ත්‍රෙඩ් එකේ නමයි දාපු එකාවයි දැක්ක ගමන් කලබල වෙන්න එපා වැරදි ත්‍රෙඩ් එකකට ආව කියල 

මේක තමයි අපේ ට්‍රැවලර් ටීම් එකේ අලුත්ම සංචාරය.ටීම් එකට එකතු වුණු අලුත්ම සාමාජිකයා වශයෙන් ඕගොල්ලොත් එක්ක සංචාර සටහන බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්.

නදිය අපිව ඇහැරවන කොට පාන්දර 1.30

ඔය වෙලාවට මොන ට්‍රිප් ද කියල අනිත් පැත්ත හැරිල නිදා ගන්න තමයි හිතෙන්නෙ

ඒත් අපි නම් නැගිට්ටා සංචාරකයො වුනාම එහෙමයිලු
අපි කිව්වෙ මායි චාමිකයි.
මේ හරියටම අගෝස්තු 31.අපි තුන්දෙනා මුලින්ම ගියෙ පටාව ගන්න. එතනින් පෙරාලගෙ ගෙදර පෙරේරා යුවල චමිත් යුවල වගේම නදියගෙ ආදරවන්තියත් එතනින් ගමනට එකතු වුනා.
අපි කෝට්ටෙන් යද්දි හරියටම පාන්දර4යි.
ඊට පස්සෙ ජාඇලින් දිලුමයි බණ්ඩයි එකතු වුනා.කටුනායකින් කඩියව ගත්තා.
දැන් කට්ටියම හරි යන්නයි තියෙන්නෙ.

අශ්වය කෝවිලට පඬුරකුත් දාල ඔන්න අපි ගමනේ.අපි මේ යන්නෙ පුත්තලම් පාරෙ

කොළඹ ඉඳන් මන්නාරම යන කෙනෙකුට ලඟම පාර තමයි හලාවත පුත්තලම හරහා ගිහින් විල්පත්තු කැලේ මැදින් සිලාවතුර හරහා මන්නාරමට යන එක.ඒ මාර්ගය ලඟවුනාට දුෂ්කරයි.තාම පාර හරියටම හදල නෑ

ඉතිං අපි මන්නාරම් යන්න තෝර ගත්තෙ පුත්තලමෙන් දකුණු පැත්තට අනුරාධපුර පාරෙන් යන්න.
පුත්තලම පහු වුනාම තනි කෙලින් පාර.ඒත් නදිය ගියෙ හරිම හෙමින්

උදේට කන්න ඕනෙ හින්ද අපි තබ්බෝව වැව ගාව කෑමට නැවැත්තුවා

එකෙකුට වත් කෑම ගැන වගක් නෑ

තබ්බෝව වැව

වැව නම් හොඳටම හිඳිලා

ඒත් අහස

දේශීය විදේශීය රැප් හිපොප් හැමෙකක්ම.
බණ්ඩා කොළපරේෂන් චාමික ඩීජේ ප්‍රසන්ට්

දැන් අපි යන්නෙ තන්තිරිමලය පුණ්‍ය භූමිය වෙත.පුත්තලම් අනුරාධපුර පාරෙ ගිහින් වම් පැත්තට හැරුනම තන්තිමලේ යන්න පුලුවන්

බස් එකක් බස් එකක් ගහපං ගහපං

එක බස් එකට කැමරා පහයි

ඔන්න අපි තන්තිරිමලේට ආව