රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​







    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    මටනම් මෙලොදෙයක් තේරෙන්නේනැහැ පවසිටත් සුවර් එකක් නැහැවගෙයි මටනම් පෙන්නේ .වෙනදට අංගසම්පුර්ණ විස්තරයක් කරන කෙනා අද මේ වැඩිදෙනෙක් දන්නැති කොටුටිකක් දල .දෙපැත්තටම හරියන්න :lol:
    හැබැයි වැඩේ වැරදුනොත් අර ඉරහද පත්තරේට වෙච්ච එකේ පර්ට්ය් 2 තමයි .:lol::lol::lol:

    මොනවා වුනත් අපිට ලෝකෙට පෙන්නන්න තියෙන්නේ ක්‍රිකට් විතරයි .96 අරවින්ද අර්ජුන ජයසුරිය ඇතුළු සෙට් එක ශ්‍රී ලංකා කියන රට ලෝක සිතියමේ තියෙන තැන ලෝකෙටම පෙන්නුවා වගේ මේපාරත් (ගියපාර අමතක කරමු :growl::growl:)ලෝක කුසලානේ උස්සන්න ලැබේවා කියල පතමු .ජයශ්‍රී:cool::cool:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​







    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    උබ ට Sure නැති නිසාද හරියට කියන නැත්තේ හැම සාස්තර කාරයාම ඔහොම තමයී :baffled::baffled::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න පවුසියෝ උඹ එක කඩුල්ලක් නම් පැන ගත්ත ... Congratulations :D
    :rofl: අපො උන් හොදට සෙල්ලම් කරා බන් එකයි ආවෙ:cool:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලෝකායන ජ්‍යෝතිෂ්‍ය එක්ක ගනුදෙනු කරනවා කියන්නේ අමාරු කාරණයක්.But this is my analysis.:rolleyes:

    picture.php

    ඩක්වත් ලුයිස් ක්‍රමයටද බන් මේක හදලා තියෙන්නේ:eek:
     
    Status
    Not open for further replies.