් එකක් දාන්න....කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්....තමන්ගෙ හිතට එන ඕන අදහසක් ලස්සනට පද හතරකට ගොතල පෝස්ට් කරන්න....ඒ වගේම මුලින් කවි ත්‍රෙඩ් එකේ හිමිකාරිණිය වන ඩොලී සහෝදරීවත් මං මේ මොහොතෙ ගොඩාක් ආදරෙන් මතක් කරනව....එහෙනං වැඩේ පටන් ගමු නේද.....
    ;)



    moongirl.jpg




    කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......
    7.gif



    කවියෙන් කවිය "2" දුටු විට නැවතුනෙමි
    "1" ළඟ සිටිය අය, කළ දෑ සිහි කළෙමි
    ඇරඹුම නුඹේ කියවාගෙන මෙය ලියමි
    හොඳ ඇරඹුමක්මැයි මෙය මම සුභ පතමි
    :yes:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උදේ ඉදන් එක තැන හිඳ දුක් වින්ද..
    හින්දා අනේ රිදෙනව මගෙ පිට කොන්ද..
    නොදැනිම පාන්දර වූයේ කෙලෙසින්ද
    දැනෙයි මටත් දැන් ටික ටික තද නින්ද..

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම..:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තිසරණ සරණ ලැබ කවි රස දෙන නිබද
    ඔබ සැම පිළිගනිමි මම පිරි බැතින් හද
    මට වැඩ ටිකක් අඩුවාගේ නෙවෙයි අද
    කවි රස බෙදන්නට ඔබ සැම එනු සබද
     
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මෝසම් සුළං දැන් ටික ටික හමන්නේ ...
    එලියට එන්නවත් දැන්නම් හිත නොදෙන්නේ ...
    බයිසිකලේ තෙමි තෙමි මං පදින්නේ ...
    office එකට එන්නනෙ මේ තෙමෙන්නේ ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෝසම් සුළං දැන් ටික ටික හමන්නේ ...
    එලියට එන්නවත් දැන්නම් හිත නොදෙන්නේ ...
    බයිසිකලේ තෙමි තෙමි මං පදින්නේ ...
    office එකට එන්නනෙ මේ තෙමෙන්නේ ...

    මල්ලියෙ වැස්සෙ උබ වැඩිපුර තෙම්නු එපා
    හයියෙන් පැදලා උබ ලිස්සා වැටෙනු එපා
    හෙට නම් උදේ උබ සයිකල් පදිනු එපා
    කුඩයක් ගන්න අද අමතක කරනු එපා
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මෙහෙටත් වහිනවා ටික ටික වැහි බින්දු
    ගතටත් දැනේ සිසිලස හෙමිහිට කැන්දු
    හිතටත් දැනේ සතුටක් ඉන් නීති රැන්දු
    මාත් ඉතින් පබන්දිනවා කවි සින්දු
    :D
     
    • Like
    Reactions: DAMER

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මල්ලියෙ වැස්සෙ උබ වැඩිපුර තෙම්නු එපා
    හයියෙන් පැදලා උබ ලිස්සා වැටෙනු එපා
    හෙට නම් උදේ උබ සයිකල් පදිනු එපා
    කුඩයක් ගන්න අද අමතක කරනු එපා


    ශනිදා නිසා මට කොහොමත් හෙට නිවාඩුය...
    වැස්සත් නොවස්සත් හෙට මට පලක් නැත...
    වැටිලා ඇඳේ උඩුකුරු වී නිදා ගෙන...
    දවසම ගෙවමි full ආතල් එකක් ගෙන...

    ඔබේ කුළුණු උපදෙස හට ස්තුති වේවා
    ...
    ළඟදිත් මෙමා පිම්මේ ගොස් ඌව උනා...
    පාර තෙමිල ලෙස්සනවා වැඩිත් වෙලා...
    හෙමි හෙමීට බයිසිකලේම මං යනවා..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආවත් රෑ වෙලා කවි‍යක් ලි‍යන්නට
    කවුරුත් නෑ වගෙ‍යිනේ මෙහි පෙනෙන්නට
    Chathupatiyaත් හවස ලිස්සා ගි‍යාට
    ආපහු එන්නෙ නැතිවෙ‍යි කවි ලි‍යන්නට
    මල්ලියෙ මෙමා යන බව පැවසුවේ නැතිද
    ඒ බව නුබට අමතක වීලා ඇතිද
    හැමදේ මතක නැතු උතුමානන් කවුද
    මල්ලිගේ ඔළුවටත් ඌ වෙඩි තිබ්බාද
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ශනිදා නිසා මට කොහොමත් හෙට නිවාඩුය...
    වැස්සත් නොවස්සත් හෙට මට පලක් නැත...
    වැටිලා ඇඳේ උඩුකුරු වී නිදා ගෙන...
    දවසම ගෙවමි full ආතල් එකක් ගෙන...

    ඔබේ කුළුණු උපදෙස හට ස්තුති වේවා
    ...
    ළඟදිත් මෙමා පිම්මේ ගොස් ඌව උනා...
    පාර තෙමිල ලෙස්සනවා වැඩිත් වෙලා...
    හෙමි හෙමීට බයිසිකලේම මං යනවා..

    අයියෝ දුකයි මල්ලියේ අපි හෙටත් වැඩ
    හැමදා වෙහෙසෙනවා රැකුමට වියත බඩ
    කිසි කහටක් නැහැ හිතේ කරනවා රටට වැඩ
    රජකම් වලට වැඩි ලොකු වෙයි කරන වැඩ
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    අයියෝ දුකයි මල්ලියේ අපි හෙටත් වැඩ
    හැමදා වෙහෙසෙනවා රැකුමට වියත බඩ
    කිසි කහටක් නැහැ හිතේ කරනවා රටට වැඩ
    රජකම් වලට වැඩි ලොකු වෙයි කරන වැඩ



    කලෝතින් නම් රාජකාරිය
    දෙවෙනි කරලා දේවකාරිය
    ලැබේවි අත මිටට යහමට
    ගෙවන්නට දිවි නියම පදමට
    ....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කලෝතින් නම් රාජකාරිය
    දෙවෙනි කරලා දේවකාරිය
    ලැබේවි අත මිටට යහමට
    ගෙවන්නට දිවි නියම පදමට
    ....

    රාජකාරිය දෙවැනි කොරලා
    කිසිත් නොකරමි පෙරදි ඉදලා
    දවසෙ වැඩ ටික නොකර ඉදලා
    බොසාගෙන් නැහැ බැනුම් අහලා