urajdrlk_සොහොයුරා_වෙත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හි හි :lol::lol: එකයි හතරයි නම් වැරදි මචෝ :baffled:
    **අන්තිම එකත් බොහෝ විට වරදින්න පුළුවන් :P

    :oo::oo: කෝ ඕයි තමුන්ගේ මහ ලොකු ඩෙල් ලැප්ටොප් එකේ මොඩල් එක.....?? :rolleyes: තවම මොඩල් එක හොයා ගන්න බැරි උනාද....?? එහෙමත් නැත්නම් දැන් ඒ ලැප් එක ලග නැද්ද....?? නැත්නම් ඒක කාර් එකේ සිට් එකෙන් බිමට වැටුනද......?? :lol::lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    . අනික ඔයා 1s t ක්ලාස් හර්ඩ් වෙයාර් බුවෙක් නම් Dell කොම්පැනියේ හරි HP කොම්පැනියේ මුල් පුටුවක වැඩකරන්න එපැයි. අන්න එතකොට ඔය කියන දේවල් පිළිගන්න පුළුවන් කම තිබ්බ

    ඔන්න මේක නන් කට කන්න ඕනේ කතාවක්.. ලක්වේ Radio repair ෂොප් වලත් ඉන්නව ඔය HP/ DELL එකේ ඉන්න Engineer වඩා වෙඩ කාරයෝ. ලොකු පුටුවල හිටිය පලිඅට වෙඩ කාරයෝ වෙන්නේ නැ.. වෙඩ කාරයෝ හැමෝම ලොකු පුටු වලට යන්නෙත් නැ.. :no:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උඹට hp හොදනම් උඹ hp ගනින්. මෙතන කෑ ගහන්නේ නැතුව.
    :P:P:P:P:P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :lol::lol::lol::lol::lol: අරූ බඩ කපාගෙන මැරිලද දන්නේ නෑ........ හෆෝයි මේක නම් ලිදක් නෙවේ අගාධයක්......... :rofl::P

    :lol::lol:

    DonkeyInTheWell.jpg
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    ඔන්න මේක නන් කට කන්න ඕනේ කතාවක්.. ලක්වේ Radio repair ෂොප් වලත් ඉන්නව ඔය HP/ DELL එකේ ඉන්න Engineer වඩා වෙඩ කාරයෝ. ලොකු පුටුවල හිටිය පලිඅට වෙඩ කාරයෝ වෙන්නේ නැ.. වෙඩ කාරයෝ හැමෝම ලොකු පුටු වලට යන්නෙත් නැ.. :no:

    Agreed !! :):) Ape eketh innawa namata Network Engineers la 7th denek . Podi un yakku wage weda.Mun Full Holman . :):):)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo::oo: කෝ ඕයි තමුන්ගේ මහ ලොකු ඩෙල් ලැප්ටොප් එකේ මොඩල් එක.....?? :rolleyes: තවම මොඩල් එක හොයා ගන්න බැරි උනාද....?? එහෙමත් නැත්නම් දැන් ඒ ලැප් එක ලග නැද්ද....?? නැත්නම් ඒක කාර් එකේ සිට් එකෙන් බිමට වැටුනද......?? :lol::lol:

    මේ පාර නම් සීට් එකෙන් බිම වැටිලා Model එක හොයා ගන්නම බැරි වෙන්න කැඩිලා වගේ. :oo: :shocked: HP laptop එකට සීට් බෙල්ට් දාන්න අමතක වෙන්න ඇති. :lol:
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :oo::oo: කෝ ඕයි තමුන්ගේ මහ ලොකු ඩෙල් ලැප්ටොප් එකේ මොඩල් එක.....?? :rolleyes: තවම මොඩල් එක හොයා ගන්න බැරි උනාද....?? එහෙමත් නැත්නම් දැන් ඒ ලැප් එක ලග නැද්ද....?? නැත්නම් ඒක කාර් එකේ සිට් එකෙන් බිමට වැටුනද......?? :lol::lol:

    මල්ලි මේ , තමුන් කලින් අබාන්ස් එකේ වැඩකරද්දීත් උබව මම එතන දැකල තියෙනවා.තමුන් දැන් ඉන්න කඩෙත් මම තමුන්ව දැකල තියෙනවා . මගේ ලග ලැප් එකක් නෑ කියලම හිතන්නකෝ . මම අල්ලලා වත් නැහැ . ඔයාගෙ කයිවාරුව වැඩි කියනේ ඕක තම. ඔක්කොම හොද තමුන්ගාව තියෙන ඒවා විතරයි කියලයි හිතන් ඉන්නේ . :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත් දේ

    Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
    Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
    Truth_Teller ට වාහනයක් තියන බව.
    HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
    Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.

