Tour De Mannar with EK traveler team

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    img3635p.jpg


    :love: :love:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Elakiri Traveler එකේ දවසින් දවස දාන මේ ත්‍රෙඩ් නිසා මගේ හිත එක අරමුණක තියා ගන්න බෑ.එහෙම කිව්වේ මම හෙට අනිද්දා ලංකාවට එන්න ඉන්නේ අවුරුදු එකහාමාරකට පස්සේ.කලින් දවසේ ත්‍රෙඩ් එකක් දැක්කම හිතා ගන්නවා අහ් මේ පැත්තට ගියා නම් මරු ලස්සනයි කියලා.ඊට පස්සේ ආයිත් බලද්දි ඊට වඩා ලස්සන සංචාරයක් ත්‍රේඩ් එකක් ඊලග දවසේ.දවස් 30කට 40කට ලංකාවට එන අපිට ඉතින් දවස් 3ක් 4ක් ඇරෙන්න ඊට වඩා සංචාරයක් සඳහා වෙන් කරන්න අමාරුයි තියෙන වැඩ කන්දත් එක්ක.ත්‍රේඩ් එක ලස්සනට දාලා තියෙනවා.බොහොම ස්තූතියි.රෙප් දුන්න වෙන දෙන්න දෙයක් නෑනේ.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Nice one guys and Galz :P. and cpmax best wish for your 1st travel :D

    hodata photos aragena hoda wistharayak aragena awilla tiyanawa hamadama wage. team ekak widihta kattiyage ekamuthu kama gana sathutui.digatama travel karanna labewa and safe travel guys. Specially nadeera safe drive is best:frown: anyway keep it up boys and girlz.
    තැන්ක්ස් DJ ......... උබත් හෙන traveler නේ.......යමු දවසක සෙට් වෙලා ට්‍රිපක්...........
    :):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    photos තේරුව එක තමයි එපාම වුණු වැඩේ.එකක්වත් අහක දාන්න ලෝබයි.:):)
    ඒක නම් ඇත්ත.ඊලඟ ටුවර් යනකොට මේ නම්බර් එක වෙන එකක් වෙන්නත් පුලුවන් :P:P

    එදා රෑ තමයි රෑ.චාමිකයා නම් හිටියෙ මේජර් ලත් එක්ක :rofl::rofl:
    මේ ටුවර් එක ගැන කියන්න කොච්චර දේවල් තව තියෙනවද :yes::yes::yes:
    දිලුමෝ මතකද මන්නාරම් පොට් එක හොයා ගන්න වෙච්ච අමාරුව :lol::lol:
    මමත් මේ thread එකේ මන්නාරමේ පොට් ගැන විශේෂ සදහනක් කරන්න හිටියේ........මන්නාරමේ යන කව්රු හරි ඉන්නවා නං කවදාවත් බොන්න හිතාගෙන ඉන්න බීම බොන්න වෙන්නේ නෑ........කඩේ අයිතිකාරයට ඕනේ දේ තමය් අපි බොන්න ඕනේ......:):)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නියමයි මචන් උඹ නියමෙට ලියලා තියෙනවා.
    ලොවෙත් අමතක වෙන්නේ නැති සංචාරයක් තමයි මේක.
    සුපිරිම ෆන් එකක් ගත්ත සුපිරිම සංචාරයක්


    මේ ගමන අපිට සාර්ථක කරගන්න නන් අයුරින් උපකාර කල සෑම දෙනාටමත්,අපේ ටිම් එකේ සියලුම සහොදර සහොදරියන්ටත් අපේ thread බලලා අපිව දිරිමත් කරන එලකිරියේ සියලු දෙනාටත් මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වටින ත්රෙඩ් එකක්.
    පොඩ්ඩක් අර හිටිය හොටලෙ ගැනයි, නාවික හමුදා කඳවුර ඇතුලට යන්න අවසර ගන්න හැටියි, ආදම්ගෙ පාලම බලන්න යන්න අවසර ගන්න හැටියි ගැන විස්තර දානවාද ?

    මෙන්න හෝටලය ගැන විස්තර.
    දමිල භාෂාව දැන ගැනිම අමතර වාසියක් වේ.
    සිංහල දන්න කෙනෙකුත් ඉන්නවා එතන

    Four Teess Rest Inn
    Station Road, Thoddaweli,
    Erukalampity,Mannar.

    A.Lawrence
    023-3230008,023-4920607,071-0444066
    http://goo.gl/maps/6Bnxg

    නාවික හමුදාවේ දන්න කෙනෙක් ඉන්නවානම් ලේසි.

    ආදම්ගේ පාලම බැලිමට යාමට කිසිවෙකුගේ අවසරයක් උවමනා නොවේ.
     
    • Like
    Reactions: kosandpol

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෙන්න හෝටලය ගැන විස්තර.
    දමිල භාෂාව දැන ගැනිම අමතර වාසියක් වේ.
    සිංහල දන්න කෙනෙකුත් ඉන්නවා එතන

    Four Teess Rest Inn
    Station Road, Thoddaweli,
    Erukalampity,Mannar.

    A.Lawrence
    023-3230008,023-4920607,071-0444066
    http://goo.gl/maps/6Bnxg

    නාවික හමුදාවේ දන්න කෙනෙක් ඉන්නවානම් ලේසි.

    ආදම්ගේ පාලම බැලිමට යාමට කිසිවෙකුගේ අවසරයක් උවමනා නොවේ.
    ela me thiyenne wisthara tika........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න හෝටලය ගැන විස්තර.
    දමිල භාෂාව දැන ගැනිම අමතර වාසියක් වේ.
    සිංහල දන්න කෙනෙකුත් ඉන්නවා එතන

    Four Teess Rest Inn
    Station Road, Thoddaweli,
    Erukalampity,Mannar.

    A.Lawrence
    023-3230008,023-4920607,071-0444066
    http://goo.gl/maps/6Bnxg

    නාවික හමුදාවේ දන්න කෙනෙක් ඉන්නවානම් ලේසි.

    ආදම්ගේ පාලම බැලිමට යාමට කිසිවෙකුගේ අවසරයක් උවමනා නොවේ.
    බොහොම ස්තුතියි!