ඔව් ඉතින් උඹත් ජොලියට ගහලා ආපු එකෙක් නෙ![]()


ඉස්සර /2010/2011 මතක් වෙනවා එ දවස්වලත් කොහොම වලි/ ෆන් ගියත් වියර උනෙ කොමඩු වලින්
නැවතත් එ රිද්මයට ඇවිත් ලොල්
![]()



යුරාජ්ව තාම එලියට දාලා නැහැ ආපු ගමන් කොනක ඉදලා ෆටන් ගනි ත්රෙඩ් එක කන්න![]()

මේ ත්රෙඩ් එක කාලා වැඩක් නෑ බං..... මුල ඉදලම ජරාව.......!! 
sunimal shao la wage saho la thamai me welawata raththaran watinnewade kiyanne oya uraj kiyana saho thamai kaduwela - kiribathgoda route ekata issallama english no. tiyena bus eka damme HC- mata thaama mathakai
munge salli walin wade yata gahaida
![]()



මේ ත්රෙඩ් එක කාලා වැඩක් නෑ බං..... මුල ඉදලම ජරාව.......!!
![]()
එකත් ඇත්ත 
ඉස්සර /2010/2011 මතක් වෙනවා එ දවස්වලත් කොහොම වලි/ ෆන් ගියත් වියර උනෙ කොමඩු වලින්
නැවතත් එ රිද්මයට ඇවිත් ලොල්
![]()
අඩො උබ උබටම හිනා වෙන්නෙ![]()



මේකේ තියෙන comments ටික බලපුවම මට අවසානයට හිතුනේ මෙන්න මේ ටික,
මේ thread එක දාපු කෙනා පුද්ගලික ප්රශ්නයකට යුරජ්ට මඩක් ගහන්න ගිහින්, දැන් ඒක එයාටම කැරකිලා....
ඕකට තමා කියන්නේ, අනුන්ට හැරූ වලේ තමන්ම වැටෙනවා කියල....
ඔබට කිව හැක්කේ කට පියාගෙන සිටින තාක් මෝඩයත් පණ්ඩිතයෙකි කියා පමණි....

ඉවසන්නෝ ලොක්කගේ අවසාන තීරණේ ලැබෙනකම්...... 

එළකිරි අඩවියේ දිදුළන සාමාජිකයෙක් වන මල්බබාට සැගවී පහර දීම තරයේ හෙලාදකිමු..![]()

