අර තලේ මන්නාරමේ බස් එකේ කතාව උඹේ වචන වලින්ම කියපං නදියෝ....
ඒ වගේම තව දෙයක්... මේ තියෙන්නේ අපි ගිය වාහනේ..
![]()
කට්ටියට පේනවා ඇති මේ වාහනේ පිටිපස්සේ වීදුරු සීල්.. මේ වීදුරු අරින්න පුළුවන් උනා නම්... වරකාපොලදී අර සෙට් වෙච්ච කාර් අයියාගේ කං වලට මීපැණි වක්කරනවා වගේ වචන සෙට් එකක් අහගන්න තිබුනා. අයියො... සල්ලි...
ඔන්න අපි මන්නාරමේ ඉදලා මැදවච්චිය පැත්තට එනගමන් හිටියේ අපිට අව්කන යන්නත් ඕන කම තිබුන නිසාත් අපි මන්නාරමේ කරවල හොයන්න ගිහින් එහෙන එනකොට පරක්කු උනා නිසාත් මම ටිකක් හයියෙන් එන ගමන් හිටියේ,කොහොම උනත් මට වගේම චමිතටත් බස් පිස්සුව තියෙන නිසාත් මට එලවන ගමන් ෆොටෝ ගන්න බැරි නිසාත් මම කලේ බස් එකක් දැක්කම පොඩ්ඩක් ස්ලෝව් කරලා චමිතට ෆොටෝ එක ගන්න දෙන එකයි ඔහොම මම දැන් කෙළගෙන (මීට වඩා වචනයක් මට මතකෙට අවේ නැහැ..සමාවන්න ) යනකොට මම දැක්ක පට්ට පරණ බස් එකක් මම එක පිටිපස්සේ නවත්තලා චමිත ෆොටෝ එක ගන්නකම් හිටියා චමිත හරි කියුවම මම දකුණට සිග්නල් දල වෑන් එක පාරට ගත්තා ඇත්තටම මට ඒ වෙලාවේ සයිඩ් කන්නාඩිය බලන්න අමතක උනා එත් මතක් උන ගමන් බලනකොට දැක්කේ මගේ පිටිපස්සේ තිබුන ලොරිය ඉස්සර කරගෙන මව ඉස්සර කරන්න ආවා බස් එකක් පාරේ දකුණු පැත්තේ තිබුන කැලය කඩාගෙන යනවා විතරයි අන්තිමට මිනිහ ආවා මගේ පස්සේ කෙලගෙනම එත් ඉතින් මාව අල්ලන්න නම් බැරි උනා මැදවච්චියේ නවත්තලා ඉන්නකොට නම් අපිව පහු කරගෙන ගියා නම් දැක්කා...

බස් එක පුරෝලා කොල්ලෝ...
ඔන්න අපෙ බස් රත්නෙගෙ යකා අවුස්සගන්න යන්නෙ
කුණු ලෙලන්ඩ් කොහේ අල්ලන්ද? හැබැයි මැදවච්චියේදී අපි කොක්කක් ඇද ගත්තා නම් තාම ගුටි කනවා.බස් එක පුරෝලා කොල්ලෝ...
![]()

ඔන්න අපෙ බස් රත්නෙගෙ යකා අවුස්සගන්න යන්නෙ![]()

කුණු ලෙලන්ඩ් කොහේ අල්ලන්ද? හැබැයි මැදවච්චියේදී අපි කොක්කක් ඇද ගත්තා නම් තාම ගුටි කනවා.බස් එක පුරෝලා කොල්ලෝ...
![]()

ඔව් ඔව් එක නම් ඇත්ත එත් ඉතින් මිහින්තලේදී වගේ සෙට් උනා නම් බස් එකටම දුවන්න දෙන්න තිබුනා![]()

