iPhone (iOS) වැඩකාරයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    wenda be ayya 4n godak genwane ewa okkoma unlock kalane ayya use karanneth ehema unlock karapu ekak tamai :) ai meka withrak unlock karanda beri ? :rolleyes:


    මේක තීරණය වෙන්නේ ෆෝන් එකේ තියෙන basebadn එක අනුව. අලුත් ම update එක්ක එන baseband අන්ලොක් අක්රන්න බැ. වැඩි විතර ඕනේ නන් මගේ බ්ලොග් එකේ තියෙං මේ පොස්ට් එක කියවන්න.

    iphone-එකක්-ගැනීමට-පෙර-මේක-කියව
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව MAC OS එක දාන හැටි..

    http://iworldzz.wordpress.com/2011/06/20/install-mac-os-x-on-a-pc-dual-boot-with-windows-7-or-vista/

    අපේ එළකිරි එකේ naveenenushan කියන සහෝදරයා මේක කරලා එල වගම සාර්ථක ප්‍රතිපල අරණ තියෙනවා...

    427148_454999527865022_1712378116_n.jpg



    ඔයාලත් අක්රලා බලන්න . උදව්වක් ඕනේ නන් naveenenushan ගෙන් ගන්න..

    DUAL BOOT nethiwa mata kelinma MAC instal karanne kohomada..? mage Mchne eka 1.5GB RAM ... prosser- 3.0 hard -80 puluwanda..? karane kohomada..?
     
    මේක තීරණය වෙන්නේ ෆෝන් එකේ තියෙන basebadn එක අනුව. අලුත් ම update එක්ක එන baseband අන්ලොක් අක්රන්න බැ. වැඩි විතර ඕනේ නන් මගේ බ්ලොග් එකේ තියෙං මේ පොස්ට් එක කියවන්න.

    iphone-එකක්-ගැනීමට-පෙර-මේක-කියව

    මාරු බ්ලොග් එක... :love:
     
    • Like
    Reactions: Meva

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    DUAL BOOT nethiwa mata kelinma MAC instal karanne kohomada..? mage Mchne eka 1.5GB RAM ... prosser- 3.0 hard -80 puluwanda..? karane kohomada..?

    එක නන් හරියට කියනන් දන්නේ නැ...
    naveenenushan අහල බලන්න
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Kawruhari danna kenek innawanam mata kiyanna ape andurana nenda kenek USA innawa eyata kiyala iphone ekak gendagannawanam kiyakwithra yaida..? apple site ekenam thiyenne USA kattiyata 199$ 4s 16GB eka

    මේ ගන්ට තියෙන්නේ ලොක් ඒවා. මේවා මෙහෙ ගෙනත් පාවිචි කරන්න බැ
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව MAC OS එක දාන හැටි..

    http://iworldzz.wordpress.com/2011/0...ws-7-or-vista/

    අපේ එළකිරි එකේ naveenenushan කියන සහෝදරයා මේක කරලා එල වගම සාර්ථක ප්‍රතිපල අරණ තියෙනවා...

    thanx මචං මමත් මේ බලාගෙන කරගෙන යනවා MB ඉවර්යි බං down කර ගන්න විදිහක් නැතුව ඉන්නේ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thanx මචං මමත් මේ බලාගෙන කරගෙන යනවා MB ඉවර්යි බං down කර ගන්න විදිහක් නැතුව ඉන්නේ..

    කරලා අපිටත් කියපන් මොකද උනේ කියල
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    මචං වැඩේ හොදටම කරන් යමු එහෙනම්..අපිත් දැන් නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා..මේ දවස් වල මාත් හොයනවා ios එකට app devolop කරන්න විදිහක් අපටම කියල එකත් කර ගන්න පුළුවන් උනොත් මුලින්ම දාන්නේ මෙතන තමා..කටියගෙන් වැඩක් පටන් ගත්ත්තාම සප් එක මදිනේ.මන් android app හදන හැටි කියල දෙන්න පටන් අරන් :( :( :( අන්තිමට bump එකක් දෙනවත් නැති උනානේ කව්රුත්..එතකොට එපාම වෙනවා ඇත්තමයි.. :(
    පට්ට වැඩේ එහෙනම් පටන් ගමු, මම ලියපු apps වගයක් තියනව ඒවත් පස්සේ දාන්නම්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    VGA ekayi
    audio ekayi on bord da thienne

    ram ekanum 2GB oni
    mama VMware dala ganaya boot karagaththa bt eke podi aulak thiyanwa. kohoma hari eka hadaganda oney. bt OS eka danawa wagenam na.

    mage laga crack karapu apps wagayak thiyanwa mama ewannam ube repo ekata dala methana dapan

     
    Last edited:

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    iOS nam thama stuck wela na .. S3,S2 Stuck wenawa :( .. Android hondai pirate games danna ,softwares danna.. iPhone eka thamai kisi getaluwak nethiwa use karanna puluwan sira phone eka mata nam.. :nerd:

    android walata pirate games danna puluwan unata eeta wada hodata iPhone ekata installous eken apps daanna puluwan apple wlata..
    :rolleyes: