තැන්ක්ස් DJ ......... උබත් හෙන traveler නේ.......යමු දවසක සෙට් වෙලා ට්‍රිපක්...........Nice one guys and Galz. and cpmax best wish for your 1st travel
hodata photos aragena hoda wistharayak aragena awilla tiyanawa hamadama wage. team ekak widihta kattiyage ekamuthu kama gana sathutui.digatama travel karanna labewa and safe travel guys. Specially nadeera safe drive is bestanyway keep it up boys and girlz.


මමත් මේ thread එකේ මන්නාරමේ පොට් ගැන විශේෂ සදහනක් කරන්න හිටියේ........මන්නාරමේ යන කව්රු හරි ඉන්නවා නං කවදාවත් බොන්න හිතාගෙන ඉන්න බීම බොන්න වෙන්නේ නෑ........කඩේ අයිතිකාරයට ඕනේ දේ තමය් අපි බොන්න ඕනේ......photos තේරුව එක තමයි එපාම වුණු වැඩේ.එකක්වත් අහක දාන්න ලෝබයි.
ඒක නම් ඇත්ත.ඊලඟ ටුවර් යනකොට මේ නම්බර් එක වෙන එකක් වෙන්නත් පුලුවන්
එදා රෑ තමයි රෑ.චාමිකයා නම් හිටියෙ මේජර් ලත් එක්ක
මේ ටුවර් එක ගැන කියන්න කොච්චර දේවල් තව තියෙනවද
දිලුමෝ මතකද මන්නාරම් පොට් එක හොයා ගන්න වෙච්ච අමාරුව![]()


වටින ත්‍රෙඩ් එකක්.
පොඩ්ඩක් අර හිටිය හොටලෙ ගැනයි, නාවික හමුදා කඳවුර ඇතුලට යන්න අවසර ගන්න හැටියි, ආදම්ගෙ පාලම බලන්න යන්න අවසර ගන්න හැටියි ගැන විස්තර දානවාද ?
ela me thiyenne wisthara tika........මෙන්න හෝටලය ගැන විස්තර.
දමිල භාෂාව දැන ගැනිම අමතර වාසියක් වේ.
සිංහල දන්න කෙනෙකුත් ඉන්නවා එතන
Four Teess Rest Inn
Station Road, Thoddaweli,
Erukalampity,Mannar.
A.Lawrence
023-3230008,023-4920607,071-0444066
http://goo.gl/maps/6Bnxg
නාවික හමුදාවේ දන්න කෙනෙක් ඉන්නවානම් ලේසි.
ආදම්ගේ පාලම බැලිමට යාමට කිසිවෙකුගේ අවසරයක් උවමනා නොවේ.
බොහොම ස්තුතියි!මෙන්න හෝටලය ගැන විස්තර.
දමිල භාෂාව දැන ගැනිම අමතර වාසියක් වේ.
සිංහල දන්න කෙනෙකුත් ඉන්නවා එතන
Four Teess Rest Inn
Station Road, Thoddaweli,
Erukalampity,Mannar.
A.Lawrence
023-3230008,023-4920607,071-0444066
http://goo.gl/maps/6Bnxg
නාවික හමුදාවේ දන්න කෙනෙක් ඉන්නවානම් ලේසි.
ආදම්ගේ පාලම බැලිමට යාමට කිසිවෙකුගේ අවසරයක් උවමනා නොවේ.
niyama trip ekak 11+++