හිරු තනි වෙලා Teledrama DVD

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිරු තනි වෙලා Teledrama DVD

    http://www.elakiri.com/forum/showthread.php?t=1376466

    vts011vob00241000129.png


    මෙ ත්‍රෙඩ් එකෙන් ඩවුන්ලොඩ් කරපු කෙනෙක් ඉන්නවානම් part 3/4/5
    අප් කරලා ලින්ක් දෙන්නකො ගොඩ දෙනෙක් හොයනවා එ ටික ඔය ත්‍රෙඩ් එකෙ කොමන්ට් ටික බලන්න:P

    තියෙවානම් අප් ලා දෙන්ලොකු උවුවක් :yes:;):love:


     
    • Like
    Reactions: kinkon

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    මෙ ත්‍රෙඩ් එකෙන් ඩවුන්ලොඩ් කරපු කෙනෙක් ඉන්නවානම් part 3/4/5
    අප් කරලා ලින්ක් දෙන්නකො ගොඩ දෙනෙක් හොයනවා එ ටික ඔය ත්‍රෙඩ් එකෙ කොමන්ට් ටික බලන්න:P

    තියෙවානම් අප් ලා දෙන්ලොකු උවුවක් :yes:;):love:

    අප්පා. 3,4,5 නැනේද? :shocked:මමත් 1,2 download කරා, පට්ට slow නේද? අනේ තියන කෙනෙක් හෙල්ප් ප් ප් ප්...

    (ආව්.. ආව්.. ගයාන් ලොක්ක ලව් කතා බලන්නේ එහෙනම් ආ..? :oo: :P)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට මොන හිරු තනි වෙලාද බං..
    forever alone නෙ..
    පාන් කෑල්ලක් කාල නිදිය ගනින් !
    :angry::angry::angry::angry:
    ඔය කිව්වේ,,,,,,,,ගොන් හිවලා
    ඔය කයිය ගැහුවට තෝ ගව්ම් කැල්ලක් දැකලවත් තියද
    ගැරිජ් එකට වෙලා කොල්ලෝ ගගහ ඉන්නවා
    0002068A.gif
    නොදකින් ..........................................................................