    මේම ත්‍රෙඩ් එකට කලින් මම දන්නා දේ

    Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මල්ලි මේ , තමුන් කලින් අබාන්ස් එකේ වැඩකරද්දීත් උබව මම එතන දැකල තියෙනවා.තමුන් දැන් ඉන්න කඩෙත් මම තමුන්ව දැකල තියෙනවා . මගේ ලග ලැප් එකක් නෑ කියලම හිතන්නකෝ . මම අල්ලලා වත් නැහැ . ඔයාගෙ කයිවාරුව වැඩි කියනේ ඕක තම. ඔක්කොම හොද තමුන්ගාව තියෙන ඒවා විතරයි කියලයි හිතන් ඉන්නේ . :lol::lol::lol::lol:

    :lol::lol: අනේ පලයන් අනාතයෝ යන්න මෙතන නොදන්න ලබ්බවල් කතා නොකර...... තවම හරියට ඩෙල් එකේ මොඩල් එක හොයා ගන්න බැරි එකා ....... :lol::lol: පලයන් ගෝතයෝ යන්න........!! :lol::lol:

    හරි දැන් අබාන්ස් එකේදි දන්නවා නම්, කියපන්කෝ මම වැඩ කරපු තැන..... දැන් වැඩ කරන තැනත් දන්නවා නම් කියපන්කෝ...... අනේ ඕයි.... තමුසෙගේ බූරු කතා විශ්වාස කරන්න තිබ්බා අඩු තරමේ කොන්ද පණ ඈති එකෙක් වගේ ඔරිජිනල් ID එකෙන්වත් ආවනම් බූරු පැටියා.........!! :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පැටියා;13491172 said:

    :lol::lol: අනේ පලයන් අනාතයෝ යන්න මෙතන නොදන්න ලබ්බවල් කතා නොකර...... තවම හරියට ඩෙල් එකේ මොඩල් එක හොයා ගන්න බැරි එකා ....... :lol::lol: පලයන් ගෝතයෝ යන්න........!! :lol::lol:

    හරි දැන් අබාන්ස් එකේදි දන්නවා නම්, කියපන්කෝ මම වැඩ කරපු තැන..... දැන් වැඩ කරන තැනත් දන්නවා නම් කියපන්කෝ...... අනේ ඕයි.... තමුසෙගේ බූරු කතා විශ්වාස කරන්න තිබ්බා අඩු තරමේ කොන්ද පණ ඈති එකෙක් වගේ ඔරිජිනල් ID එකෙන්වත් ආවනම් බූරු පැටියා.........!! :lol::lol:

    :lol:
     
    Last edited:

    හි හි අනේ මල්ලි ඔයා අබාන්ස් එකෙන් අයින් වෙලා ඔතනට එන්න කලින් වැඩකරපු තැනත් මම දන්නවා . එතන අර ලස්සන ගෑනු දරුවෙක් එහෙම හිටියේ:lol::lol: . මට මගේ ලැප් ටොප් එක පෙන්නන්න ඕනෙනම් මම එක වෙන විදිහක ත්‍රෙඩ් එකක් දාල ඔයා වගේ ෂෝ එකක් දානවා . මට එහෙම ඕන නැහැ . ඔයා මට අයි.ටි කියල දෙන්න ඕන නැහැ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :frown::frown: මම දන්නේ නෑ බං උබේ experience එක ගැන..... ඒත් මම දැන් අවුරුදු ගානක ඉදන් ඔය Toshiba / Dell / HP එක්ක වැඩ....... කස්ටමර් අතට දෙනකොටම වැඩ කරන්නේ නැති වෙන මොඩල් එකක් තමා ඔය HP ජරාව....... :angry:

    ඌට කොහොමත් කොන්දක් තියා ඔය කියන විදිහේ ඩෙල් ලැපකුත් නෑ....... :rofl::P

    :frown::frown: කිඹුලා එක්ක මොකක්ද බං ඔච්චර අවුල..... උඹ ඌව දන්නේ නෑ තවම හරියට.... ඒකයි ඔය....... :)

    :) ඒක තමා අයියා සීන් එක.
    මගෙ එක්ස්පීරියන්ස් අනුව HP හොඳයි.
    ලැපක හාඩ් එකක්, ස්ක්‍රීන් එක, රැම් අවුල් ගියා කියලා ඒ බ්‍රෑන්ඩ් එක නරකයි කියන්න බෑනෙ.
    මොකද හැමෝම වගේ ලැප් වලට දාන්නෙ එකම පාට්ස් ඔයත් ඒක දන්නවනෙ.

    ඒත් ඔයා ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදියට ඔයා කියන කතාවත් හරි. :P

    සමහර විට මෙහෙට ගේන රීෆර්බිෂ්ඩ් ලැප් වලට චොර පාට්ස් දාලා ගෙන්නනවා ඇති. :P
    එහෙම නැත්තං HPම දාන කෑලි කොලිටිය අඩු ඒව වෙන්න ඇති.

    අවලක් ගන්න එපා :)