අර මොකෝ ඒක පස්සෙ එලෙව්වෙ ? කාව හරි බස් එකට දාන්නද ?කොස් මාමේ...
මම බොරුවක් නෙමෙයි කීවේ...
තව තියෙනවා ලේල්න්ඩ් සම්බන්ධ සිද්ධි..
අපි වරකාපොලට වෙනකන් උඩුපුස්සැල්ලාව බස් එක පස්සේ එලෙවුවා වේවැල්දෙනියේ ඉඳලා![]()

අර මොකෝ ඒක පස්සෙ එලෙව්වෙ ? කාව හරි බස් එකට දාන්නද ?![]()

ඔව් ඔව්. අපේ ජෑස්බන්ඩව බස් එකේ දාන්න. වේවල්දෙනියෙ කෑම කඩ තියෙන තැන බලං හිටියා සෑහෙන්න වෙලා. RAD උඩුපුස්සැල්ලාව බස් එක එනකං. වෙලාව 11.50ට විතර ඇති. කඩේ එකා කීවා 12 විතර වෛ කියලා. අපි ඉතිං පස්යාල පැත්තට යන්න ගත්තා. මෙන්න බොලේ ඈතින් පේනවා නිල්පාට බෝඩ් එකක්. බලනකොට බස් එක. නදියා ගැහුවා U එකක් නුවර පාරේ වංගුවක. එලෙවුවේ නැද්ද පස්සෙන්. අපි ලයිට් ගහ ගහ යනවා. බස් එකේ එකා ඊට හයියෙන් යනවා. අපි හෝන් ගහන්න ගහන්න මූ හිතන්නෙ අපි ගේමට කියලා. මූ තවත් හයියෙන් යනවා. බස් එක වාහන දෙකක් ඉස්සරකරනකොට අපි 03ක් ඉස්සරකරනවා. කොහොමහරි වරකපොලට යනකං එලෝලා අල්ලගත්තා. කෑ ගහලා යාන්තම් නවත්තගෙන තමා බංඩව නැග්ගුවේ. ඒක තමා පට්ටම ගේම...![]()

ඔන්න අපි මන්නාරමේ ඉදලා මැදවච්චිය පැත්තට එනගමන් හිටියේ අපිට අව්කන යන්නත් ඕන කම තිබුන නිසාත් අපි මන්නාරමේ කරවල හොයන්න ගිහින් එහෙන එනකොට පරක්කු උනා නිසාත් මම ටිකක් හයියෙන් එන ගමන් හිටියේ,කොහොම උනත් මට වගේම චමිතටත් බස් පිස්සුව තියෙන නිසාත් මට එලවන ගමන් ෆොටෝ ගන්න බැරි නිසාත් මම කලේ බස් එකක් දැක්කම පොඩ්ඩක් ස්ලෝව් කරලා චමිතට ෆොටෝ එක ගන්න දෙන එකයි ඔහොම මම දැන් කෙළගෙන (මීට වඩා වචනයක් මට මතකෙට අවේ නැහැ..සමාවන්න ) යනකොට මම දැක්ක පට්ට පරණ බස් එකක් මම එක පිටිපස්සේ නවත්තලා චමිත ෆොටෝ එක ගන්නකම් හිටියා චමිත හරි කියුවම මම දකුණට සිග්නල් දල වෑන් එක පාරට ගත්තා ඇත්තටම මට ඒ වෙලාවේ සයිඩ් කන්නාඩිය බලන්න අමතක උනා එත් මතක් උන ගමන් බලනකොට දැක්කේ මගේ පිටිපස්සේ තිබුන ලොරිය ඉස්සර කරගෙන මව ඉස්සර කරන්න ආවා බස් එකක් පාරේ දකුණු පැත්තේ තිබුන කැලය කඩාගෙන යනවා විතරයි අන්තිමට මිනිහ ආවා මගේ පස්සේ කෙලගෙනම එත් ඉතින් මාව අල්ලන්න නම් බැරි උනා මැදවච්චියේ නවත්තලා ඉන්නකොට නම් අපිව පහු කරගෙන ගියා නම් දැක්කා...
පිස්සු ගේමක් නේ!